122$. custom officer asked me the price. i said it 33k. but he wrote 30 thousand in that receipt.
still worth for that price.
Ah. I too told it's 30K but the customs officer wrote 15K or something

122$. custom officer asked me the price. i said it 33k. but he wrote 30 thousand in that receipt.
still worth for that price.

ganita 4n ekk ganna onelu bnIf you're not dead set on a used iphone, Aliexpress has some killer deals on android smartphones right now. Bought this one today
![]()
https://www.gsmarena.com/xiaomi_redmi_note_13_4g-12750.php
Don't use fedex.Thanks, Buddy, Well explanation. ඒ කියන්නේ මචන් අපිට TRCL approve එක අවශ්ය වෙන්නේ නැද්ද used phone වලට මේ විදියට ගෙන්වද්දි
kapruka තට්ටයාගේ shipping +Tax පට්ටම වැඩි බං. මම බැලුවේ US වලින් shipping forward company එකක් හරහා DHL /Fedex ගෙන්න ගන්න
------ Post added on Jun 21, 2024 at 8:15 PM
https://buyabans.com/motorola-moto-g24-xt2425-2-lk-ss-8-128-ds-rtl-plt-coronte-blueganita 4n ekk ganna onelu bn
https://chinthanagsm.lk/product/xiaomi-redmi-12c/
chinthana eken gnna kiyl baluwe
gana thamai wadi
ubamada oya okkoma use karanne... Impulsive buying neh. Deals dakinakota miss karaganna hithenne neha neda... Same item eka already buy karala tibbath, new deal ekath thamange karagan hithenawa...ethakota thama satisfy wenne hitha udin.. eth anthimata ekama wede wena device ekata wedipura gewala.. anthimata mokada wenne extra 1-3 units wediya use wennne ne.. charge kara kara innawa withrai. ekath amathaka wenawa. Anika okkoma same time period eke ewa. okkoma 2-3 years waladi update discontinue wenawa.Same one lol but this one is even cheaper
![]()
ubamada oya okkoma use karanne... Impulsive buying neh. Deals dakinakota miss karaganna hithenne neha neda... Same item eka already buy karala tibbath, new deal ekath thamange karagan hithenawa...ethakota thama satisfy wenne hitha udin.. eth anthimata ekama wede wena device ekata wedipura gewala.. anthimata mokada wenne extra 1-3 units wediya use wennne ne.. charge kara kara innawa withrai. ekath amathaka wenawa. Anika okkoma same time period eke ewa. okkoma 2-3 years waladi update discontinue wenawa.
උබ දාපු ලින්ක් එකේ එක, මට 148$ කියලනේ බන් පෙනෙන්නේSeriously? How much did it cost in $? bought another one today for $108
kapruka cant recommendTRCL approveඕක ඕනි නැ බන්.
kapruka එකට උබ කැමති එකේ ලින්ක් එක දාලා බලපන්. උබට දළ අදහසක් ගන්න පුලුවන්. මොන කුරිය එක හරහා ආවත් ටැක්ස් එක උන් ගෙවනවා. උබ පාර්සල් එක ගද්දි උන්ට ඒ සල්ලි ගෙවන්න ඕනි. උන් එන්නකලින් ගෙව්න්න ඕනි ගාන උබට කෝල් කරලා කියනවා.ඒ නිසාපාර්සලේ ගෙන්වන ඇඩ්‍රස් එකයි, මොබයිල් නම්බරෙයි හැම වෙලාවෙම වැඩ කරන එකක් දාපන්.
https://www.kapruka.com/globalshop/price_check_auto.jsp
used ewa gena eka mara risk, pluwan nam hand carry genna ganna, nattam ewaste walata adalawa legally clearances ganna one.US සිට Used iphone එකක් මිළදි ගැනීමේදී Tax එක වගේම TRCL Approval එකත් අපි ගෙන්වන කුරියර් සර්විස් එක හරහාම කරලා දෙනවද (ex: DHL,Fedex). Clear කරලා phone එක door to door delivery එකක් කරනවද? නැත්නම් TRCL approve එක අපිටද කරගන්න වෙන්නේ.දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කිරිමක් කරන්න.
උබ දාපු ලින්ක් එකේ එක, මට 148$ කියලනේ බන් පෙනෙන්නේ
------ Post added on Jun 22, 2024 at 7:56 AM
Ahh ehema seen ekakda. Ela mama balannamkoYep you gotta collect the coupon and coins for the discount
![]()
ඩොලර් 200 ප්‍රොඩක්ට් එකකට පාවිච්චි කරන්න හොඳ කූපන් එකක් නැද්ද? දැනට අඩු වෙන්නේ කොයින් 4 + coupen 8 යි ඔක්කොම 12 යි.Yep you gotta collect the coupon and coins for the discount
![]()