ලකේගල කන්දේ මැද පිහිටි අභිරහස් ගුහා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලකේගල කන්දේ මැද පිහිටි අභිරහස් ගුහා

    පොහොය දිනවල එක ගල්ගුහාවකින් ගල් දොරක් විවෘත වෙනවා. එවිට ඇතුලින් අමුතු ශබ්ද එනවා:shocked::shocked::shocked:












    ලකේගල සම්බන්ද කතා පහතින්.. :shocked:

    ලග්ගල කදු මුදුනේ පුලතිසිගේ ආකාශ පරීක්ෂණ මධ්‍යස්ථානයක් තිබූ බවට සැලකෙන අතර එහි අදටත් පැරණි ගොඩනැගිලි වල නටබුන් දක්නට ඇත. මෙම කන්ද ඉතාමත් අසීරුවෙන් තරණය කළ යුතු කඳු ශිඛරයක් වන අතර එම කන්ද ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ දේහ ලක්ෂණ තුළින් පැරණි යක්ෂ ගෝත්‍රික දේහ ලක්ෂණ දක්නට ලැබේ. එසේම ඔවුන් අදටත් අදහන්නේ රාවණා දෙවියන් වන අතර වෙනත් දෙවිවරුන් පිළිබඳ ඔවුන් නොදන්නා තරම්ය. පැරණි රාවණා කවි අදටත් ඔවුන් කටපාඩමින් කියන අතර පැරණි බෙහෙත් හා මන්ත්‍ර වැනි දේ අදටත් නොනැසී පවතියි.


    පුලතිසි ඉසිවරයා ලැග සිටය ගල
    යක් විරුවන් ගරුත්වයෙන් හිස නැමූ ගල
    දිවා රැයේ පුලතිසි පුර පෙනෙන ගල
    මෙලක්දිවට රන්කොත අපෙ ලකේගල

    mqdefault.jpg


    TLClk_Parakramabahu-CSP2649564.jpg

    මෙම පද යෙදුම් තුළින් මෙය රාවණා අඩවිය බවට ඉඟියක් ලැබෙයි.

    උසට උසට පෙනූණා මාතලා ගල
    සතර පැත්ත සැස්සා වැනි ලකේ ගල
    දෙවියන් ගේ විමනක්දෝ මෙතැන බල
    රාවණාට මග සැදුණේ ලකේ ගල

    මෙම කවියෙන් ලකේගල රාවණාට මග තැනූ ස්ථානයක් ලෙස දක්වා ඇත. රාවණ රජූ දඬූ මොණරය නම් ගුවන් යානයකින් ගමන් ගිය බව කියනූ ලැබේ. දඬූ මොණර යානයෙන් ගුවනින් එද්දී ලංකාපූර දෙසට මඟ පෙන්වන මං සලකුණ ලෙස ලකේගල භාවිතා කරන්නට ඇත. දඬූ මොණරය ලංකාපූර රාජධානියට සේන්දු වන්නට ඇත්තේ මෙම ගිරි ශිඛරය ඉලක්ක කරගෙන වන්නට ඇත. ඒ අනූව "ඉලක්ක ගල" හෙවත් ලකේගල වන්නට ඇති බවට පළවී ඇති මතය සාධාරණීකරණය කළ හැකි වනූ ඇත.
    maxresdefault.jpg


    මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලකේ ගල පාමුල පිහිටි රණමුරේ ගම්මානයේ ජනතාව මෙසේ රාවණා රජු දේවත්වයෙන් සලකති. ඔවුන් වාර්ෂිකව පවත්වනු ලබන උත්සවය ‘‘රාවණා යක්කම’’ වෙයි. රණමුරේ ජනතාව කියා සිටින්නේ ‘‘රාවණා යක්කම’’ පරම්පරා ගණනාවක සිට පැවැත එන දෙයක් බවයි.

    15pg-23d-taks-pgs.jpg


    රණමුරේ ගම්මානයේ රාවණ සංස්කෘතික කමිටුව නමින් සංවිධානයක් ද ආරම්භ කර ඇත.
    රාවණ සංවිධානයේ සභාපතිවරයා වන රණමුරේගම පදිංචි ඩබ්ලිව්.එම්.කේ.ජී. කෝවිලමුල්ල මහතා කියා සිටින්නේ තම පරපුරේ පිරිස යක්ෂ ගෝත‍්‍රයෙන් පැවැත එන බවයි.‘‘වසර 2500කට එහා ගිය රාවණ පරම්පරාවෙන් උරුමකම් අපිට තිබෙනවා. ඒ සඳහා ඕනෑ තරම් සාක්කි තිබෙනවා. ලග්ගල, ලකේ ගල හොඳම උදාහරණ.’’”අපි විජයගෙන් පැවත එන බව හුවා දක්වලා තියෙනවා. ඒක වෙනස් විය යුතුයි. රාවණා රජුගේ ඉතිහාසය විජයට එහා ගිය එකක්. රාවණා රජු දස බලයෙන් අග තැන්පත්ව නම් හතරකින් පෙනී සිටි අසහාය බලයක් අනුහස් ඇති විශ්වයටම බල පරාක‍්‍රමය පතුරුවපු අයෙක්.’’ සභාපතිවරයා එසේ අප සමග කීවේය.

    ‘‘රාවණා රජුගේ මාළිගය සීගිරියේ පැවැති බවත් එය ආලකමන්දාව ලෙසින් නම් කර ඇති බවත් ජනප‍්‍රවාදයේ සඳහන් වේ. එසේම ගිරි මුදුන්වල රාවණා රජුගේ වාසස්ථාන පැවති බවත් එහි දී ලකේ ගල සුවිශේෂී ස්ථානයක් ලෙසත් සැලකේ. ඔහුගේ රිය ලෙස දඬුමොණරය ගුවන්ගත කිරීම සඳහා ආරක්ෂිත ස්ථානය ලෙස ලකේ ගල යොදාගෙන ඇත.


    මෙවැනි තොරතුරු රැුසක් ඇතුළත් එම වර්ණනාව අවසන් කර ඇත්තේ මෙසේය.
    ‘‘සීතා පැහැරගෙන ඒමත් සමග රාම රාවණ යුද්ධය හටගනී.’’


    ‘‘මෙම යුද්ධයේ දී රාවණා රජුට තම පුත් ඉන්ද්‍රජිත් විශාල මෙහෙයක් සැපයූ බව ද සඳහන් වේ. රාවණාගේ එක් සහෝදරයකු වූ විභීෂණ රාජ්‍ය බලයට ලොල් වූ හෙයින් රාමා හමුවේ තම සහෝදරයා වූ රාවණාගේ සියලූ යුද රහස් හෙළි කළ බව ජනප‍්‍රවාදය සාක්ෂි දේ. මෙය හෙළයන්ගේ මුල්ම පාවා දීම බව පැවසේ. මෙම යුද්ධයෙන් රාමා විසින් එල්ල කළැයි කියන හී සැරයකින් රාවණාගේ රාජධානිය වූ ලකේ ගල කොටස් කිහිපයකට කැඞී ගිය බවත්, එහි දී රාවණා රජු මිය ගියා හෝ සිහිමූර්ජා තත්ත්වයට පත් වූ බව ජනප‍්‍රවාදයේ සඳහන් වන්නකි.


    දුණුවිල සිට විදු ඊ තල සැර වැදුණා
    ගල කඩාන ගල පාමුල තිබු වැව මැකුණා
    ගුගුරා අහස හෙණ හඬ සේ හඬ නැගුණා
    හනුමා නිසා අද ලක්බිම අඳුරු වුණා

    ඇතැමුන්ගේ මතයනම් ලකේ ගල පමණක් නොව ශ්‍රිපාදයද යනු එක්තරා පිරමීඩයක් බවයි.මෙම කන්ද තුලට යාමට මාර්ග ඇතිබව අවුන් පවසයි. මේ අතර කන්දක් පිරමීඩයක් වූ අවස්ථා ලෝකයේ ඇත.ඉන් එකක්නම් බොස්නියා පිරමීඩයි මෑතක් වන තුරු සිතා සිටියේ මෙය කන්දක් බවයි.බොස්නියා පිරමීඩ සූර්ය පිරමීඩ ලෙස හදුන්වන අතර රාවණාද සූර්ය වශිකයෙක් බව ඉතිහාසය පවසයි .


    ST_20150814_CKPYRAMID_1592551.jpg


    sarajevo-bosnian-pyramids-mystery-tour_75436.jpg








    සමනල කන්ද ඉහල සිට බැලූ විට පෙනෙන අයුරු පහතින්දාගැබ්ද එක්තරා ආකාරයක පිරමීඩ වර්ගයක් ලෙස ඇතැමුන් සලකන අතර දාගැබක ඉහලින් ඇත්තේ මැනිකකි.සිරිපාදයේ බුදුසිරිපතුල තබා ඇත්තේද විශාල මැනිකක් මතය :shocked:

    maxresdefault.jpg


    කොදෙව්වාසි ඉන්දියානු ගැති කලුසුද්දන්ගේ සම්ප්‍රදායික වහල් මානසිකත්වයෙන් මුදවා සෑබෑ ඉතිහාසය හෙළිකර දෙන රැඩිකල් sj91ට ඔබේ රෙප් ලබා දෙන්න:yes::yes::yes:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • මචන් මේ, ඔය රැඩිකල් කියන වචනේ ලතින් භාශාවෙන් ආපු එකක්. උන් සුදු හම තියෙන පර සුද්දෝ. උබත් උන්ගේ වචන භාවිතා කරන පුක කලු සුද්දෙක් නොවී, "උඩු ගං බලා යන" වගේ වචනයක් දාපන් ඔය රැඩිකල් කියන එක වෙනුවට. :oo::oo:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මචන් මේ, ඔය රැඩිකල් කියන වචනේ ලතින් භාශාවෙන් ආපු එකක්. උන් සුදු හම තියෙන පර සුද්දෝ. උබත් උන්ගේ වචන භාවිතා කරන පුක කලු සුද්දෙක් නොවී, "උඩු ගං බලා යන" වගේ වචනයක් දාපන් ඔය රැඩිකල් කියන එක වෙනුවට. :oo::oo:

    ගොඩක් ඉන්ග්‍රිසි වචන සිoහල බසේ තියනවා.කලුසුද්දන්යනු සුද්දන්ට ගැති වහල් මානසික ආකල්ප දරන්නන්.ඒක මානසිකමය කාරනයක්.මිනිහෙක් අදින ඇදුම් පාවිච්චි කරන වචන බලලා ඌ කලුසුද්දෙක්ද නැද්ද කියලා තීරනය කරන්න බෑ .ජාතික ඇදුම අදින උන් අතරත් කලුසුද්දන් ඉන්න පුලුවන් :yes:ex=Maithrepala Sirisena සුද්දන්ගේ වහලෙක් නොවි සුද්දන්ගේ දැනුම භාවිතා කරන එකයි කල යුත්තේ..උඹලට ඔය වෙලා තියෙන්නේ දෙමව්පියෝ,ගුරුවරු,පූජක පක්ෂය පොඩි කාලේ ඉදන් ඉතිහාසය සම්බන්දයෙන් ඔලුවට දාලා තියන කෙප්ප වලින් ගැලවෙන්න බැරිකම..
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා

    ගම්මු ගිහින් තියනවා.උබ මීමුරේ ගැමියෙක්ද කියලා කියපන්කෝ ඉස්සෙල්ලම මේවා බොරුයි කියන්න කලින් ..:angry:

    yako guhawa dakala thiyeida kiyahanko mulin uba gammu gya kiyanna.dan anik ewath gammuda kiwwe?yako game minihek wenna oni na. guhawa thiyenne gale madde.owage guha nam thiyei siripade.siripade th nemei bana samanola kiyana hariye.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    yako guhawa dakala thiyeida kiyahanko mulin uba gammu gya kiyanna.dan anik ewath gammuda kiwwe?yako game minihek wenna oni na. guhawa thiyenne gale madde.owage guha nam thiyei siripade.siripade th nemei bana samanola kiyana hariye.
    බොරුනම් ගමේ එකෙක්ගෙන් අහල බලපන්කෝ කලුසුද්දෝ..එතකොට හරිනේ...:rolleyes: