ලගදි ලාබෙට ෆොටොශොප් ගත්ත උන් වරෙන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,661
    113
    ප*යාගල
    sorry.com
    මම Photoshop ගත්තේ june 23 1315 කැපුනා. මේන් අදත් 1345ක් කැපුනනෙ බන්. එකේ Adobe Billing චෙක් කරා එතන තියෙන්නෙත් June 23එක විතරයි.SMS එක ආවෙ Adobe කියලා.CS කතා කරලා මේකට මොකක් හරි කරන්න ඔනේ. උබලත් බලපල්ලා ආයෙ සල්ලි කැපිලද කියල. නොදැනිමAC එක හිස් වෙලා තියෙයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම Photoshop ගත්තේ june 23 1315 කැපුනා. මේන් අදත් 1345ක් කැපුනනෙ බන්. එකේ Adobe Billing චෙක් කරා එතන තියෙන්නෙත් June 23එක විතරයි.SMS එක ආවෙ Adobe කියලා.CS කතා කරලා මේකට මොකක් හරි කරන්න ඔනේ. උබලත් බලපල්ලා ආයෙ සල්ලි කැපිලද කියල. නොදැනිමAC එක හිස් වෙලා තියෙයි
    ඕක subscription එකක්නෙ බන්. මාසෙන් මාසෙ කැපෙනව
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,661
    113
    ප*යාගල
    sorry.com
    ඕක subscription එකක්නෙ බන්. මාසෙන් මාසෙ කැපෙනව

    image.png

    Billing eke thiyenne Annual Plan kyla bn.