ලකේ පංකාවෙ ETC

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa

    image.png

    යකෝ තියෙන ETC ටික extend කරගන්න බෑනේ.. ඒක බැරිකමට දෙන ටෝක් එක බලපං...

    ඔන්න අපේ රාජ්‍ය සේවය.. මෙන්න මුන්ට අපි තමා *ක ඉරාගෙන ටැක්ස් ගෙවන්නේ.. මුන්ව බලාගන්න තමා vehicle වලින් 100% - 300% ටැක්ස් ගන්නේ.. මුන්ව බලාගන්න තමා import වලින් 30%+ ටැක්ස් ගෙවන්නේ..

    ඒ අස්සේ private උන්ගෙ ETF ටිකට කෙලින්නත් හදනවා

    ගෙප්පො ටික මහින්දයට, නාමල්ට, ගොබ්බංපිලට, පුතානෝට බැන බැන හිටියම සේරම හරියයි..

    ජෙප්පො නැත්තම් වෙන කාටද චන්දෙ දෙන්න ඕනෙ කියල දැන්ම කියන්න ඕනෙද? ඕනෙනම් කියන්න... @Voltage

    මහින්දයට, නාමල්ට, ගොබ්බංපිලට පඩයක් ගිය ගමං මතක ඇතුව ත්‍රෙඩ් එකක් දාපං... @Rick Sanchezz
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,102
    20,689
    113
    හස්තිශෛලපුර

    2019 neh outer circular eka open kale Kadawata-Kerawalapitiya..

    Bimala kiwa neh end to end ETC implement karana kathawak.. mama lagadi dakka news wala Nalin ETC enter wela Kerawalapitiyen eliyata yanna gihin anatha una kiyala..
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    මේවා නම් දැන් අනිවා ඕන, කිසි තේරුමක් නැතුව ලොකු පෝලිම් වල කාලෙ නාස්ති වෙනවා. ටිකක් ලොකු Exit වල වගේ නම් අවම ETC දෙකක් වත් තියෙන්න ඕන

    Ex : කොට්ටාව, කෙරවළපිටිය වගේ තැන් වල
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    Bimala kiwe procurement stage eke tiyenne kiyala ETC systems tika.. Sirawata ban melo plan ekak na..
    highway bus walata card payments accept karanawa kiwwa ko thama na.. man Matugama Colombo eke idala hitala yanawa badu na..

    වැඩ බැරි මෝඩ උද්දච්ච *කන්නල ටිකක් ඉන්නේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    Bimala kiwe procurement stage eke tiyenne kiyala ETC systems tika.. Sirawata ban melo plan ekak na..
    thiyena ETC eka too old not properly working anymore kiyalai kiyanne.
    they say existing one is too old to expand with new ones and hard to maintain now and faulty.....
    they're saying they plan to completely upgrade the ETC.
    mara aparadayak neh..
    if it's too old to expand only way is to upgrade to a new one i guess.
     
    • Like
    Reactions: CohenLenstra

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,102
    20,689
    113
    හස්තිශෛලපුර
    thiyena ETC eka too old not properly working anymore kiyalai kiyanne.

    they say existing one is too old to expand with new ones and hard to maintain now and faulty.....
    they're saying they plan to completely upgrade the ETC.

    if it's too old to expand only way is to upgrade to a new one i guess.
    if it's too old to expand only way is to upgrade to a new one i guess.

    mata nam hitenne, alutin gahana number plates ETC ekata compatible natiwa ati.. Detect weddi prashna ati..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    mata nam hitenne, alutin gahana number plates ETC ekata compatible natiwa ati.. Detect weddi prashna ati..
    ETC eka number plate eka base karan nemei wada karanne afaik. special sticker ekak thiyenawa windshield eke uda alawanna. eka thama main technique eka. vehicle/number plate eke photo ehekuth extra gannawa athi etc sticker nathuwa giyoth allanna wage.

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    they say existing one is too old to expand with new ones and hard to maintain now and faulty.....
    they're saying they plan to completely upgrade the ETC.

    කවද්ද බං මේවා කරන්නේ?

    මිනිස්සුන්ව විනාඩි 5ක් පාරට නාස්ති කරාම economy එකට ලෙසටම බලපානවා..

    වාහන වල යන මිනිස්සුන්වත් රස්තියාදු කරනවා..
    බස් වල යන උන් පැය ගනන් පාරේ..

    හාන්ස් බොසා බුදිද?