Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕන ජම්බුද්වීපය කියන්නෙ බුදු දහමේ බිහි වීමට සමගාමීව ඇතිවුණ වචනයක්වත් බෞද්ධයන් පමණක් භාවිතා කරන වචනයක්වත් නෙමෙයි. හින්දු ආගමේ එන හින්දු පුරාණ, වේද ඒ වගේම මහාභාරතයෙත් ජෛන ආගමේ එන මහාපුරාණයේත් ජම්බුද්වීපය ගැන විස්තර වෙනවා. ජෛන ආගමේ එන උපාංග ආගම 12න් 1ක් තමයි ජම්බුද්වීපප්රඥප්තිය. මේ හැම තැනකදිම කියවෙන්නෙ ඒගොල්ලො වාසය කරන භූමිය ජම්බුද්වීපය කියල. එහෙම නම් කරන්නෙ ජම්බු ගස් හැදෙන නිසා කියලා. ජම්බුද්වීපය = දඹදිව වෙන්නෙත් ඒ නිසා.

අනික හින්දුන් සහ ජෛන ආගමිකයන් තමන්ගෙ ආගම් වල හරයට අභියෝග කරන දහමක් දේශනා කරපු ශාස්තෘවරයෙකුගේ උත්පත්තිය සිදු වුණ භූමිය කියලා තමන්ගෙ භූමිය නම් කරගනීද?

http://en.wikipedia.org/wiki/Jambudvipa

http://en.wikipedia.org/wiki/Jain_cosmology

http://www.jainworld.com/jainbooks/images/18/Canonical_Literature_of_the.htm

http://www.dharmakshetra.com/literature/puranas/Vayu Purana.htm

මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාව ඇමතුවෙ මෙහෙම.

සමණාමයං මහාරාජ

ධම්ම රාජස්ස සාවකා

තවෙව අනුකම්පාය

ජම්බු දීපා ඉධා ගතා

මෙන්න තේරුම.

මහරජ අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ජම්බුද්වීපයෙහි සිට මෙහි පැමිණියෙමු.

දැන් මිහිඳු හාමුදුරුවොත් බොරු කිව්ව කියලා කියනවද?

ලංකාවෙ අපි සල් කියන cannonball ගහ අවුරුද්ද පුරාම මල් පිපෙන කාලතුවක්කු උණ්ඩ සයිස් ගෙඩි හැදෙන ගහක්. ඒ ගෙඩි බිම වැටිලා පුපුරලා යන්නෙ මහ සද්දයක් එක්ක. අනික ඒ ගෙඩි වලින් එන්නෙ අප්‍රසන්න කටුක ගඳක්. බුද්ධෝත්පත්තිය සහ පරිනිර්වාණය සිදු වුනේ මේ වගේ ගස් යටද එහෙම නැත්තන් උතුරු ඉන්දියාවෙ තියෙන අවුරුද්දෙ අප්‍රේල් සහ මැයි මාස වල ඒ කියන්නෙ වෙසක් කාලයේ මල් පිපෙන සල් ගස් යටද?

ඉසින්බැස්සගල තියෙන්නෙ මැදවච්චියෙනෙ. එතකොට බරණැස තිබ්බෙ මැදවච්චියෙනම් කෝ දැන් ගංගා නම් ගඟ. ඔන්න දැන් ඇලක පින්තූරයක් දාලා කියන්න එපා මේක තමයි ගංගා නදිය කියල. හැබයි ඉන්දියාවෙ වාරාණසී/බෙනරැස් වල අදටත් ඒ නමින්ම ගංගා නදිය තියෙනවා. බුදු හාමුදුරුවො විවේචනය කරපු, ගංගා නම් ගඟේ බැහැලා පව් සෝදා හැරීමේ චාරිත්‍රය අදටත් හින්දූන් ඒ විදියටම ඉෂ්ට කරනවා. බරණැස මිගදායේ තිබුණයි කියන මුව උද්‍යානය අදටත් වාරාණසී/බෙනරැස් නගරයේ සාරානාත් වල තියෙනවනෙ. සාරානාත් කියන වචනය හැදෙන්නෙ සාරංග නාත් කියන වචන දෙක සන්ධි වෙලා. සාරංග නාත් කියන්නෙ මුව නායකයා කියන එක.

අනික ඉසින්බැස්සගල ප්‍රදේශයේ මිනිස්සු විශ්වාස කරන්නෙ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ඒ ගල් තලාවට වැඩම කළා කියලා. නැතුව ඒ පැත්ත බරණැස කියලා නෙමෙයි.

ඒක ආගම සංස්කෘතිකාංගයක් වීමේ ප්‍රතිපලයක්. මාලදිවයිනේ, පකිස්තානයේ, ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් ල, අබ්දුල් ල, ෆාතිමා ල හිටියා කියලා ඉස්ලාම් ආගම බිහි වුනේ ඒ රටවල් වල කියලා කියන්නෙ නෑනෙ.

ඔය තර්කයට අනුව බුද්ධෝත්පත්තිය සිද්ධ වුනේ තායිලන්තයේ වෙන්න ඕන. මොකද මෙහෙට වඩා තෙරවාදී බෞද්ධයෝ එහෙ ඉන්නවා.

ක්‍රි.පූ. 5 වන සියවසේදි පිළිස්සූ ගඩොල් කියන්නෙ මැජික් එකක් නෙමෙයි. දකුණු ආසියාවෙ මුලින්ම පිළිස්සූ ගඩොල් භාවිතා කළ බවට සාක්ෂි හම්බෙන්නෙ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් ක්‍රි.පූ.4500දි පමණ ඒ කියන්නෙ බුද්ධෝත්පත්තියට අවුරුදු 4000කට විතර කලින්. මේ පහළින් දාලා තියෙන්නෙ ක්‍රි.පූ 2600දී පමණ ඒ කියන්නෙ බුද්ධෝත්පත්තියට අවුරුදු 2000කට විතර කළින් නිර්මාණය කළා කියලා සැළකෙන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මොහෙන්ජො දාරෝ කියන පිළිස්සූ ගඩොලින් කරපු නගර සංකීර්ණය.

හින්දි කියලා අකුරු ජාතියක් නෑ. හින්දි, වර්තමාන මාගධි වගේ භාෂා කිහිපයක්ම ලියන්නෙ දේවනාගරි අක්ෂර වලින්. දේවනාගරි විකාශනය වෙලා තියෙන්නෙ බ්රාහ්මී අක්ෂර වලින්. සිංහල, දෙමළ වගේ දකුණු ආසියාවෙ භාවිතා කරන හෝඩි ගොඩක් විකාශනය වෙලා තියෙන්නෙත් බ්රාහ්මී අක්ෂර වලින්.

පාළි අකුරු කියල ජාතියක් නෑ. මුල් කාලීන පාළිය ලියවුනෙත් බ්රාහ්මී අක්ෂර වලින්. ලංකාවෙ පසු කාලීනව තමයි සිංහල අක්ෂර වලින් පාළිය ලියවුනේ. මිශ්‍ර සිංහල හෝඩිය කියල එකක් බිහි වුනෙත් ඔය නිසා. දේවනාගරි, තායි, බුරුම අක්ෂර වලිනුත් පාළි ලියවිලා තියෙනවා.

මාගධි ප්රාකෘත සහ පාළි වල සුවිශේෂ සමාන ලක්ෂණ තිබුණට මේ දෙක සර්වසමයි කියලා සළකන්නෙ නෑ. අනික මාගධි ප්රාකෘත වල වර්තමාන ස්වරූපය විදිහට සළකන මාගධි භාෂාව අදටත් බිහාර් ප්‍රාන්තයෙයි නේපාලයෙයි(අතීත මගධය) භාවිතා කරනවා.

භානක පරම්පරාවෙන් රැකගෙන ආපු ධර්ම විනය කරුණු ග්‍රන්ථාරූඪ කළේ ලංකාවෙදි වීම නිසා බුදු දහම බිහි වුනේ ලංකාවෙ කියලා තර්ක කරන එක විහිළුවක්.

[QUOTE="Islander, post: 15778426, member: 487066"] [SIZE="3"]මුලින්ම කියන්න ඕන ජම්බුද්වීපය කියන්නෙ බුදු දහමේ බිහි වීමට සමගාමීව ඇතිවුණ වචනයක්වත් බෞද්ධයන් පමණක් භාවිතා කරන වචනයක්වත් නෙමෙයි. හින්දු ආගමේ එන හින්දු පුරාණ, වේද ඒ වගේම මහාභාරතයෙත් ජෛන ආගමේ එන මහාපුරාණයේත් ජම්බුද්වීපය ගැන විස්තර වෙනවා. ජෛන ආගමේ එන උපාංග ආගම 12න් 1ක් තමයි ජම්බුද්වීපප්රඥප්තිය. මේ හැම තැනකදිම කියවෙන්නෙ ඒගොල්ලො වාසය කරන භූමිය ජම්බුද්වීපය කියල. එහෙම නම් කරන්නෙ ජම්බු ගස් හැදෙන නිසා කියලා. ජම්බුද්වීපය = දඹදිව වෙන්නෙත් ඒ නිසා. අනික හින්දුන් සහ ජෛන ආගමිකයන් තමන්ගෙ ආගම් වල හරයට අභියෝග කරන දහමක් දේශනා කරපු ශාස්තෘවරයෙකුගේ උත්පත්තිය සිදු වුණ භූමිය කියලා තමන්ගෙ භූමිය නම් කරගනීද?[/SIZE] [url]http://en.wikipedia.org/wiki/Jambudvipa[/url] [url]http://en.wikipedia.org/wiki/Jain_cosmology[/url] [url]http://www.jainworld.com/jainbooks/images/18/Canonical_Literature_of_the.htm[/url] [url]http://www.dharmakshetra.com/literature/puranas/Vayu%20Purana.htm[/url] [SIZE="3"]මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාව ඇමතුවෙ මෙහෙම. සමණාමයං මහාරාජ ධම්ම රාජස්ස සාවකා තවෙව අනුකම්පාය ජම්බු දීපා ඉධා ගතා මෙන්න තේරුම. මහරජ අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ජම්බුද්වීපයෙහි සිට මෙහි පැමිණියෙමු. දැන් මිහිඳු හාමුදුරුවොත් බොරු කිව්ව කියලා කියනවද?[/SIZE] [SIZE="3"]ලංකාවෙ අපි සල් කියන cannonball ගහ අවුරුද්ද පුරාම මල් පිපෙන කාලතුවක්කු උණ්ඩ සයිස් ගෙඩි හැදෙන ගහක්. ඒ ගෙඩි බිම වැටිලා පුපුරලා යන්නෙ මහ සද්දයක් එක්ක. අනික ඒ ගෙඩි වලින් එන්නෙ අප්‍රසන්න කටුක ගඳක්. බුද්ධෝත්පත්තිය සහ පරිනිර්වාණය සිදු වුනේ මේ වගේ ගස් යටද එහෙම නැත්තන් උතුරු ඉන්දියාවෙ තියෙන අවුරුද්දෙ අප්‍රේල් සහ මැයි මාස වල ඒ කියන්නෙ වෙසක් කාලයේ මල් පිපෙන සල් ගස් යටද? [/SIZE] [SIZE="3"]ඉසින්බැස්සගල තියෙන්නෙ මැදවච්චියෙනෙ. එතකොට බරණැස තිබ්බෙ මැදවච්චියෙනම් කෝ දැන් ගංගා නම් ගඟ. ඔන්න දැන් ඇලක පින්තූරයක් දාලා කියන්න එපා මේක තමයි ගංගා නදිය කියල. හැබයි ඉන්දියාවෙ වාරාණසී/බෙනරැස් වල අදටත් ඒ නමින්ම ගංගා නදිය තියෙනවා. බුදු හාමුදුරුවො විවේචනය කරපු, ගංගා නම් ගඟේ බැහැලා පව් සෝදා හැරීමේ චාරිත්‍රය අදටත් හින්දූන් ඒ විදියටම ඉෂ්ට කරනවා. බරණැස මිගදායේ තිබුණයි කියන මුව උද්‍යානය අදටත් වාරාණසී/බෙනරැස් නගරයේ සාරානාත් වල තියෙනවනෙ. සාරානාත් කියන වචනය හැදෙන්නෙ සාරංග නාත් කියන වචන දෙක සන්ධි වෙලා. සාරංග නාත් කියන්නෙ මුව නායකයා කියන එක. අනික ඉසින්බැස්සගල ප්‍රදේශයේ මිනිස්සු විශ්වාස කරන්නෙ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ඒ ගල් තලාවට වැඩම කළා කියලා. නැතුව ඒ පැත්ත බරණැස කියලා නෙමෙයි.[/SIZE] [SIZE="3"]ඒක ආගම සංස්කෘතිකාංගයක් වීමේ ප්‍රතිපලයක්. මාලදිවයිනේ, පකිස්තානයේ, ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් ල, අබ්දුල් ල, ෆාතිමා ල හිටියා කියලා ඉස්ලාම් ආගම බිහි වුනේ ඒ රටවල් වල කියලා කියන්නෙ නෑනෙ.[/SIZE] [SIZE="3"]ඔය තර්කයට අනුව බුද්ධෝත්පත්තිය සිද්ධ වුනේ තායිලන්තයේ වෙන්න ඕන. මොකද මෙහෙට වඩා තෙරවාදී බෞද්ධයෝ එහෙ ඉන්නවා.[/SIZE] [SIZE="3"]ක්‍රි.පූ. 5 වන සියවසේදි පිළිස්සූ ගඩොල් කියන්නෙ මැජික් එකක් නෙමෙයි. දකුණු ආසියාවෙ මුලින්ම පිළිස්සූ ගඩොල් භාවිතා කළ බවට සාක්ෂි හම්බෙන්නෙ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් ක්‍රි.පූ.4500දි පමණ ඒ කියන්නෙ බුද්ධෝත්පත්තියට අවුරුදු 4000කට විතර කලින්. මේ පහළින් දාලා තියෙන්නෙ ක්‍රි.පූ 2600දී පමණ ඒ කියන්නෙ බුද්ධෝත්පත්තියට අවුරුදු 2000කට විතර කළින් නිර්මාණය කළා කියලා සැළකෙන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මොහෙන්ජො දාරෝ කියන පිළිස්සූ ගඩොලින් කරපු නගර සංකීර්ණය.[/SIZE] [img]http://www.harappa.com/indus/gif2/greatbath.jpg[/img] [img]http://www.harappa.com/har/gif/mohenjodarostupa.jpg[/img] [img]http://www.harappa.com/har/gif/ancientstreet.jpg[/img] [SIZE="3"]හින්දි කියලා අකුරු ජාතියක් නෑ. හින්දි, වර්තමාන මාගධි වගේ භාෂා කිහිපයක්ම ලියන්නෙ දේවනාගරි අක්ෂර වලින්. දේවනාගරි විකාශනය වෙලා තියෙන්නෙ බ්රාහ්මී අක්ෂර වලින්. සිංහල, දෙමළ වගේ දකුණු ආසියාවෙ භාවිතා කරන හෝඩි ගොඩක් විකාශනය වෙලා තියෙන්නෙත් බ්රාහ්මී අක්ෂර වලින්. පාළි අකුරු කියල ජාතියක් නෑ. මුල් කාලීන පාළිය ලියවුනෙත් බ්රාහ්මී අක්ෂර වලින්. ලංකාවෙ පසු කාලීනව තමයි සිංහල අක්ෂර වලින් පාළිය ලියවුනේ. මිශ්‍ර සිංහල හෝඩිය කියල එකක් බිහි වුනෙත් ඔය නිසා. දේවනාගරි, තායි, බුරුම අක්ෂර වලිනුත් පාළි ලියවිලා තියෙනවා. මාගධි ප්රාකෘත සහ පාළි වල සුවිශේෂ සමාන ලක්ෂණ තිබුණට මේ දෙක සර්වසමයි කියලා සළකන්නෙ නෑ. අනික මාගධි ප්රාකෘත වල වර්තමාන ස්වරූපය විදිහට සළකන මාගධි භාෂාව අදටත් බිහාර් ප්‍රාන්තයෙයි නේපාලයෙයි(අතීත මගධය) භාවිතා කරනවා. භානක පරම්පරාවෙන් රැකගෙන ආපු ධර්ම විනය කරුණු ග්‍රන්ථාරූඪ කළේ ලංකාවෙදි වීම නිසා බුදු දහම බිහි වුනේ ලංකාවෙ කියලා තර්ක කරන එක විහිළුවක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom