Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
ලකියගෙ චාටර් වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුරුට්ටු ලකියා 16කුත් ගහන්නද යන්නේ??

ඕකා බට ගහන ගැහිල්ලට මම හිතුවේ නෑ මෙහෙමවත් කෙලිං කටින් ඉදීවි කියලා. මූ බටේ ඔතනකොට ග්ලූකෝස් එහෙමත් දානවද මන්දා එලකිරි එකේ ඉන්න මුගේ අවතාරෙත් ඉන්නේ කටේ බටේ ගහ ගත්ත ගමන්මයි.

මට මතකයි ඉස්සර ලකියගේ ඉස්සරහ ගෙදර ආන්ටිලා මූව හුරතල් කරනවා " අනී සෝයි පොඩි එකා, මූ නම් මහ නොසන්ඩාලයෙක් වෙයි ඉස්සරහට. පේනවද හොර බලල් ඇස් දෙක කරකවලා දාන වලස්ත කුපාඩි වල් බැල්ම"

ඇයි මුංගේ තාත්තා කියපුවා. ඉස්පිරිතාලේ මූ ඉපදුනාට පස්සේ දොස්තර මහත්තය මහන්සිය එහෙම නැති වෙන්න කියලා සුරුට්ටුවක් උරන්න ගත්තලු. පස්සේ ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා ලකියගේ තාත්තව එක්කගෙන එනකොට මූ ඒ සුරුට්ටුව එකසිය ගානට උරනවලු.ලේබර් රූම් එක නිකන් උදේ දහයේ පූජාවට පස්සේ කෝවිල වගේලු. දුම් වලා වලා ගලා ගලා එනවලු etc. ඕවා ඉතින් පතාගෙන ආපු හැටි තමයි. ( බටයි ලකියයි අතර සම්බන්දේ හරියට මර්විනුයි මහින්ද මාමයි අතර සම්බන්දේ වගේ.. එන්න එන්නම සක්තිමත් වෙනවා, දෙන්නට දෙන්නා නැතුවම බෑ)

එදා පටන් ගත්ත බට ගැහිල්ල තවම නැවැත්තුවේ නෑ නේ. ලකියගේ ගෙවල් පැත්තේ දැන් උණ බට, බීම බට එස්ලෝන් බටත් නැතිලු. ඒ පැත්තේ වෙසක් කූඩු හදන්නෙත් දැන් ඉරටු වලින්. මුගේ තියෙන අමාරුවට උණ බටත් ඔතන් බීලා.ඒ විතරක්ද ඒ පැත්තේ රෑට රෑට වතුර බට කපාගෙන යන එස්ලෝන් යකා මූම තමයි කියලත් රාවයක් පැතිරිලා තියෙනවා(මේවා මේ මඩ නෙවෙයි .ඕවයේ ඇත්ත නැත්ත දන්නේ ඉතින් ලකියයි, ගෙවල්වල ඉන්න බල්ලොයි , රෑට රෑට පියාබන වවුලොයි විතරයි).වෙහෙර ගිලපු එකාට අග්ගලා කජ්ජක් ද කියනවලු නේ, ඉතින් බීම බට ගැන කවර කතා ද

අපේ ලකියා මෙහෙම හිටියට ඉස්කෝලේ යන කාලේ විජ්ජාගාරේ තිබ්බ වීදුරු බටත් ඔතලා බන්සන් බර්නර් එකෙන්ම පත්තුකරගෙන බීලා කටත් කපාගෙන බොසාටත් මාට්ටු වෙලා, දණපොල්කටු ගෙවෙනකන් ගිනි අව්වේ දනගහගෙන ඉදලා කෙල්ලෝ අතර මාර ජනප්රිය වෙච්ච පොරක්. ඉස්සර ලකියා ඉස්කෝලේ යනකොට කෙල්ලෝ කෑ ගහනවලු අන්න අන්න බටයියා එනවා කියලා.ඒ දවස්වල කොල්ලට මාර සැලකිලි. ඉස්කූල් බස් එකට නගිනකොට අනිත් අය සේරම මූට තියෙන ගෞරවයට ඉස්සරහ දොරෙන් බැහැල යනවා (සමහරු කියනවා මුගේ ගද ඉවසන්න බැරි නිසා එහෙම කරනවලු. ඕවා ඉතින් ඉරිසියාකාරයො කියන කතා නේ) දුං ගද, දත්වල කහට, කටේ ගද, අත පය වෙවුලීම ඇර වෙන ඉහින් බහින ලෙඩක් නෑ ලකියට. එල හැන්සම් කොල්ලා, ජෝන් ප්ලේයර් 1ක්ක තියෙන ගිවිසුම එක්ස්පයර් වුනාම මෙයා ඒ ඇඩ්ස් 1ට ගන්නවා කියලා ගෝල්ඩ්ෆිශ් සමාගමෙන් දන්නලත් තියෙනවා

මෙයා කරන ජොබ්ස් එකත් බට හා සම්බන්ධයි. දවල්ට බටපොල ඇන්ටනා විකුනන එක කරන්නේ. විනෝදාංශය බටනලා පිඹිම ( කෙටියෙන්ම කියනවා නම් බටනලාව ඔතා බීම)

කැමතිම සතා බට ඇටි කුකුලා කැමතිම ක්රීඩකයා ඉයන් බට්ලර්.තවම බැදලත් නැත්තේ බට්, බට කියලා වාසගම තියෙන කෙල්ලෙක් හම්බුනේ නැති නිසාලූ.( බට්ටි කියලා ඩයල් එකකට නම් ට්රයි කරා. ඒ වනිතාවගේ මූන මැද හොදට ගද සුවද දැනෙන නහයක් තිබුන නිසා සෝචනීය ලෙස ඒ එපිසෝඩ්ස් එක ඉවර වුනා)

එනිවේ තවත් චිරාත් කාලයක් බට ගැසීමට ලකියාට වාසනාව ලැබේවා කියලා පාර්තනා කරන ගමන්ම ආණ්ඩුවේ වාරණේට ලක් නොවී එලකිරියේ 16000ක් බට ගැසීම ගැන මගේ බලවත් කණගාටුව පුද කරනවා.

පී ඇස්- මොකක්ද මේ ත්රෙඩ් ඉස්ටාටර් දාලා තියෙන්නෙ රොක් (ගල්) කතාවක්?? තව හොර මගෝඩි බිස්නස් එකක්වත් පටන් ගත්තද??? අපේ තිලංගගේ බිස්නස්වලට නේද ඕකෙන් පාඩු වෙන්නේ

[QUOTE="smallvilleclerk50, post: 7442017, member: 165596"] සුරුට්ටු ලකියා 16කුත් ගහන්නද යන්නේ?? :shocked::shocked: ඕකා බට ගහන ගැහිල්ලට මම හිතුවේ නෑ මෙහෙමවත් කෙලිං කටින් ඉදීවි කියලා. මූ බටේ ඔතනකොට ග්ලූකෝස් එහෙමත් දානවද මන්දා:eek::eek::eek::confused: එලකිරි එකේ ඉන්න මුගේ අවතාරෙත් ඉන්නේ කටේ බටේ ගහ ගත්ත ගමන්මයි.:baffled::baffled: මට මතකයි ඉස්සර ලකියගේ ඉස්සරහ ගෙදර ආන්ටිලා මූව හුරතල් කරනවා " අනී සෝයි පොඩි එකා, මූ නම් මහ නොසන්ඩාලයෙක් වෙයි ඉස්සරහට. පේනවද හොර බලල් ඇස් දෙක කරකවලා දාන වලස්ත කුපාඩි වල් බැල්ම" ඇයි මුංගේ තාත්තා කියපුවා. ඉස්පිරිතාලේ මූ ඉපදුනාට පස්සේ දොස්තර මහත්තය මහන්සිය එහෙම නැති වෙන්න කියලා සුරුට්ටුවක් උරන්න ගත්තලු. පස්සේ ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා ලකියගේ තාත්තව එක්කගෙන එනකොට මූ ඒ සුරුට්ටුව එකසිය ගානට උරනවලු.ලේබර් රූම් එක නිකන් උදේ දහයේ පූජාවට පස්සේ කෝවිල වගේලු. දුම් වලා වලා ගලා ගලා එනවලු etc. ඕවා ඉතින් පතාගෙන ආපු හැටි තමයි. ( බටයි ලකියයි අතර සම්බන්දේ හරියට මර්විනුයි මහින්ද මාමයි අතර සම්බන්දේ වගේ.. එන්න එන්නම සක්තිමත් වෙනවා, දෙන්නට දෙන්නා නැතුවම බෑ) එදා පටන් ගත්ත බට ගැහිල්ල තවම නැවැත්තුවේ නෑ නේ. ලකියගේ ගෙවල් පැත්තේ දැන් උණ බට, බීම බට එස්ලෝන් බටත් නැතිලු. ඒ පැත්තේ වෙසක් කූඩු හදන්නෙත් දැන් ඉරටු වලින්. මුගේ තියෙන අමාරුවට උණ බටත් ඔතන් බීලා.:baffled::baffled::baffled:ඒ විතරක්ද ඒ පැත්තේ රෑට රෑට වතුර බට කපාගෙන යන එස්ලෝන් යකා මූම තමයි කියලත් රාවයක් පැතිරිලා තියෙනවා(මේවා මේ මඩ නෙවෙයි .ඕවයේ ඇත්ත නැත්ත දන්නේ ඉතින් ලකියයි, ගෙවල්වල ඉන්න බල්ලොයි , රෑට රෑට පියාබන වවුලොයි විතරයි).වෙහෙර ගිලපු එකාට අග්ගලා කජ්ජක් ද කියනවලු නේ, ඉතින් බීම බට ගැන කවර කතා ද:growl::growl: අපේ ලකියා මෙහෙම හිටියට ඉස්කෝලේ යන කාලේ විජ්ජාගාරේ තිබ්බ වීදුරු බටත් ඔතලා බන්සන් බර්නර් එකෙන්ම පත්තුකරගෙන බීලා කටත් කපාගෙන බොසාටත් මාට්ටු වෙලා, දණපොල්කටු ගෙවෙනකන් ගිනි අව්වේ දනගහගෙන ඉදලා කෙල්ලෝ අතර මාර ජනප්රිය වෙච්ච පොරක්. ඉස්සර ලකියා ඉස්කෝලේ යනකොට කෙල්ලෝ කෑ ගහනවලු අන්න අන්න බටයියා එනවා කියලා.ඒ දවස්වල කොල්ලට මාර සැලකිලි. ඉස්කූල් බස් එකට නගිනකොට අනිත් අය සේරම මූට තියෙන ගෞරවයට ඉස්සරහ දොරෙන් බැහැල යනවා (සමහරු කියනවා මුගේ ගද ඉවසන්න බැරි නිසා එහෙම කරනවලු. ඕවා ඉතින් ඉරිසියාකාරයො කියන කතා නේ) දුං ගද, දත්වල කහට, කටේ ගද, අත පය වෙවුලීම ඇර වෙන ඉහින් බහින ලෙඩක් නෑ ලකියට. එල හැන්සම් කොල්ලා, ජෝන් ප්ලේයර් 1ක්ක තියෙන ගිවිසුම එක්ස්පයර් වුනාම මෙයා ඒ ඇඩ්ස් 1ට ගන්නවා කියලා ගෝල්ඩ්ෆිශ් සමාගමෙන් දන්නලත් තියෙනවා:yes::yes: මෙයා කරන ජොබ්ස් එකත් බට හා සම්බන්ධයි. දවල්ට බටපොල ඇන්ටනා විකුනන එක කරන්නේ. විනෝදාංශය බටනලා පිඹිම ( කෙටියෙන්ම කියනවා නම් බටනලාව ඔතා බීම) කැමතිම සතා බට ඇටි කුකුලා:eek: කැමතිම ක්රීඩකයා ඉයන් බට්ලර්.තවම බැදලත් නැත්තේ බට්, බට කියලා වාසගම තියෙන කෙල්ලෙක් හම්බුනේ නැති නිසාලූ.( බට්ටි කියලා ඩයල් එකකට නම් ට්රයි කරා. ඒ වනිතාවගේ මූන මැද හොදට ගද සුවද දැනෙන නහයක් තිබුන නිසා සෝචනීය ලෙස ඒ එපිසෝඩ්ස් එක ඉවර වුනා) එනිවේ තවත් චිරාත් කාලයක් බට ගැසීමට ලකියාට වාසනාව ලැබේවා කියලා පාර්තනා කරන ගමන්ම ආණ්ඩුවේ වාරණේට ලක් නොවී එලකිරියේ 16000ක් බට ගැසීම ගැන මගේ බලවත් කණගාටුව පුද කරනවා.:love::love::love: පී ඇස්- මොකක්ද මේ ත්රෙඩ් ඉස්ටාටර් දාලා තියෙන්නෙ රොක් (ගල්) කතාවක්?? තව හොර මගෝඩි බිස්නස් එකක්වත් පටන් ගත්තද??? අපේ තිලංගගේ බිස්නස්වලට නේද ඕකෙන් පාඩු වෙන්නේ :frown::frown::frown::rolleyes::rolleyes::rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom