ලගදි CCNA කරපු..

Bobby_Axlerod

Member
Jun 29, 2017
181
63
0
කිරියේ ලගදී ccna 200-125 කරපු අය කව්ද ඉන්නේ.

මගේ cert Expire ආයේ කරනවා.

මට use කරපු study material ටික share කරන්න ලොකු උදව්වක්.

dump දෙක තුනක් කළා, තාම confidence මදි.
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මගේ එකත් expire වෙනවා බන් තව මාස 3කින් විතර. CCNP Switch/Route දෙකම ready. තව මාසෙකින් වගේ කරල දාන්න ඕන
     

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    9tuets blpn labs tika tynwa. Uba use kle mna dump 1d? Alutin questions add wela kynawa gdk un.. email 1 dapn
    අඩේ අලුත් ප්‍රශ්න ගොඩක් තියෙනවද? මම කලේ මෙන්න මේක. ටිකක් විතර පරණයි. අලුත් dump තියෙනවනම් එවපන්කෝ. pm එකක් දාන්නම්.

    https://www.exam-labs.com/
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    අඩේ අලුත් ප්‍රශ්න ගොඩක් තියෙනවද? මම කලේ මෙන්න මේක. ටිකක් විතර පරණයි. අලුත් dump තියෙනවනම් එවපන්කෝ. pm එකක් දාන්නම්.

    https://www.exam-labs.com/

    Ela mchn. Official book 1 kywapn 200-110. Dump 1 denm mn ada reta mchn.. hdd 1 gedara bn. Pddk matak krpn mta amtaka unt re. Labs tika 9tute blpn. Mge dump eke okkm 825 wtra tynwa quctns. Ekat blpm mm kle April etkot valid eka dn nm alut quctnz awt ati bn. 9tutes follow krpn eke frm eke watenwa okkm wage