Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙහෙම වෙන්නත් පුළුවන් .අපි දන්නේ නෑනේ දේවානම්පියතිස්ස රජතුමා මුළු රටේම රජතුමාද නැත්තම් අනුරාධපුරේ විතරක්ද කියලා .

මට හිතුන දේවල් කිහිපයක් තියෙනවා .

එකක් තමා බුදුහාමුදුරුවෝ 3 වතාවක් ලංකාවට වැඩියා කියනවා .බණ දේශනා කරලා තියෙනවා .අනිවාර්යෙන් සමහර අය අරිහත් තත්වයට පත් වෙන්න ඇති.

හැබැයි එහෙම 3 වතාවක් වැඩම කරලත් බුද්ධ ධර්මය මිනිස්සු ටික දෙනෙක් හරි නොදැන හිටියා කියන එක පිළිගන්න අපහසුයි.

අනික් කාරණය මහාවංශයේ තියෙනවා මිහිදු අරිහතුන්වහන්සේ දේශනා කරන ලද සුත්‍ර දේශනා අනුපිළිවෙලින් .

ඒ සුත්‍ර දේශනා බුදු දහමේ හැදින්වීම කරන දේශනා නෙවේ .උදාහරණයක් විදියට චුල්ල හත්ති පදෝපම සුත්‍රය ගත්තොත් ඒ දේශනාව කිසි සේත්ම සරල දේශනාවක් නෙවේ .

මුකුත්ම දන්නේ නැති මිනිස්සු හිටියනම් ඔය වගේ ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ නෑ.

අශෝක රජතුමා යුද්ද වලින් මිනිස්සු විනාශ කරද්දී නිග්‍රෝධ තෙරුන්වහන්සේ කොහෙද වැඩ සිටියේ ?කලින්ම බණ දේශනා කරන්න තිබ්බනේ .

හැබැයි අශෝක රජතුමා කරපු වැඩෙන් අනික් රටවල් වලට බුදු දහම පැතිරුණා .

තායිලන්තයේ නොකිලිටි බුදුදහම තියෙනවා මොකද ඒ රට වැඩිය අක්‍රමණ වලට පත්වුණේ නැති නිසා .

බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේදීම හදපු වෙහෙරක් තමා ගිරිහඩුසෑය .

රිටිගල ගිහිල්ලා බලන්න තියෙන නටබුන් .සුද්දෝ හිටන් ඇවිල්ලා භාවනා කරනවා .

ඉතිහාස කාරයෝ කියන්නේ රිටිගල ජයසේන කියලා කෙනෙක් එතන හිටියා කියලා .එහෙම කෙනෙකුත් ඉන්න ඇති හැබැයි පස්සේ කාලෙක .එච්චර නටබුන් තියෙන එකේ එතන සෑහෙන්න කට්ටියක් ඉන්න ඕනේ .ඒකත් හරියට සීගිරියේ කතාව වගේ .

මම කියන්නේ මේ දේවල් වලට තර්ක කරන්න කලින් මේ කියන තැන් වලට ගිහිල්ලා බලන්න .මම මේ කියන තැන් ගොඩකට ගිහිල්ලා තියෙනවා ඉන්දියාවත් ඇතුලත්ව .ඊට පස්සේ මේ කියන දේවල් තේරුම් ගන්න බලන්න .

[QUOTE="aneasarayana, post: 20276032, member: 492495"] [SIZE="4"]මචන් මෙහෙම වෙන්නත් පුළුවන් .අපි දන්නේ නෑනේ දේවානම්පියතිස්ස රජතුමා මුළු රටේම රජතුමාද නැත්තම් අනුරාධපුරේ විතරක්ද කියලා . මට හිතුන දේවල් කිහිපයක් තියෙනවා . එකක් තමා බුදුහාමුදුරුවෝ 3 වතාවක් ලංකාවට වැඩියා කියනවා .බණ දේශනා කරලා තියෙනවා .අනිවාර්යෙන් සමහර අය අරිහත් තත්වයට පත් වෙන්න ඇති. හැබැයි එහෙම 3 වතාවක් වැඩම කරලත් බුද්ධ ධර්මය මිනිස්සු ටික දෙනෙක් හරි නොදැන හිටියා කියන එක පිළිගන්න අපහසුයි. අනික් කාරණය මහාවංශයේ තියෙනවා මිහිදු අරිහතුන්වහන්සේ දේශනා කරන ලද සුත්‍ර දේශනා අනුපිළිවෙලින් . ඒ සුත්‍ර දේශනා බුදු දහමේ හැදින්වීම කරන දේශනා නෙවේ .උදාහරණයක් විදියට චුල්ල හත්ති පදෝපම සුත්‍රය ගත්තොත් ඒ දේශනාව කිසි සේත්ම සරල දේශනාවක් නෙවේ . මුකුත්ම දන්නේ නැති මිනිස්සු හිටියනම් ඔය වගේ ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ නෑ. අශෝක රජතුමා යුද්ද වලින් මිනිස්සු විනාශ කරද්දී නිග්‍රෝධ තෙරුන්වහන්සේ කොහෙද වැඩ සිටියේ ?කලින්ම බණ දේශනා කරන්න තිබ්බනේ . හැබැයි අශෝක රජතුමා කරපු වැඩෙන් අනික් රටවල් වලට බුදු දහම පැතිරුණා . තායිලන්තයේ නොකිලිටි බුදුදහම තියෙනවා මොකද ඒ රට වැඩිය අක්‍රමණ වලට පත්වුණේ නැති නිසා . බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේදීම හදපු වෙහෙරක් තමා ගිරිහඩුසෑය . රිටිගල ගිහිල්ලා බලන්න තියෙන නටබුන් .සුද්දෝ හිටන් ඇවිල්ලා භාවනා කරනවා . ඉතිහාස කාරයෝ කියන්නේ රිටිගල ජයසේන කියලා කෙනෙක් එතන හිටියා කියලා .එහෙම කෙනෙකුත් ඉන්න ඇති හැබැයි පස්සේ කාලෙක .එච්චර නටබුන් තියෙන එකේ එතන සෑහෙන්න කට්ටියක් ඉන්න ඕනේ .ඒකත් හරියට සීගිරියේ කතාව වගේ . මම කියන්නේ මේ දේවල් වලට තර්ක කරන්න කලින් මේ කියන තැන් වලට ගිහිල්ලා බලන්න .මම මේ කියන තැන් ගොඩකට ගිහිල්ලා තියෙනවා ඉන්දියාවත් ඇතුලත්ව .ඊට පස්සේ මේ කියන දේවල් තේරුම් ගන්න බලන්න . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom