Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට උබ කියන විදියට අශෝක රජ්ජුරුවෝන්ගේ සෙල් ලිපි බොරු(බුදුන් ඉපදුන කියලා තියෙන සෙල්ලිපිය,බුදු උනා කියලා තියෙන සෙල් ලිපිය,පිරිනිවන් පැවයි කියන සෙල්ලිපිය)

එතකොට උබ කියන විදියට අශෝක අධිරාජ්ජයා තම පුතා හා දුව සාසනයට භාර දුන්නේ නැ.ඊට පස්සේ මිහිදු රහතන් වහන්සේ ලංකාවේ බුදු දහම ස්ථාපන කලේ නැ

එතකොට උබ කියන විදියට පළමු,දෙවන තුන්වන ධර්ම සංඝායන පැවත් වී නැත.

එතකොට උබ කියන විදියට තක්ෂිලා,අනන්ද,නාලන්ද වැනි බෞද්ය විශ්ව විද්යාල තිබිලා නැත.

එතකොට උබ කියන විදියට thailand,tibet,burama,japan වැනි රටවල ඉතිහාසය බොරු

එතකොට උබ කියන විදියට පන්ජබේ උන නාග සෙන මහරහතන් වහන්සේ,මිලිදු රජතුමාගෙ ප්රශ්න අපුරු විදියට බේරපු එක බොරු ගොතපු කතාවක්.

එතකොට බුදු රජාණන් අවසානයේදී ශක්රයන්ට පැවසූ පරිදී බුදු දහම ඉන්දියාවෙන් තුරන් වෙනවා එක නිසා හෙළයා හා හෙළ දෙරණ බේරගන්න කියපු එක බොරු ගොතපු කතාවක්.

එතොකොට උබ කියන විදියට බුදු කෙනෙක් පහල උන් නේ නැහැ.හා හොදයි

[QUOTE="praneeth.pj, post: 15778957, member: 463147"] [SIZE="6"]එතකොට උබ කියන විදියට අශෝක රජ්ජුරුවෝන්ගේ සෙල් ලිපි බොරු(බුදුන් ඉපදුන කියලා තියෙන සෙල්ලිපිය,බුදු උනා කියලා තියෙන සෙල් ලිපිය,පිරිනිවන් පැවයි කියන සෙල්ලිපිය) එතකොට උබ කියන විදියට අශෝක අධිරාජ්ජයා තම පුතා හා දුව සාසනයට භාර දුන්නේ නැ.ඊට පස්සේ මිහිදු රහතන් වහන්සේ ලංකාවේ බුදු දහම ස්ථාපන කලේ නැ එතකොට උබ කියන විදියට පළමු,දෙවන තුන්වන ධර්ම සංඝායන පැවත් වී නැත. එතකොට උබ කියන විදියට තක්ෂිලා,අනන්ද,නාලන්ද වැනි බෞද්ය විශ්ව විද්යාල තිබිලා නැත. එතකොට උබ කියන විදියට thailand,tibet,burama,japan වැනි රටවල ඉතිහාසය බොරු එතකොට උබ කියන විදියට පන්ජබේ උන නාග සෙන මහරහතන් වහන්සේ,මිලිදු රජතුමාගෙ ප්රශ්න අපුරු විදියට බේරපු එක බොරු ගොතපු කතාවක්. එතකොට බුදු රජාණන් අවසානයේදී ශක්රයන්ට පැවසූ පරිදී බුදු දහම ඉන්දියාවෙන් තුරන් වෙනවා එක නිසා හෙළයා හා හෙළ දෙරණ බේරගන්න කියපු එක බොරු ගොතපු කතාවක්. එතොකොට උබ කියන විදියට බුදු කෙනෙක් පහල උන් නේ නැහැ.හා හොදයි :rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom