ලගදි Personal Loan ගහපු උන් වරෙව්

Personal Loan එකක් ගහන්න හොද

  • BOC

    Votes: 6 30.0%
  • Commercial Bank

    Votes: 1 5.0%
  • Sampath Bank

    Votes: 1 5.0%
  • People's Bank

    Votes: 4 20.0%
  • HNB

    Votes: 2 10.0%
  • NSB

    Votes: 1 5.0%
  • Other

    Votes: 5 25.0%

  • Total voters
    20

Napolian

Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    ලගදි Personal Loan ගහපු උන් වරෙව්

    Personal Loan එකක් ගහන්න ලංකාවෙ හොදම බැංකුව මොකද්ද කියල අත්දැකීම් තියෙන උන් දාගෙන පලයල්ලා.

    • ගත්ත ගාන ?
    • කොච්චර කාලෙකටද ?
    • පොලිය කීයද ?
    • වාරිකය කීයද ?
    • ඒ ඇරෙන්න විශේෂ දේවල් ( කම්පැනියෙ scheme එකක්, මැනේජර් එක්ක කතා කරල අඩු කරගන්න පුලුවන්ද )
    සපෝර්ට් එකක් දියව්. නැත්නම් bump එකකින් හරි සහය දෙන්න සහෝදරවරුනි.

    (If "Any other", please specify the Bank)
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    mama nam aran dan 3.5 yrs wenawa (5 yrs), dan mama hithanne 5 laks walata 5 years 11,700/= wage wenne Peoples' bank:)
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ලක්ශ 10ක් ඉල්ලුවා. රු8000 යි, ඉන්සුරන්ස් කියල 5න්දාස් ගානකුයි අඩු කරල ලැබුනා රු. 987000ක්.
    වාරික 84යි ( ඒකියන්නෙ අවුරුදු7යි).
    19017.30ක් වාරිකය.
    19017.30x84= 1,597,453.2
    ලක්ශ 10ට පොළිය 597453.2ක්.
    පොළී ප්‍රතිශතය 14.5යි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    HNB 14% seen 1k yanawa. Bank manager kenek aduranawa num uba hoda customer kenek num 13% wage ganna puluwan wai.

    Cargislls bank 1th podduk balanna. 1th promotion seen 1k yanawa.

    Ammai ththata pension have num ae gollonta dena seen 1k tiyanawa.. 1th hoyala balanna.. hebai balu weda nokara ae dennata gewanna tiyan natuwa uba warike hariyata gewapun.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලක්ශ 10ක් ඉල්ලුවා. රු8000 යි, ඉන්සුරන්ස් කියල 5න්දාස් ගානකුයි අඩු කරල ලැබුනා රු. 987000ක්.
    වාරික 84යි ( ඒකියන්නෙ අවුරුදු7යි).
    19017.30ක් වාරිකය.
    19017.30x84= 1,597,453.2
    ලක්ශ 10ට පොළිය 597453.2ක්.
    පොළී ප්‍රතිශතය 14.5යි.

    avatar37797_4.gif

    avatar37797_4.gif

    avatar37797_4.gif

    avatar37797_4.gif

    avatar37797_4.gif

    avatar37797_4.gif

    avatar37797_4.gif
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ලක්ශ 10ක් ඉල්ලුවා
    වාරික 60යි ( ඒකියන්නෙ අවුරුදු 5යි).
    24643.42ක් වාරිකය.

    පොළී ප්‍රතිශතය 15.5යි.