ලගදි කවුද ජපන් බයික් ගත්තෙ ?

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලගදි කවුද ජපන් බයික් ගත්තෙ ?

    ලගදි කවුද ජපන් :) ගත්තෙ ?

    මමත් ටීකක් අමාරුවෙන් වගෙ හිට්යා නමුත් පරන එවාට අත ගහන්න බයයි වගෙ මැතකදි ජපන් බයික් ගත්තු එවුන් කියනවද බයික් එකෙ ගාන පොඩි අත්දකිම් ටිකක් එහෙම register karadi wechi awul apu nadatu katayutu ehema :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ax1-catelog_01.jpg
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    දැන් reg කරන්න බෑ කෑලි කරලා ගෙනාපු ජපන් බයික්
    ජනවාරි 31 පස්සේ සහන කාලය ඉවරයි.
    සහන් කාලය තුල 250 reg කරන්න ලක්ශ 2.30 වගේ ගියා 😕
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් reg කරන්න බෑ කෑලි කරලා ගෙනාපු ජපන් බයික්
    ජනවාරි 31 පස්සේ සහන කාලය ඉවරයි.
    සහන් කාලය තුල 250 reg කරන්න ලක්ශ 2.30 වගේ ගියා 😕

    Mokakda bun register kare ?