adopt venne mokatada ban. inna barinam decent area ekakata yanawa misak. rent ekatane inne. one velawaka yanna puluwan. owwata adopt venna ba ban. uba kiyanne kudukarayo ganikawo ekka hina wela love karanna kiyaladaDan api inne kaliyuge bro.winasa wena kale.dan owa hithala wedak ne.adapt wela niwan dakinna thama tiyenne.nattan nikan marenna wenne
ඒකත් එහෙමයි ඒකේ අනිත් පැත්තත් එහෙමයි. පොලීසිය විතරක් නෙමේ ආණ්ඩුව වුණත් හොඳ මිනිස්සුන්ගේ එකමුතුකමට බයයි. හොඳ මිනිස්සු එකට හිටියානම් ඕවා ගැන කතා කලානම් මීඩියා වලට ගියා නම් ඔය ඔක්කොම ඉවරයි. තනි මිනිහෙක්ට තමයි හැප්පෙන්න අමාරු මොකද මේ 80% වෙන් වෙලා හිටියාට අර 20% හැම වෙලාවෙම එකතුයිඒ 20%ක උන් ඔච්චර රගන්නෙ 80%ක මිනිස්සුන් කට වහගෙන ඉන්න නිසා නෙවෙයි. පොන්න පොලිසිය නිසා. පොලිසියට කොන්දක් තියෙනවා නම් ගම්මු උනත් කට පියාගෙන ඉන්නෙ නෑ.
------ Post added on Dec 4, 2021 at 2:32 AM
ehema imu ithin vena monawa karannada.