ලකී ඩයස් මාලනීට අවසන් ගෞරව දැක්වීමට ඵයි..☹️

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,846
    2,680
    113
    Kadawatha, Sri Lanka
    සිරාවටම බන් ඇත්තටම කියපන් බලන්න මුන් රගපාල තියන ෆිල්ම් බැලුවම උබලට අම්මටසිරි වාව් වගෙ ෆිලින් එකක් එනවද කියපන්? සිරා අහන්නෙ මම

    මට නම් අම්මටසිරි කියල හිතෙන ෆිල්ම් වලට ලංකාවෙ තිබුනෙ ගාමිනි ෆොන්සෙකා ඉන්න ලකී ඩයස් ඉන්න ෆිල්ම් එකක් නම මීටර් නෑ. නමුත් සිරාවටම kingdom of heaven වගෙ එකක් බැලුවම දැනෙන හොලි ෆක් කියල හැගීමක් එනවද කියපන්කො
    Actor kenek vidiyata Joe Abeywickrama hodai kiyala therila thiyenava. habayi lankave hodai kiyanna puluwan eka film ekak vath mage oluwe na. Kingdom of Heaven ekka compare karanna pissuda yako. 2050 di vath e level ekata hadanna ba.
     
    Last edited:
    • Haha
    Reactions: speedmalli

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    Mama lankawe ethek methek dakapu pattama skilled actor thamai Kamal Addararachchi. Pattama natural acting.
    E kale teledrama ekak balapanko mama kiyana eka aththada boruda balanna.