ලගදි ගත්ත Android එකෙ කේස් එකක්.. Pls help

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ලගදි ගත්ත Android එකෙ කේස් එකක්.. Pls help

    මචංලා මං සදුදා Samsung Galaxy-Y ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගත්ත..

    මේකයි මචං අවුල් දෙකක් තීනව..

    Market එකෙන් 2MB වගෙ පොඩි App 1ක් බාන්න විනාඩි 10ක් වගෙ යනව පට්ට ස්ලො.. බට් නෝමල් බ්‍රව්සින් නම් ස්පීඩ්..

    තව සීන් එකක් තීනව කෝල් එකක් ආවම ටික වෙලාවකින් ඩ්‍රොප් වෙනව වගෙ සීන් එකක්.. ඒ කියන්නෙ සමහර වෙලාවට කෝල් එක කට් වෙලා යනව.. මීට කලින් මගෙ පරණ ෆෝන් එකෙ එහෙම වෙලා නෑ.. ඒ කියන්නෙ මේ පැත්තෙ සිග්නල් අවුලක් වෙන්න විදියක් නෑ..

    මචං මේව ෆෝන් එකෙ සෙටින්ස්වල අවුලක්ද නැත්තම් හාඩ්වෙයා වල ප්‍රශ්නයක්ද කියල දැනගන්න පුලුවන්ද ?

    අනික්වා නම් එලකිරි වගෙ වැඩ හැබැයි මේ පොඩි අවුල් ටික තමා තීන්නෙ.. අපරාදෙ.. අවුලක් නෑ කේස් නම් warrenty තීන නිසා මාරු කරගන්න පුලුවන් වෙයි..
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    bump..

    mamath ganna inne...hebei athmeta kotuwe place walinnam ganne nehe machn
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    Bump

    samahara phone wala signal reception aduy.
    ube kalin phone eka nokia ekak da?

    na machan.. eka motorola ekak..but eke nam me wagee seen ekak tibbe na.. :rolleyes: ane manda phone eka nam elakiri wagee wada machan. :confused: mama hello world app ehekut develop karala run kara.. :D angry bird wada karanne na kiwwa neda kauda meke.. angry bird newi aai oni supiri gemak wada karanawa.. NFS shift eka witari wada kalee natte try karapu ewain :yes:
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    For Market Issue. Try this ..

    1. Download app called SetDNS
    2. Change DNS to Google.

    Signal Drop may be issue with baseband of mobile. Try Firmware update.
     
    Last edited: