Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා මම කලින් කිව්වෙත් එකම තමා ,හිරිවඩුන්න , උඩන්ගාව ,කාශ්‍යපගම,බුදුගල ,දිබුලාගල ගැන හිතලා බලන්න

ඉන්දියාවේ තියෙන නම් තමා අපි පෙළ පුස්තකයේ ඉදන් දාගෙන ඉන්නේ

ඉන්දියාවෙන් කුණු යම් කිසි දෙයක් ආවම අපේ එවුන් උඩ පැනල ගන්නේ

පස් මහා බැලුම් බලලා බුද්ධ ප්රඥවෙන් බලලා බුදු දහම දේශනා කරේ අන්තවාදී විදියට දෙවියන් අදහන ඉන්දියන් කාරයන්ටද ?

ඇයි අද ඉන්දියාවේ බවුද්ධයන් 1% වඩා අඩුවෙන් ඉන්නේ

පුළුවන් නම් රහතන් වහන්සේලා සිය ගණනක් වැඩ සිටි රිටිගල වගේ තනි කළු ගලින් නිර්මිත ස්ථානයක් ඉන්දියාවේ පෙන්නන්න

ඇටඹ ගහ ගැන හිතලා බලන්න

බුදුරජනන්වහන්සේම 3 වරක් ලංකාවට [ලංකාපුර] වැඩම කරලා බුදු දහම ඇති උනේ නෑ ,හැබැයි මිහිදු හාමුදුරුවන් 1 පාරෙන් මුළු රටේම බුදු දහම ඇති කරාලු

මහාවංශයේ අඩුපාඩු සැහෙන්න තියෙනවා ,පේන්න තියෙන උදාහරණය තමා විජයට පෙර හිටපු කිසිම

රජකෙනෙක් ගැන සදහනක් නෑ

රාමයනෙන්ම පේනවා මහාවංශය මුසාවක් කියන එක

අනික් එක රාවණ රජතුමා යුද්දේ දිනපු බවට සාක්ෂි තියෙනවා

රාමායණය ලිව්වේ උන්ගේ එකෙක් නිසා වාසි වෙන්න ලිව්වා ,අපේ හරක් පිලි ගත්තා

පරාක්‍රම බාහු පිළිම කියන්නේ රාවණ ගේ සීයා වෙන පුලතිසි ඍෂිවරයාගේ පිළිමෙට

ඒකෙන්ම තේරෙනවා නේද මහාවංශයේ අඩුපාඩු සහ ලංකා ඉතිහාසයට කරලා තියෙන විනාශය

යක්ෂ ජනවර්ගය හදුන්වල තියෙන්නේ යක්කු විදියට ,නාග වංශිකයන් හදුන්වල තියෙන්නේ නයි විදියට

හැබැයි මහා සිංහලයේ වංශ කතාවේ අරිසෙන් අහුබුදු ශුරින් විජයට පෙර ඉතිහාසය ගැන සමහර දේ විග්රහ කරා

මහාවංශේ ලියලා තියෙන්නේ විජය ඇවිල්ලා අවුරුදු 800 පස්සේ ,එවිට ඊට කලින් උන ඒවා කව්ද දන්නේ නැ ,අනික් එක ලියලා තියෙන්නේ සම්පුර්ණයෙන් කට වචනයෙන් ආපු ඉතිහාසය

තරිඳු යාළුවා කියලා තියෙන්නේ පරණ විතාන කියපු දේ ගැන

එතුමා උනත් මේ සත්‍ය ප්‍රකාශ කරේ නෑ ,මිනිස්සු විශ්වාස කරන එකක් නෑ කියලා

බඹරගල සෙල්ලිපියේ තියෙනවා බුදුන්ට පුජා කරන ලදී කියලා

කූරගල ,බුදුගල තියෙන සෙල්ලිපි තාම හරියට පරිවර්තනය කරලවත් නෑ

කූරගල සෙල්ලිපිය වට කරලා පල්ලියකුත් අටවලා

මේක එලියට එන්න දෙන්නේ නැත්තේ ඉන්දියාවේ එක්කන් යන ටුවර් කාරයන් ,උන්ට බුදු හාමුදුරුවන්

එංගලන්තේ ඉපදුනත් එකයි

ධර්මපාල තුමා කරපු දේ කිසිම වැරද්දක් නෑ ,එතුමා කරේ ඒකාලේ බුද්ධගයාව කියන ස්ථානය බේරා ගැනීම

මම කියන්නේ මෙච්චරයි ,කව්රුහරි කාබන් කාල නිර්ණයක් කරනවානම් මම ස්ථානවල නම් ටික කියන්නම් ,ගිහිල්ලා බලලා ,කාල නිර්ණය කරල මේක මුසාවක් කියලා කියන්න

අනික් එක තර්ක ගේන එවුන්ගෙන් මම අහන්නේ ,මේ ස්ථාන දැකල තියෙනවද කියලා

මම ඉන්දියාවේ අදාල ස්ථානවලට ගියාම මටත් සැහෙන්න ප්‍රශ්න සැක අවා ,එකයි මමත් වැඩිදුර බැලුවේ

[QUOTE="bohokal, post: 15770823, member: 10276"] [SIZE="4"]අනිවා මම කලින් කිව්වෙත් එකම තමා ,හිරිවඩුන්න , උඩන්ගාව ,කාශ්‍යපගම,බුදුගල ,දිබුලාගල ගැන හිතලා බලන්න ඉන්දියාවේ තියෙන නම් තමා අපි පෙළ පුස්තකයේ ඉදන් දාගෙන ඉන්නේ ඉන්දියාවෙන් කුණු යම් කිසි දෙයක් ආවම අපේ එවුන් උඩ පැනල ගන්නේ පස් මහා බැලුම් බලලා බුද්ධ ප්රඥවෙන් බලලා බුදු දහම දේශනා කරේ අන්තවාදී විදියට දෙවියන් අදහන ඉන්දියන් කාරයන්ටද ? ඇයි අද ඉන්දියාවේ බවුද්ධයන් 1% වඩා අඩුවෙන් ඉන්නේ පුළුවන් නම් රහතන් වහන්සේලා සිය ගණනක් වැඩ සිටි රිටිගල වගේ තනි කළු ගලින් නිර්මිත ස්ථානයක් ඉන්දියාවේ පෙන්නන්න ඇටඹ ගහ ගැන හිතලා බලන්න බුදුරජනන්වහන්සේම 3 වරක් ලංකාවට [ලංකාපුර] වැඩම කරලා බුදු දහම ඇති උනේ නෑ ,හැබැයි මිහිදු හාමුදුරුවන් 1 පාරෙන් මුළු රටේම බුදු දහම ඇති කරාලු මහාවංශයේ අඩුපාඩු සැහෙන්න තියෙනවා ,පේන්න තියෙන උදාහරණය තමා විජයට පෙර හිටපු කිසිම රජකෙනෙක් ගැන සදහනක් නෑ රාමයනෙන්ම පේනවා මහාවංශය මුසාවක් කියන එක අනික් එක රාවණ රජතුමා යුද්දේ දිනපු බවට සාක්ෂි තියෙනවා රාමායණය ලිව්වේ උන්ගේ එකෙක් නිසා වාසි වෙන්න ලිව්වා ,අපේ හරක් පිලි ගත්තා පරාක්‍රම බාහු පිළිම කියන්නේ රාවණ ගේ සීයා වෙන පුලතිසි ඍෂිවරයාගේ පිළිමෙට ඒකෙන්ම තේරෙනවා නේද මහාවංශයේ අඩුපාඩු සහ ලංකා ඉතිහාසයට කරලා තියෙන විනාශය යක්ෂ ජනවර්ගය හදුන්වල තියෙන්නේ යක්කු විදියට ,නාග වංශිකයන් හදුන්වල තියෙන්නේ නයි විදියට හැබැයි මහා සිංහලයේ වංශ කතාවේ අරිසෙන් අහුබුදු ශුරින් විජයට පෙර ඉතිහාසය ගැන සමහර දේ විග්රහ කරා මහාවංශේ ලියලා තියෙන්නේ විජය ඇවිල්ලා අවුරුදු 800 පස්සේ ,එවිට ඊට කලින් උන ඒවා කව්ද දන්නේ නැ ,අනික් එක ලියලා තියෙන්නේ සම්පුර්ණයෙන් කට වචනයෙන් ආපු ඉතිහාසය තරිඳු යාළුවා කියලා තියෙන්නේ පරණ විතාන කියපු දේ ගැන එතුමා උනත් මේ සත්‍ය ප්‍රකාශ කරේ නෑ ,මිනිස්සු විශ්වාස කරන එකක් නෑ කියලා බඹරගල සෙල්ලිපියේ තියෙනවා බුදුන්ට පුජා කරන ලදී කියලා කූරගල ,බුදුගල තියෙන සෙල්ලිපි තාම හරියට පරිවර්තනය කරලවත් නෑ කූරගල සෙල්ලිපිය වට කරලා පල්ලියකුත් අටවලා මේක එලියට එන්න දෙන්නේ නැත්තේ ඉන්දියාවේ එක්කන් යන ටුවර් කාරයන් ,උන්ට බුදු හාමුදුරුවන් එංගලන්තේ ඉපදුනත් එකයි ධර්මපාල තුමා කරපු දේ කිසිම වැරද්දක් නෑ ,එතුමා කරේ ඒකාලේ බුද්ධගයාව කියන ස්ථානය බේරා ගැනීම මම කියන්නේ මෙච්චරයි ,කව්රුහරි කාබන් කාල නිර්ණයක් කරනවානම් මම ස්ථානවල නම් ටික කියන්නම් ,ගිහිල්ලා බලලා ,කාල නිර්ණය කරල මේක මුසාවක් කියලා කියන්න අනික් එක තර්ක ගේන එවුන්ගෙන් මම අහන්නේ ,මේ ස්ථාන දැකල තියෙනවද කියලා මම ඉන්දියාවේ අදාල ස්ථානවලට ගියාම මටත් සැහෙන්න ප්‍රශ්න සැක අවා ,එකයි මමත් වැඩිදුර බැලුවේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom