පැටියා;13954021 said:
මගෙ චන්දෙ ඕනෙ කට්ටිය මට ගල් බෝතලේ ගානෙ අරන් දෙන්න.![]()


කොයි කවුරු කොහොම කිව්වත් මම බොන්නෙ නෑනෙ පොල්
මගෙ ෆ්රේවරිට්ම ඩ්රින්ක් එකනේ ගල්
දෙයියන්ට ගහන පොල් එපා මට හොඳයිනෙ ගල්
ගැහුවම මුළු ජීවිතේම මල්
එළකිරි කොල්ලෙක්;13954434 said:සුදු වෑන් අවුලක් නැද් ද???

කොයි කවුරු කොහොම කිව්වත් මම බොන්නෙ නෑනෙ පොල්
මගෙ ෆ්රේවරිට්ම ඩ්රින්ක් එකනේ ගල්
දෙයියන්ට ගහන පොල් එපා මට හොඳයිනෙ ගල්
ගැහුවම මුළු ජීවිතේම මල්
![]()
සුද්දෙක්ද කොහෙද රිංගල මේක ඇතුලට..
im not drunk & i cant read your sinhala (only yours)
why is that


කොයි කවුරු කොහොම කිව්වත් මම බොන්නෙ නෑනෙ පොල්
මගෙ ෆ්රේවරිට්ම ඩ්රින්ක් එකනේ ගල්
දෙයියන්ට ගහන පොල් එපා මට හොඳයිනෙ ගල්
ගැහුවම මුළු ජීවිතේම මල්


පැටියා;13958483 said:
බිවුවට වෙරි නෑ කලබලයක් නෑ කස්ටිය පාඩුවෙ මයි ඉන්නෙ![]()

කවුරුහරි මෙන්න මේක කඩ්ඩට පරිවර්ථනය කරපං..සුද්දෙක්ද කොහෙද රිංගල මේක ඇතුලට..


පැටියා;13958496 said:
උඹෙ යුනිකේත වල පොඩි අවුලක් තියනවා වගේ.
ෆෝන් එකෙන්ද ඇවිත් ඉන්නෙ?
![]()
පැටියා;13958496 said:
උඹෙ යුනිකේත වල පොඩි අවුලක් තියනවා වගේ.
ෆෝන් එකෙන්ද ඇවිත් ඉන්නෙ?
![]()

thats what im talking
thaks patiya

අඩෝ එහෙම වෙන්න බෑනෙ බං.. මගේ හොඳට පේනවනේ.. බලපං තාමත් එහෙමද කියල..

අඩෝ එහෙම වෙන්න බෑනෙ බං.. මගේ හොඳට පේනවනේ.. බලපං තාමත් එහෙමද කියල..

පැටියා;13958540 said:දැං හරි මචෝ
![]()
මොකක් හරි අසික්කිත වැඩක් වෙලා තියෙනවා කලින්.. මගේ කොම් එකේ හොඳට පෙනුනනේ ඒත්..
