ලකේ පංකාවේ නීතිය සහ පොලීසිය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජීවිතේ පළවෙනි වතාවට පොලීසියකට ගියා. මේ රට දාලා යන්න ඕනේ කියන හැඟීම තවත් වැඩි වුණා පොලීසියේ කෙරුවාව දැක්කාම.

    ගමටම කරදරයක් වෙච්ච අපරාධකාර පවුලක් ගැන පැමිණිල්ලක් දාන්න ගියේ. ඒ පවුල විතරක් නෙමේ ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා ගමේ. ගණිකා වෘත්තිය, යටින් කුඩු බිස්නස් යනවා.

    පොලීසියේ OIC කියනවා. පොලීසියටත් ඔය පවුල කරදරයක් වෙලාලු ඉන්නේ. ඒ පවුලට පිස්සුලු.පොලීසිය කරන්න පුලුවන් හැම දෙයක්ම කළාලු. ඒත් උන් හදන්න බැරිලු. අපිට ඒ පැත්ත ගැලපෙන්නේ නෑලු.ගැලපෙන පැත්තක පදිංචියට යන්නලු.

    දැන් එතකොට කුඩුකාරයොන්ට ගණිකාවොන්ට ගම භාරදීලා මිනිස්සු ගම අත ඇරලා යන්න ඕනේ

    OIC ගේ කැබින් එකෙන් එළියට ඇවිත් ටිකක් වෙලා ඉන්න වුණා පොලීසිය ඇතුලේ. ඒ දැකපු දේවල් වලින් තවත් පොලීසිය තිත්ත වුණා.කුඩුකාරයෝන්ට මැරයෝන්ට මාර සැළකිල්ලක් ඇතුලේ තියෙන්නේ. වයසක අම්මලා හිටගෙන ඉද්දි පොලීසියේ උන් කුඩ්ඩොන්ට ඉඳගන්න පුටුත් හදලා දෙනවා. ඔළුව අතගානවා මූණ අතගානවා.ගෙදරට අමුත්තෙක් ආවා වගේ සැළකිල්ල.

    ශික් චාටර්ම රටක් බන් මේක
    අඩෝ පිස්සුද බන් පොලිසියට යන්න? ලන්කාවේ පොලිසියේ ඈමතියා බලපන්කෝ. උගේ වෑඩ බෑලුවම තේරෙන්නේ නෑද්ද පොලිසිය කෝම ඈද්ද කියලා
     
    • Like
    Reactions: jennt and topkollek

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    කිරියෙ ඇඩ්මිනුත් එහෙම තමයි. නැද්ද @GTRZ? 🤣
    Eda kiwwa wagema $ walin honda ganak hoyanawa nam legally podi thanaka indan ikmanin goda yanna puluwan hondama ratak thama.

    online honda ganak hoyanawa nam migrate wena eka simple wadak.
    elakiri ekema keedenek innawada loku ganan hoyana un. kawruth migrate wenne nahane.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹල සේරම තාම ඇහැරිලා නේ ?
    රටම කුඩ්ඩන්ටයි තම්බින්ටයි ගිහින් තියෙන්නෙ. උඹලත් උක දෙන්නෙ කුඩ්ඩන්ටයි තම්බින්ටයි තමා
     
    • Like
    Reactions: geeko

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    Eda kiwwa wagema $ walin honda ganak hoyanawa nam legally podi thanaka indan ikmanin goda yanna puluwan hondama ratak thama.

    online honda ganak hoyanawa nam migrate wena eka simple wadak.
    elakiri ekema keedenek innawada loku ganan hoyana un. kawruth migrate wenne nahane.

    loku ganan hoyana aya keedenek innawada? keeyada loku ganak kiyanne?
    oya "loku ganak" kiyana ganak hoyana apita salli tiyenawa yanna puluwan kiyana bahutharekata yanna ba HARIHAMAN RATAKATA. ekai aththa kathawa. :lol:

    investment visa walin thamai e widiyata yanna wenne wadi hariyak. investment visa walata millions ganan dollars ona. ehema millions ganan denna puluwan "BAHUTHARAYAK" oya gode na kiyana eka 1000% sure. :rofl: dan kiyanna epa millions ganan tiyena aya innawa kiyala. innawa tamai. dollars millions 2k 3k tiyena ekek e gana deela e ratakata yanna yanne na. mokada eeta passe aye binduwen patan ganna wena risk ekak tiyena nisa. e kiyanne egolloth bari gode tamai.

    online kathawama kiyanna epa. online online gana ayata wada anith ayata rata sudusu na kiyana eka neda oya kiyanne? ithin mama kiyanneth ekama tamai :lol:
    lankawe wath me lokema gattama wath BAHUTHARAYAK inne online weda karana aya newei. ehenan ithin indiyawa tamai hodama rata. wiyadamath adui.

    lankawe inna bahutharekage patha talks ne kohomath thiyenne.. apahu UPPERCASE eken tiyena wachana balanna. ;)
     
    • Like
    Reactions: jennt and geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඔය කුඩු,පාතාල කාරයො එක්ක හැප්පෙන්න යන්න එපා උබේ ජීවිතේ අවදානමේ. පොලිසියෙන් කිව්ව වගේ ජීවත් වෙන්න හොද පැත්තකට යන්න. ඇමරිකාවෙ,එන්ගලන්තෙ වගේ රටවල් වලත් තියෙනව හොරු,මන්කොල්ලකාරයො,කුඩු කාරයො වැඩි පලාත්.

    යන්න ඕනෙ නන් යන එක වෙනම වැඩක්. ඒත්අපිට වඩා උගත්,දක්ශ,බුද්දිමත් මිනිස්සු කොච්චර මේ රටේ ජීවත් වෙනවද? (වෛද්ය,ඉන්ජිනේරු මහචාර්ය ආචාර්ය වරු වගේ) ඒ වගේ මිනිස්සුන්ට ඔය දියුණු රටවල් වලින් නිකන්ම ජොබ්ස්,සිටිසන්ශිප් ගන්න පුලුවන්.
    මන් කොහොමත් යන්න තැනක් හොයන ගමන් ඉන්නෙ. බයේනම් නෙමේ මට මගේ වැඩ කරගන්න නිදහසක් නෑ බන් මෙතන. මෙතන හරියන්නේ කුඩ්ඩොන්ටයි බඩුවලටයි තමයි.මිනිහෙක්ට වටිනම දේ නිදහසනේ.

    දක්ෂ උගත් මිනිස්සු ඉන්නවා හැබැයි දැන් දැන් තරුණ අය ඉන්න ප්‍රමාණය ගොඩක් අඩු වෙලා තියෙනවා. වයසක අය ඉඳී.තව ඉස්සරහට තරුණ උගත්තු රටේ රැඳෙන එකක් නෑ මේ යන විදිහට දිගටම ගියොත්.

    රට යන්න පුලුවන් අය නොයා ඉන්නේ එක එක පෞද්ගලික හේතු නිසා මිසක් රටේ හොඳක් නිසා නෙමේ. මාත් මේ රට දාල යන්න ඕනේ කියලා කිව්වට මටත් චාන්ස් එකක් ආවත් යන්න බැරි හේතුත් තියෙනවා.

    අඩෝ පිස්සුද බන් පොලිසියට යන්න? ලන්කාවේ පොලිසියේ ඈමතියා බලපන්කෝ. උගේ වෑඩ බෑලුවම තේරෙන්නේ නෑද්ද පොලිසිය කෝම ඈද්ද කියලා
    ඒක තමයි බන්. මූ ඉස්සර ජන්දෙ ඉල්ලන්න කලින් වියත් මගේ ඉද්දි දීපු ටෝක් අහද්දි මන් හිතුවේ ආපු ගමන් ඔක්කොම පාතාලයෝ කුඩුකාරයෝ ටික එල්ලයි කියලා. බලන් යද්දි අනුර කියනවා වගේ නාකි හම්පඩ පුස් වෙඩිල්ලක්
    ------ Post added on Dec 4, 2021 at 10:16 AM

    Eda kiwwa wagema $ walin honda ganak hoyanawa nam legally podi thanaka indan ikmanin goda yanna puluwan hondama ratak thama.

    online honda ganak hoyanawa nam migrate wena eka simple wadak.
    elakiri ekema keedenek innawada loku ganan hoyana un. kawruth migrate wenne nahane.
    eka thamai matath thiyena prashne. lasanthala vage unta investorsla widihata one ratakata panaganna puluwan paul pitinma. invest karana ayata pavul pitinma yanna puluwan neda @shenat
    ------ Post added on Dec 4, 2021 at 10:19 AM

    බුදුබනේ තියෙනව නොගැලපෙන මිනිස්සු ඉන්න පලාතක ඉන්න එක දුකක් කියල. පදිංචිය මාරු කරන එක තමයි හොඳම විසඳුම
    ඔව් දැනටනම් ලංකාවෙ පොඩ්ඩක් හරි ජීව්ත් වෙන්න පැති ඉතුරු වෙලා තියෙනවා. ඉස්සරහට එහෙම තැනක් බෙහෙතකටවත් තියෙයිද කියන එක තමයි ප්‍රශ්නේ
    ------ Post added on Dec 4, 2021 at 10:21 AM
     
    • Like
    Reactions: malakadss

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මමත් එකපාරක් ලගදී ගියා. මගේ notebook එකක වෙච්ච හොරකමකට පැමිණිල්ලක් දාන්න.

    මගේම වයසේ වගේ පොරක් තමයි ලියාගත්තේ. මචං කියලා ෆුල් ෆිට් එකේ කතා බහා කලා. තාම ආරංචියක් නම් නෑ හැබැයි 😂
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    loku ganan hoyana aya keedenek innawada? keeyada loku ganak kiyanne?
    oya "loku ganak" kiyana ganak hoyana apita salli tiyenawa yanna puluwan kiyana bahutharekata yanna ba HARIHAMAN RATAKATA. ekai aththa kathawa. :lol:

    investment visa walin thamai e widiyata yanna wenne wadi hariyak. investment visa walata millions ganan dollars ona. ehema millions ganan denna puluwan "BAHUTHARAYAK" oya gode na kiyana eka 1000% sure. :rofl: dan kiyanna epa millions ganan tiyena aya innawa kiyala. innawa tamai. dollars millions 2k 3k tiyena ekek e gana deela e ratakata yanna yanne na. mokada eeta passe aye binduwen patan ganna wena risk ekak tiyena nisa. e kiyanne egolloth bari gode tamai.

    online kathawama kiyanna epa. online online gana ayata wada anith ayata rata sudusu na kiyana eka neda oya kiyanne? ithin mama kiyanneth ekama tamai :lol:
    lankawe wath me lokema gattama wath BAHUTHARAYAK inne online weda karana aya newei. ehenan ithin indiyawa tamai hodama rata. wiyadamath adui.

    lankawe inna bahutharekage patha talks ne kohomath thiyenne.. apahu UPPERCASE eken tiyena wachana balanna. ;)
    man dannawa italy wala security job ekakata gihin dan company ekak run karana kenek. ithin businessman kenek widihata gihin gemak gahanna bari kamak nane athe sallith samanya kenekta vada thiyenawanam.

    මමත් එකපාරක් ලගදී ගියා. මගේ notebook එකක වෙච්ච හොරකමකට පැමිණිල්ලක් දාන්න.

    මගේම වයසේ වගේ පොරක් තමයි ලියාගත්තේ. මචං කියලා ෆුල් ෆිට් එකේ කතා බහා කලා. තාම ආරංචියක් නම් නෑ හැබැයි 😂
    උඹ පැමිණිල්ල දාලා එන්න ඇති පොඩ්ඩක් ඇතුළට ගිහින් ටිකක් වෙලා බලන් ඉඳපන්. මාත් ID එක නැතිවෙලා පැමිණිල්ල දාන්න ගියෙ වෙලාවේ මේ මොකුත් මන් දැක්කෙත් නෑ තේරුණෙත් නෑ. පැයක් දෙකක් විතර හිටියාම තමයි තේරෙන්නේ කෙරුවාව. පොලීසියේ පොඩි කොල්ලෝ කෙල්ලෝ ටික ශේප් එකේ ඉන්නවා. මොකද උන් අලුත් නිසා උන්ට තාම පගාව එහෙම ගහලා කුඩු පාතාල contacts හදාගෙන නෑ. ටිකක් කල් ඉඳලා තනතුර පොඩ්ඩක් උසස් වුණාම තමයි සෙල්ලම පටන් ගන්නේ
    ------ Post added on Dec 4, 2021 at 10:29 AM
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මාෆියා සිටි ප්ලේ කරනවද අහන්න එපැයි බං.. Youtube ඇඩ් එන්නෙ ඉවරයක් නෑ..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මන් දවසක් පොලිස් රිපෝර්ට් එකක් ගන්න එකකට ද කොහෙද , පොලිසියට ගියා ඒ ලෙවල් කරපු ගමන් ම වගේ

    මට කිව්වා ලියුමක් ලියල දෙන්න කියල... මන් පොඩි රුල් තියෙන පොතකින් කොලයක් කඩල ලියල දුන්න (A4 ) නෙමෙයි....

    පොලිසියේ ගෑනු කෙනෙක් මට කිව්වනේ මේක පුකේ ගහ ගන්නද කියල ලොකු කොලේක ලියන වරෙන් කියල...

    මම ඔය කතාව ගෙදර ඇවිල්ල කිව්වම අම්මගේ අඳුරන ටීචර් කෙනෙක් ගේ හසන්ඩ් අඳුරනවා ඕ අයි සී ව... පොර ලඟට ගිහිල්ල වෙච්ච දේ කිව්වා ම අර ගෑනිව ගෙනල්ල බැන්න අපි ඉස්සරහම..

    එදායින් හිතා ගත්ත අයි නම් යන්නේ නෑ කියල

    ඒ උනාට රෙන්ට් එකට ගෙයක් දීලා එකටත් පොලිසි යන්න උනා

    එදා නම් එපා උනා බන් මොකට මේ කාලකන්නි එක්ක කතා කරන්න ගියද කියල හිතුන ශික්....

    බල්ලොන්ට වගේ එතන ඉන්න මිනිස්සුන්ට කතා කරන්නේ
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    උබ ත තව හොදයි oic හරි හම්බවුනා . අපිට එහෙමවත් නැහැ . පුදුම කරුමයක් බං . පකේ ලංකාව පොඩි මිනිහාට ඉන්න සුදුසු තැනක් නෙමේ .
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    මාෆියා සිටි ප්ලේ කරනවද අහන්න එපැයි බං.. Youtube ඇඩ් එන්නෙ ඉවරයක් නෑ..
    :(

    subscribed for athal purposes
    උඹට මේ රට තියෙන තත්වෙ දැකලා ආතල්ද
    ------ Post added on Dec 4, 2021 at 10:37 AM

    උබ ත තව හොදයි oic හරි හම්බවුනා . අපිට එහෙමවත් නැහැ . පුදුම කරුමයක් බං . පකේ ලංකාව පොඩි මිනිහාට ඉන්න සුදුසු තැනක් නෙමේ .
    ඒ මේක මන් පොලිස්පතිට දාපු පැමිණිල්ලක් නිසා. නැත්තන් ඕකාව හම්බෙන්න බෑ. පොලිස්පතිට දාපු පැමිණිල්ලක් වෙලත් ඔහොම කතා කලා නම් නිකන්ම පොලීසියට ගිහින් පැමිණිල්ල දැම්මනම් කොහොමද කියලා හිතා ගනින්කෝ
    ------ Post added on Dec 4, 2021 at 10:39 AM

    මන් දවසක් පොලිස් රිපෝර්ට් එකක් ගන්න එකකට ද කොහෙද , පොලිසියට ගියා ඒ ලෙවල් කරපු ගමන් ම වගේ

    මට කිව්වා ලියුමක් ලියල දෙන්න කියල... මන් පොඩි රුල් තියෙන පොතකින් කොලයක් කඩල ලියල දුන්න (A4 ) නෙමෙයි....

    පොලිසියේ ගෑනු කෙනෙක් මට කිව්වනේ මේක පුකේ ගහ ගන්නද කියල ලොකු කොලේක ලියන වරෙන් කියල...

    මම ඔය කතාව ගෙදර ඇවිල්ල කිව්වම අම්මගේ අඳුරන ටීචර් කෙනෙක් ගේ හසන්ඩ් අඳුරනවා ඕ අයි සී ව... පොර ලඟට ගිහිල්ල වෙච්ච දේ කිව්වා ම අර ගෑනිව ගෙනල්ල බැන්න අපි ඉස්සරහම..

    එදායින් හිතා ගත්ත අයි නම් යන්නේ නෑ කියල

    ඒ උනාට රෙන්ට් එකට ගෙයක් දීලා එකටත් පොලිසි යන්න උනා

    එදා නම් එපා උනා බන් මොකට මේ කාලකන්නි එක්ක කතා කරන්න ගියද කියල හිතුන ශික්....

    බල්ලොන්ට වගේ එතන ඉන්න මිනිස්සුන්ට කතා කරන්නේ
    ඔව් බන් ඔය පොලීසියේ උන් පාතාලේ උන් නළවනවා අනිත් මිනිස්සුන්ට බුරන්නේ අර්ශස් හැදිච්ච බල්ලෝ වගේ. මටත් ඔහොම සීන් එකක් උනා වැක්සීන් එක ගහන්න ගිය වෙලාවේ . පොලිස් ගෑනියෙක් හිටියේ පෝලිම බලන්න සත්තුන්ට වගේ මිනිස්සුන්ට කතා කරන්නේ. හොම්බට දෙකක් අනින්න හිතුනා. ඊට පස්සේ ඉතින් පොලිස් රාජකාරියට බාධකලා, පොලිස් නිළධාරිනියක්ව දූෂණය කලා කියලා නීතියෙන් එන කේස් ඔලුවට ආපු නිසා ඉවසගෙන හිටියා
    ------ Post added on Dec 4, 2021 at 10:41 AM
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,945
    28,866
    113
    උඹට මේ රට තියෙන තත්වෙ දැකලා ආතල්ද
    Dec 4, 2021 at 10:41 AM
    Dan mokakda man keranna one? Horunta/aparade kaarayonta kade nan giye na mama.. 😑
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    රටම කුඩ්ඩන්ටයි තම්බින්ටයි ගිහින් තියෙන්නෙ. උඹලත් උක දෙන්නෙ කුඩ්ඩන්ටයි තම්බින්ටයි තමා
    ඔය දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්
     
    • Like
    Reactions: hasithayad

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    loku ganan hoyana aya keedenek innawada? keeyada loku ganak kiyanne?
    oya "loku ganak" kiyana ganak hoyana apita salli tiyenawa yanna puluwan kiyana bahutharekata yanna ba HARIHAMAN RATAKATA. ekai aththa kathawa. :lol:

    investment visa walin thamai e widiyata yanna wenne wadi hariyak. investment visa walata millions ganan dollars ona. ehema millions ganan denna puluwan "BAHUTHARAYAK" oya gode na kiyana eka 1000% sure. :rofl: dan kiyanna epa millions ganan tiyena aya innawa kiyala. innawa tamai. dollars millions 2k 3k tiyena ekek e gana deela e ratakata yanna yanne na. mokada eeta passe aye binduwen patan ganna wena risk ekak tiyena nisa. e kiyanne egolloth bari gode tamai.

    online kathawama kiyanna epa. online online gana ayata wada anith ayata rata sudusu na kiyana eka neda oya kiyanne? ithin mama kiyanneth ekama tamai :lol:
    lankawe wath me lokema gattama wath BAHUTHARAYAK inne online weda karana aya newei. ehenan ithin indiyawa tamai hodama rata. wiyadamath adui.

    lankawe inna bahutharekage patha talks ne kohomath thiyenne.. apahu UPPERCASE eken tiyena wachana balanna. ;)
    හැමදාම මාව අදාල නැති thread වල mention කරනවා. reply කලාම, පිරිසකට එහෙම උනාට බහුතරේකට ලංකාව හොඳ නැහැනේ කියල එකම කතාව ලියනවා. එකම දේ කියල ඇති වෙලා බන්. හැමෝටම ලංකාව හොඳය් කියල කවදාවත් කියල නැහැනේ.

    කෙටියෙන් කිව්වොත් online $ earning income tax නැති නිසා, labor පට්ට cheap නිසා, business running cost අඩු නිසා ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්.
    online earn කරලා $ 2-3 million හෙව්වා කියන්නේ ගෙයක් අරන් appreciate වෙනකන් කාලයක් ඉඳල විකුණලා සල්ලි අරන්
    millionaire උන කියන එක නෙමෙය්. ඒ ලෙවෙල් එකට එනකොට අඩුම අව්රුද්දට $300,000 වත් හොයන්න පුළුවන් business එකක් හදන ඉවර්ය්. online money කියනේ මේ lease දාල i8 අරන් show off කරන උන් නෙමෙය්. සද්ද නොකර සල්ලි හොයන දහස් ගානක් ඉන්නවා.
    පිරිසක් gas ගණන් කියල migrate වෙන්න දැඟලුවට million ගණන් Colombo apartment ගන්න කොච්චර එනවද කියල marketing කරන එකෙක්ගෙන් අහපන්. දේශපාලන හොරු වගේම genuine $ හොයපු උනුත් ගොඩක් ඉන්නවා.
    උන්ට migrate වෙන්න ඕන නැහැ, ඕන නම් ගේමකුත් නැහැ.

    migrate වෙලා ජොබ් කරලා tax ගෙවල $5000 අතට ගන්න සමහර එවුන් හිතන් ඉන්නේ උන් තරම් පොරවල් නැහැ, ලංකාවේ ඉන්නේ ඔක්කොම අනාථයෝ කියල. පව් කියල තම ඒගොල්ලෝ ගැන හිතන්න වෙන්නේ. ;)
    ලංකාවේ ඉඳන් $2000 හොයන එක උඹලට වඩා ඉක්මනින් දියුණු වෙලා earnings multiply කර ගන්නවා ඉතා ටික කාලෙන්.

    මේ එළකිරි එකේ එකෙක්ම දාපු video එකක්.
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    :(

    උඹට මේ රට තියෙන තත්වෙ දැකලා ආතල්ද
    ------ Post added on Dec 4, 2021 at 10:37 AM

    ඒ මේක මන් පොලිස්පතිට දාපු පැමිණිල්ලක් නිසා. නැත්තන් ඕකාව හම්බෙන්න බෑ. පොලිස්පතිට දාපු පැමිණිල්ලක් වෙලත් ඔහොම කතා කලා නම් නිකන්ම පොලීසියට ගිහින් පැමිණිල්ල දැම්මනම් කොහොමද කියලා හිතා ගනින්කෝ
    ------ Post added on Dec 4, 2021 at 10:39 AM

    ඔව් බන් ඔය පොලීසියේ උන් පාතාලේ උන් නළවනවා අනිත් මිනිස්සුන්ට බුරන්නේ අර්ශස් හැදිච්ච බල්ලෝ වගේ. මටත් ඔහොම සීන් එකක් උනා වැක්සීන් එක ගහන්න ගිය වෙලාවේ . පොලිස් ගෑනියෙක් හිටියේ පෝලිම බලන්න සත්තුන්ට වගේ මිනිස්සුන්ට කතා කරන්නේ. හොම්බට දෙකක් අනින්න හිතුනා. ඊට පස්සේ ඉතින් පොලිස් රාජකාරියට බාධකලා, පොලිස් නිළධාරිනියක්ව දූෂණය කලා කියලා නීතියෙන් එන කේස් ඔලුවට ආපු නිසා ඉවසගෙන හිටියා
    ------ Post added on Dec 4, 2021 at 10:41 AM
    පොලිස්පති ට පැමිණිල්ල කොහොමද බන් දැම්මේ . Police.lk හරහාද . නැත්නම් කොළඹ කොටුවට ගිහින් ලිඛිත ව පැමිණිල්ල කරලාද ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    උබට කියන්න තිබ්බේ ඔව් මේ පැත්ත හරියන්නේ , කොන්ද පන තියන පොලිසියක් තියන පැත්තකින් ගෙයක් අරන් යන්න ඕනේ කියලා.
    The word of the day 😂