ජීවිතේ පළවෙනි වතාවට පොලීසියකට ගියා. මේ රට දාලා යන්න ඕනේ කියන හැඟීම තවත් වැඩි වුණා පොලීසියේ කෙරුවාව දැක්කාම.
ගමටම කරදරයක් වෙච්ච අපරාධකාර පවුලක් ගැන පැමිණිල්ලක් දාන්න ගියේ. ඒ පවුල විතරක් නෙමේ ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා ගමේ. ගණිකා වෘත්තිය, යටින් කුඩු බිස්නස් යනවා.
පොලීසියේ OIC කියනවා. පොලීසියටත් ඔය පවුල කරදරයක් වෙලාලු ඉන්නේ. ඒ පවුලට පිස්සුලු.පොලීසිය කරන්න පුලුවන් හැම දෙයක්ම කළාලු. ඒත් උන් හදන්න බැරිලු. අපිට ඒ පැත්ත ගැලපෙන්නේ නෑලු.ගැලපෙන පැත්තක පදිංචියට යන්නලු.
දැන් එතකොට කුඩුකාරයොන්ට ගණිකාවොන්ට ගම භාරදීලා මිනිස්සු ගම අත ඇරලා යන්න ඕනේ
OIC ගේ කැබින් එකෙන් එළියට ඇවිත් ටිකක් වෙලා ඉන්න වුණා පොලීසිය ඇතුලේ. ඒ දැකපු දේවල් වලින් තවත් පොලීසිය තිත්ත වුණා.කුඩුකාරයෝන්ට මැරයෝන්ට මාර සැළකිල්ලක් ඇතුලේ තියෙන්නේ. වයසක අම්මලා හිටගෙන ඉද්දි පොලීසියේ උන් කුඩ්ඩොන්ට ඉඳගන්න පුටුත් හදලා දෙනවා. ඔළුව අතගානවා මූණ අතගානවා.ගෙදරට අමුත්තෙක් ආවා වගේ සැළකිල්ල.
ශික් චාටර්ම රටක් බන් මේක