ලගදි බදින උබලටත් මෙහෙමද

nimotac

Member
Feb 13, 2014
272
12
0
ලගදි බදින උබලටත් මෙහෙමද

මාත් ලගදි බදිනවා මචන්..බැන්දට පස්සේ කොල්ලෝ කාලේ ආතල් ගන්න බෑ බන්...ඊට පස්සේ ජිවිතේ ගෙන බයත් හිතෙනවා බන්...ළමයි හම්බුනාම school හොයන්නයි..ගෙදර වියදම් ඩබල් වෙනවා...ගෙවල් හදන්නයි..වැඩ කෝටියයි....බයික් වල රෝන්දේ ගහපුවා...යාළුවොත් එක්ක නාන්න යන ඒවා..බොන ඒවා...ආතල්, ඔක්කොම එක මොහොතෙන් ඉවරයි.....අනේ මන්ද බන්...උබලට මෙහෙම හිතෙන්නේ නැද්ද?

පුලුවනම් උබලා පරක්කුවෙලා බදපල්ලා..30 න් විතර......
:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::frown::frown::frown::frown::frown::frown:
 
ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ගොඩක් හිතන්ඩ එපා මචන් බැන්දමත් වෙනම ආතල් ජීවිතයක් හදා ගන්ඩ දැන ගන්ඩ ඕනේ. ජීවිතේ හැමදේම යාලුවො නෙමෙයිනෙ බන්. අමාරැවක වැටුනම ගෑනියි ලමයි ටිකයි තමයි අන්තිමට ඉතිරි වෙන්නෙ. අනික අපේ දෙමව්පියොත් කෝටිපතියො නෙමේනෙබන් ඒ අය ඔය අගේට අපිව හැදුවෙ. ඒක නිසා ඉදිරිය ගැන හිතල මුදල් කළමණාකරනය කෙරැවම හරි. උඹේ විවාහ ජීවිතය සර්වප්රකාරයෙන් සන්තෝෂයෙන් නීරෝගීව සැපවත්ව ගෙවන්ඩ ලැබේවායි පාර්ථනා කරනවා. සුභ පැතම්
     
    • Like
    Reactions: nimotac

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    හොද උබව තේරුම් ගත්ත ගැනියෙක් ගත්තොත් ඔහොම වෙන්නේ නැහැ..... ඒ වගේම උබත් උබේ ලිමිට් තියා ගන්න පුරුදු වෙන්න ඕනේ..
     
    • Like
    Reactions: nimotac

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Umbalawage un badinnathiwa inna eka hodai, mokada ganui, lamai anathai.....!! oma itha itha badinna baa machan, umba dannawada fun life eka thawath wadikaraganna puluwan bandain passe.

    ekata ithing gedarama hadichcha, jiwitheyta job ekak karapu nathi kallak badala wadak naa. hodata social life eka danna, fun haran thiyena kellek bandoth jiwithey hodata fun eke jiwathwenna puluwan. mulikama dey thamanta set wechcha gamanma thama may wagey, fun gannawa, trip yanawa.....kolloth ekka set wenawa. kiyala kiyanna oney. nathuwa lokey thiyena boru okkoma kiyala badala anthimata mona reddakwath nathiwa ganita baye jiwathwenna wenne.
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    එළකිරි මල්ලි .................බය නැතිව බැදපන් ...............අදට මම බැදලා අවරුදු 11 කිසිම අව්ලක් නෑ.......සුපිරියටම කලින් වගේම ආතල් එකේ ඉන්නවා.........
     
    • Like
    Reactions: nimotac

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Umbalawage un badinnathiwa inna eka hodai, mokada ganui, lamai anathai.....!! oma itha itha badinna baa machan, umba dannawada fun life eka thawath wadikaraganna puluwan bandain passe.

    ekata ithing gedarama hadichcha, jiwitheyta job ekak karapu nathi kallak badala wadak naa. hodata social life eka danna, fun haran thiyena kellek bandoth jiwithey hodata fun eke jiwathwenna puluwan. mulikama dey thamanta set wechcha gamanma thama may wagey, fun gannawa, trip yanawa.....kolloth ekka set wenawa. kiyala kiyanna oney. nathuwa lokey thiyena boru okkoma kiyala badala anthimata mona reddakwath nathiwa ganita baye jiwathwenna wenne.
    ඔය තියෙන්නේ විශාරද අදහස්. සහතික ඈත්ත බං.
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    එළකිරි මල්ලි .................බය නැතිව බැදපන් ...............අදට මම බැදලා අවරුදු 11 කිසිම අව්ලක් නෑ.......සුපිරියටම කලින් වගේම ආතල් එකේ ඉන්නවා.........

    එල එල
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    ගොඩක් හිතන්ඩ එපා මචන් බැන්දමත් වෙනම ආතල් ජීවිතයක් හදා ගන්ඩ දැන ගන්ඩ ඕනේ. ජීවිතේ හැමදේම යාලුවො නෙමෙයිනෙ බන්. අමාරැවක වැටුනම ගෑනියි ලමයි ටිකයි තමයි අන්තිමට ඉතිරි වෙන්නෙ. අනික අපේ දෙමව්පියොත් කෝටිපතියො නෙමේනෙබන් ඒ අය ඔය අගේට අපිව හැදුවෙ. ඒක නිසා ඉදිරිය ගැන හිතල මුදල් කළමණාකරනය කෙරැවම හරි. උඹේ විවාහ ජීවිතය සර්වප්රකාරයෙන් සන්තෝෂයෙන් නීරෝගීව සැපවත්ව ගෙවන්ඩ ලැබේවායි පාර්ථනා කරනවා. සුභ පැතම්

    එල ...dude...
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එළකිරි මල්ලි .................බය නැතිව බැදපන් ...............අදට මම බැදලා අවරුදු 11 කිසිම අව්ලක් නෑ.......සුපිරියටම කලින් වගේම ආතල් එකේ ඉන්නවා.........
    එලකිරි මමනම් තාම අව්රැදු 9යි සුපිරියටම පිස්සු කෙලියි.:)
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    මාත් ලගදි බදිනවා මචන්..බැන්දට පස්සේ කොල්ලෝ කාලේ ආතල් ගන්න බෑ බන්...ඊට පස්සේ ජිවිතේ ගෙන බයත් හිතෙනවා බන්...ළමයි හම්බුනාම school හොයන්නයි..ගෙදර වියදම් ඩබල් වෙනවා...ගෙවල් හදන්නයි..වැඩ කෝටියයි....බයික් වල රෝන්දේ ගහපුවා...යාළුවොත් එක්ක නාන්න යන ඒවා..බොන ඒවා...ආතල්, ඔක්කොම එක මොහොතෙන් ඉවරයි.....අනේ මන්ද බන්...උබලට මෙහෙම හිතෙන්නේ නැද්ද?

    පුලුවනම් උබලා පරක්කුවෙලා බදපල්ලා..30 න් විතර......
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::frown::frown::frown::frown::frown::frown:

    ඔව් ඉතින් බැන්දට පස්සේ ඔය එක එක බඩු පස්සේ යන එව්වා එහෙම නවත්තාපන්. මොකද බැන්දම ගැනියෙක් ඉන්නවනේ . වගකීම් කියල ජාතියක් තියනවා. ඒවාට බයනම් පිරිමි ඇදුම් ගලවල ජංගියක් ඇදගනින්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya tika shape...ai abnormal lamayek hambunoth?awidaganna beri ledak hedunoth?geni maloth?geni penala giyoth lamai tika atha arala?geni hora minihek ekka idala ahu wunoth?earthquake ekak ewilla bageta hadapu ge kadan wetunoth?tsunami awoth?naki wela lamai tika ubawa gedarin pannala demoth?:baffled:

    option dekai tiyenne....
    wediya hitan nethuwa ena dekata face karala marry karala lamai hadala jivath wena eka...heta wunath marenna puluwan...nothing is permanent.

    nattan badin nethuwa geniyek tiyagena lamai nethuwa taniyen inna eka kohe hari rataka...etakota 80% problems adui...
     
    යකෝ අරු එල්ලිලා මැරෙයි
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    oya tika shape...ai abnormal lamayek hambunoth?awidaganna beri ledak hedunoth?geni maloth?geni penala giyoth lamai tika atha arala?geni hora minihek ekka idala ahu wunoth?earthquake ekak ewilla bageta hadapu ge kadan wetunoth?tsunami awoth?naki wela lamai tika ubawa gedarin pannala demoth?:baffled:

    option dekai tiyenne....
    wediya hitan nethuwa ena dekata face karala marry karala lamai hadala jivath wena eka...heta wunath marenna puluwan...nothing is permanent.

    nattan badin nethuwa geniyek tiyagena lamai nethuwa taniyen inna eka kohe hari rataka...etakota 80% problems adui...

    :lol::lol::lol::lol: උබටත් හිතෙන දේවල් බන්.උබ බැන්දොත් මහා විනාසයක් වෙන්නේ :lol::lol::lol:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    oya tika shape...ai abnormal lamayek hambunoth?awidaganna beri ledak hedunoth?geni maloth?geni penala giyoth lamai tika atha arala?geni hora minihek ekka idala ahu wunoth?earthquake ekak ewilla bageta hadapu ge kadan wetunoth?tsunami awoth?naki wela lamai tika ubawa gedarin pannala demoth?:baffled:

    option dekai tiyenne....
    wediya hitan nethuwa ena dekata face karala marry karala lamai hadala jivath wena eka...heta wunath marenna puluwan...nothing is permanent.

    nattan badin nethuwa geniyek tiyagena lamai nethuwa taniyen inna eka kohe hari rataka...etakota 80% problems adui...

    NEGATIVE THINKING PUTE
    :lol:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    එළකිරි මල්ලි .................බය නැතිව බැදපන් ...............අදට මම බැදලා අවරුදු 11 කිසිම අව්ලක් නෑ.......සුපිරියටම කලින් වගේම ආතල් එකේ ඉන්නවා.........

    menna meyagen wisthara danaganna,,,wiwaha jeewithaye athal eka gana..:P