Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනම් ග්‍රීසියේ රෝමයේ පිළිම නැද්ද? ලංකාවේ පිළිම වලට වඩා පරණයි නේ ඒවා, ඊජිප්තුවේ පිළිම නැද්ද? එතකොට ඒවත් ගිහින් හදල දීල තියෙන්නේ අපේ අයද? ගල් ලැලි වලින් නෙවේද ඒ මාලිගා හදල තියෙන්නේ.

ගල් දියකරන බෙහෙත ගැන මාත් අහල තියනවා, දැන් ලංකාවේ හදනව නේද ලොකු හිදී පිළිමයක් ගලෙන් කරන, එක කරන්නේ ගල් කටුවෙන් සහ කෙමිකල් ට්‍රිට්මන්ට් වලින්.

උබ දන්න තරම තමයි, ලේසර් ඕනේ නැහැ ගල් වෙන් කරන්න. ලංකාවෙත් හැමතැනම කෙමිකල් ට්‍රිට්මන්ට් තියනවා. පේරාදෙණියේ ගැටඹේ මහ ගලත් පාරට පෙන්නම කෙමිකල් වලින් දිය කරනවා.

පිස්සුද බන්, හද හින්දද පාෂාණ හැදෙන්නේ. උඹ geography ගැන මොනවද දන්නේ? පාෂාණ හැදෙන්නේ පරණ ගිනිකඳු වලින් ගිය මැග්මා ඝන වෙලා.

හද එලිය වැටෙන්නේ ඉර එලිය වගේ නෙවෙයි. හද යන්නේ පොලව වටේ හින්ද ගොඩක් තැන වලට හද එලිය සමව වැටෙනවා. ලංකාවට කියල විශේෂයක් නැහැ. ඉර එලිය නම් ඔන්න සමකාසන්න නිසා ලංකාවට වැඩිපුර වැටෙනවා.

නාසා එකෙන් දීල තියන සිතියමේ කියන්නේ ලංකාව අවට ප්‍රදේශයේ අනික් තැන වලට සාපේක්ෂව ගුරුත්වය ටිකක් අඩුයි කියල.

ගුරුත්වය අඩුයි කියල හද එලිය වැඩියෙන් වැටෙනවද? ආලෝකයට ස්කන්ධයක් නැහැ ගුරුත්වයට ප්‍රතිචාර දක්වන්න.

කවුද බන් උබට ඕව කිව්වේ. උබ අඩුම ගානේ ඕලෙවෙල් වත් පාස්ද?

[QUOTE="y2j2, post: 15778561, member: 2256"] [COLOR="DarkRed"][SIZE="4"]එහෙනම් ග්‍රීසියේ රෝමයේ පිළිම නැද්ද? ලංකාවේ පිළිම වලට වඩා පරණයි නේ ඒවා, ඊජිප්තුවේ පිළිම නැද්ද? එතකොට ඒවත් ගිහින් හදල දීල තියෙන්නේ අපේ අයද? ගල් ලැලි වලින් නෙවේද ඒ මාලිගා හදල තියෙන්නේ. ගල් දියකරන බෙහෙත ගැන මාත් අහල තියනවා, දැන් ලංකාවේ හදනව නේද ලොකු හිදී පිළිමයක් ගලෙන් කරන, එක කරන්නේ ගල් කටුවෙන් සහ කෙමිකල් ට්‍රිට්මන්ට් වලින්. උබ දන්න තරම තමයි, ලේසර් ඕනේ නැහැ ගල් වෙන් කරන්න. ලංකාවෙත් හැමතැනම කෙමිකල් ට්‍රිට්මන්ට් තියනවා. පේරාදෙණියේ ගැටඹේ මහ ගලත් පාරට පෙන්නම කෙමිකල් වලින් දිය කරනවා. [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]පිස්සුද බන්, හද හින්දද පාෂාණ හැදෙන්නේ. උඹ geography ගැන මොනවද දන්නේ? :baffled:පාෂාණ හැදෙන්නේ පරණ ගිනිකඳු වලින් ගිය මැග්මා ඝන වෙලා. :nerd::nerd: [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]හද එලිය වැටෙන්නේ ඉර එලිය වගේ නෙවෙයි. හද යන්නේ පොලව වටේ හින්ද ගොඩක් තැන වලට හද එලිය සමව වැටෙනවා. ලංකාවට කියල විශේෂයක් නැහැ. ඉර එලිය නම් ඔන්න සමකාසන්න නිසා ලංකාවට වැඩිපුර වැටෙනවා. නාසා එකෙන් දීල තියන සිතියමේ කියන්නේ ලංකාව අවට ප්‍රදේශයේ අනික් තැන වලට සාපේක්ෂව ගුරුත්වය ටිකක් අඩුයි කියල. ගුරුත්වය අඩුයි කියල හද එලිය වැඩියෙන් වැටෙනවද? ආලෝකයට ස්කන්ධයක් නැහැ ගුරුත්වයට ප්‍රතිචාර දක්වන්න. කවුද බන් උබට ඕව කිව්වේ.:rofl::rofl: උබ අඩුම ගානේ ඕලෙවෙල් වත් පාස්ද? :oo:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom