telligp website eka harahaපොලිස්පති ට පැමිණිල්ල කොහොමද බන් දැම්මේ . Police.lk හරහාද . නැත්නම් කොළඹ කොටුවට ගිහින් ලිඛිත ව පැමිණිල්ල කරලාද ?
telligp website eka harahaපොලිස්පති ට පැමිණිල්ල කොහොමද බන් දැම්මේ . Police.lk හරහාද . නැත්නම් කොළඹ කොටුවට ගිහින් ලිඛිත ව පැමිණිල්ල කරලාද ?
okata hethuwa warada daka daka idiripathwena lawyers lage...ජීවිතේ පළවෙනි වතාවට පොලීසියකට ගියා. මේ රට දාලා යන්න ඕනේ කියන හැඟීම තවත් වැඩි වුණා පොලීසියේ කෙරුවාව දැක්කාම.
ගමටම කරදරයක් වෙච්ච අපරාධකාර පවුලක් ගැන පැමිණිල්ලක් දාන්න ගියේ. ඒ පවුල විතරක් නෙමේ ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා ගමේ. ගණිකා වෘත්තිය, යටින් කුඩු බිස්නස් යනවා.
පොලීසියේ OIC කියනවා. පොලීසියටත් ඔය පවුල කරදරයක් වෙලාලු ඉන්නේ. ඒ පවුලට පිස්සුලු.පොලීසිය කරන්න පුලුවන් හැම දෙයක්ම කළාලු. ඒත් උන් හදන්න බැරිලු. අපිට ඒ පැත්ත ගැලපෙන්නේ නෑලු.ගැලපෙන පැත්තක පදිංචියට යන්නලු.
දැන් එතකොට කුඩුකාරයොන්ට ගණිකාවොන්ට ගම භාරදීලා මිනිස්සු ගම අත ඇරලා යන්න ඕනේ
OIC ගේ කැබින් එකෙන් එළියට ඇවිත් ටිකක් වෙලා ඉන්න වුණා පොලීසිය ඇතුලේ. ඒ දැකපු දේවල් වලින් තවත් පොලීසිය තිත්ත වුණා.කුඩුකාරයෝන්ට මැරයෝන්ට මාර සැළකිල්ලක් ඇතුලේ තියෙන්නේ. වයසක අම්මලා හිටගෙන ඉද්දි පොලීසියේ උන් කුඩ්ඩොන්ට ඉඳගන්න පුටුත් හදලා දෙනවා. ඔළුව අතගානවා මූණ අතගානවා.ගෙදරට අමුත්තෙක් ආවා වගේ සැළකිල්ල.
ශික් චාටර්ම රටක් බන් මේක
දැනට ඔහොම කියනවා තව ටික දවසකින් ඕක අනිත් පැත්තට හරවලා කියන්නේඅඩෝ ලකේපංකාවේ කිව්ව එකට තුති![]()
ow ban lawyersla jeewath wenne kudu karayo nisa. mokada dan idam prashnath lawyerslata yanawa adui minissu godin bera gannawa. kudu karayonta marana daduwama denawata lawyersla akamathi oya nisa...okata hethuwa warada daka daka idiripathwena lawyers lage...
eken minissu waradi karanna baya nathiwenawa...
oic ta kiyanna thibbe, putuwa unta deela oya bima wadiwenna kiyala...
mara ratak meka lol
අපො ඔව්.. ඕකුන් ට පුළුවන් පඩේ වෙඩිල්ල කරන්න... හොඳම දේ කරබාගෙන තමන්ගේ වැඩේ කරන පාඩුවේ එන එක තමයි.
ඔව් බන් ඔය පොලීසියේ උන් පාතාලේ උන් නළවනවා අනිත් මිනිස්සුන්ට බුරන්නේ අර්ශස් හැදිච්ච බල්ලෝ වගේ. මටත් ඔහොම සීන් එකක් උනා වැක්සීන් එක ගහන්න ගිය වෙලාවේ . පොලිස් ගෑනියෙක් හිටියේ පෝලිම බලන්න සත්තුන්ට වගේ මිනිස්සුන්ට කතා කරන්නේ. හොම්බට දෙකක් අනින්න හිතුනා. ඊට පස්සේ ඉතින් පොලිස් රාජකාරියට බාධකලා, පොලිස් නිළධාරිනියක්ව දූෂණය කලා කියලා නීතියෙන් එන කේස් ඔලුවට ආපු නිසා ඉවසගෙන හිටියා
------ Post added on Dec 4, 2021 at 10:41 AM
අපො ඔව්.. ඕකුන් ට පුළුවන් පඩේ වෙඩිල්ල කරන්න... හොඳම දේ කරබාගෙන තමන්ගේ වැඩේ කරන පාඩුවේ එන එක තමයි.
පොඩ්ඩක් හරි කටගහගෙන ගියොත් නැති නඩුත් දාල තමයි නවතින්නේ
