Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]j77A3VjQ1mk[/YOUTUBE]

එහෙනං මගධයේ පාළි තියෙන්න එපයි ,මට කියන්න ඉන්දියාවේ අලව් යකා දමනය කරපු තැන නම ?

ලංකාවෙනම් අලව්ව කියලා අදටත් තියෙනවා

එහෙනං පාළි අකුරු කොහොමද සිංහල අකුරුවලට සමාන උනේ ?

ඒවා හින්දි අකුරුවලට සමාන වෙන්න එපැයි

මට කියන්න ,ඉන්දියාවට ගිහිල්ලා මේවා දැකලා තියෙනවද කියලා

ඒවගේම ඉන්දියාවේ ඔය කියන නේරංජන අනෝමා ගන්තීර නෑ ,ඒගොල්ලෝ කියන ඒවා, අස්සයෙක්ගෙන් තියා knight rider කරෙකෙන්වත් පන්නන්න බෑ ,ඒ තරමට විශාලයි

කරත්ත එරිච්ච තැන කියලා පෙන්නන්නේ concrete දාලා හදපු තැනක් ,අපේ උපාසක අම්මල උඩ පැන පැන සාදු කියනවා

බුදුරජාණන් වහන්සේ ගමන් කරා කියන දුරවල් හිතන්නත් අමාරුයි

ජාතක කතාවල සහල් ගැන සදහන් වෙනවා ,කව්ද ඉන්දියාවේ බත් කන්නේ ?

උන් කන්නේ තොසේ ,චපාති ,වඩේ නේ

රම්‍ය ,සුරම්‍ය ,සුබ කියලා කියන මාලිගා ඔක්කොම ගඩොල් නිර්මාණ ,ඒවා පසු කාලෙකදී හදපු ඒවා කියලා හොදට පේනවා

ගල් දිය කරන සුත්‍රය තිබ්බේ අපි ගාව විතරයි ,පාෂාණ වර්ග තියෙන්නෙත් අපි ගාව

චන්ද්‍රකාන්ති පාෂාණයෙන් තමා ටජ්මහල හැදුවේ

ආසියාවේ ලග පාත ඒ පාෂානේ තියෙන්නේ දඹුල්ලේ නාමල් උයනේ විතරයි

මේ පාෂාණ හැදෙන්න හඳේ ඍජු බලපෑමක් තියෙනවා

ලෝකේ මද්‍ය මණ්ඩලයට මිසක් වෙන කොහෙටද හඳ එළිය සුපිරියට වැටෙන්නේ ?

[QUOTE="bohokal, post: 15774144, member: 10276"] [YOUTUBE]j77A3VjQ1mk[/YOUTUBE] [SIZE="4"]එහෙනං මගධයේ පාළි තියෙන්න එපයි ,මට කියන්න ඉන්දියාවේ අලව් යකා දමනය කරපු තැන නම ? ලංකාවෙනම් අලව්ව කියලා අදටත් තියෙනවා එහෙනං පාළි අකුරු කොහොමද සිංහල අකුරුවලට සමාන උනේ ? ඒවා හින්දි අකුරුවලට සමාන වෙන්න එපැයි මට කියන්න ,ඉන්දියාවට ගිහිල්ලා මේවා දැකලා තියෙනවද කියලා ඒවගේම ඉන්දියාවේ ඔය කියන නේරංජන අනෝමා ගන්තීර නෑ ,ඒගොල්ලෝ කියන ඒවා, අස්සයෙක්ගෙන් තියා knight rider කරෙකෙන්වත් පන්නන්න බෑ ,ඒ තරමට විශාලයි කරත්ත එරිච්ච තැන කියලා පෙන්නන්නේ concrete දාලා හදපු තැනක් ,අපේ උපාසක අම්මල උඩ පැන පැන සාදු කියනවා බුදුරජාණන් වහන්සේ ගමන් කරා කියන දුරවල් හිතන්නත් අමාරුයි ජාතක කතාවල සහල් ගැන සදහන් වෙනවා ,කව්ද ඉන්දියාවේ බත් කන්නේ ? උන් කන්නේ තොසේ ,චපාති ,වඩේ නේ රම්‍ය ,සුරම්‍ය ,සුබ කියලා කියන මාලිගා ඔක්කොම ගඩොල් නිර්මාණ ,ඒවා පසු කාලෙකදී හදපු ඒවා කියලා හොදට පේනවා ගල් දිය කරන සුත්‍රය තිබ්බේ අපි ගාව විතරයි ,පාෂාණ වර්ග තියෙන්නෙත් අපි ගාව චන්ද්‍රකාන්ති පාෂාණයෙන් තමා ටජ්මහල හැදුවේ ආසියාවේ ලග පාත ඒ පාෂානේ තියෙන්නේ දඹුල්ලේ නාමල් උයනේ විතරයි මේ පාෂාණ හැදෙන්න හඳේ ඍජු බලපෑමක් තියෙනවා ලෝකේ මද්‍ය මණ්ඩලයට මිසක් වෙන කොහෙටද හඳ එළිය සුපිරියට වැටෙන්නේ ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom