ෆෝලික් ඇසිඩ් කිව්වාම අපට මතක් වෙන්නෙ ගර්භනී අම්මල.
ඇත්තටම ඔබලා 50% වැරදියි.
අපි බලමු ඇයි කියල......
ෆෝලික් ඇසිඩ් කියන්නේ කලල වර්දනයට ඉතා අත්‍යාවශ්‍යම සාදකය.
එසේම ෆෝලික් ඇසිඩ් ඌනතාවය නිසා ඇතිවන උපත් සංකූලතා ඇතිවන්නෙ කලල වර්දනයේ සති 2ත් 4ත් අතර කාලයේ.
එතකොට ගැබ් අරන් මාසෙකට පස්සෙ ෆෝලික් ඇසිඩ් අරන් වැඩක් නෑ...
ඒම නිසා ඔබ අවම වශයෙන් ගැබ් ගැනීමට මාසයකට කලින් සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම කල යුතුමයි...
ෆෝලික් ඇසිඩ් ලබා නොගැනීම නිසා ඔබේ දරුවාගේ කොඳු ඇට පෙල නිසි ආකාරයෙන් සකස් නොවීම (neural tube defect) හා මොලය වර්දනය නොවීම (Anencephaly) තත්වය ඇතිවෙන්න පුලුවන්.
මේව සුව කල නොහැකි තත්වයන්.
ඒ වගේම තොල් පැලී මුහුනේ විකෘති තා ඇතිවීමටත් පුලුවන්. පසු කාලීනව ශ්ල්‍ය කර්ම මගින් යතා තත්වයට පත් කරන්න පුලුවන්.
තව ඇබෝශන් වීම, අඩු බර උපත්, අඩු වයස් උපත් වැලැක්වීමටත් ෆෝලික් ඇසිඩ් බොහෝ උපකාරී වෙනව..
එතකොට ෆෝලික් ඇසිඩ් සාමාන්‍ය දෛනික අවශ්‍යතාවය 400 mcg.(මයික්‍රො ග්‍රෑම්)
ගර්භනී කාලයේ පලමු මාස තුනේ 400mcg ඉන් පසු 600mcg ලබා ගන්න අවශ්‍යය.
කිරි දෙන මව් වරුන්ගේ දෛනික අවශ්ශ්‍ය තාවය 500 mcg.
විශේශිතම කාරනය පිලිසිද ගැනීමට මාස තුනකට පෙර සිට හා මුලු ගර්භනී කාලය තුලමත්, ඒ වගේම ප්‍රසූතියෙන් පසු මාස හයක් දක්වාත් ඔබගේ දෛනික ෆෝලික් ඇසිඩ් අවශ්‍යතාවය රජයෙන් නොමිලේ සපයනව.
මේ සඳහා කරන්න තියෙන්නෙ ඔබ ඔබගේ ගමේ/නගරයේ ප්‍රජා වෛද්‍ය සායනය වෙත යොමු වීම පමනයි.
එමනිසා නිසි පරිදි ෆෝලික් ඇසිඩ් ලබාගෙන ඔබත් ඔබේ කිරිකැටි දරුවාත් සතුටින් සිටින්න. සෞඛ්‍ය සම්පන්න වෙන්න.
උබලා මිඩ්වයිප් ලග රෙජිස්ටර් වෙලා නැත්තං මේවා දැනගන්න ලැබෙනේ නෑ..මේවා දන්න උනුත් ඉන්නවා..නොදන්න උන්ට දැනගන්න ශෙයාර් කරේ..තාම බීලා නැත්තං හෙට ඉදන්ම පටන් ගන්න

උබ ඉතින් ගල් බෝතරේ තුරුල් කරගෙන මොනිටරේ ඉස්සරහමනේ ඉන්නේ