ලගදි wedding ගන්න ඉන්න සිංහලයෝ

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මට තේරෙන විදිහට නම් මෙතනදි වෙලා තියෙන්නෙ අපේ සල්ලි වලට අපි බැන්කුවට 2% ක පොලියක් ගෙවනව කියල.
    ඉතිං ඒක මෝඩ වැඩක් නෙවෙයිද ?

    ඊට වඩා හොඳ නැද්ද මේ විදිහට ලෝන් එකක් ගෙවන්න ඕන වෙන ගාන (Installment එක ) බැංකුවෙන් ශේප් එකේ අහගෙන ඊට පස්සෙ FD එක withdraw කරල savings a/c එකට හැම මාසෙකම අර කිව්ව Installment එක salary එකෙන් අඩුකරල යවන්න කියල Salary Branch එකට standing order එකක් දෙන එක.

    එහෙම ඉතිරි වෙන ගාන මාස 06 න් 06ට fixed deposit දැම්ම නම් loan එක ගෙවල ඉවර වෙනව කිව්ව කිව්ව කාලෙ වෙනකොට හොඳ ගානක් ඉතිරිවෙලා.



    මේකත් බලන්න http://www.elakiri.com/forum/showthread.php?p=18979058#post18979058

     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මීට වඩා හොඳ නැද්ද "හිත රවට්ටගන්න" එක?

    අතේ තියෙන ලක්ෂ 15 බැංකුවකින් ගත්ත ලෝන් එකක් කියල "හිත රවට්ටගන්නවා"

    ලක්ෂ 15ක ලෝන් එකක් ගත්තොත් මාසිකව ගෙවන්න වෙන ගාන හොයාගන්නවා
    (අපි හිතමු 40,000යි කියල)

    අතේ තියෙන ලක්ෂ 15න් wedding එක කරනවා.

    ණය වාරිකෙගෙවනවා කියල හිතාගෙන හැම මාසෙම 40,000ක් හොඳ පොලියක් හම්බෙන account එකකට දානවා.

    අවුරුද්දට රුපියල් 480,000 ගානේ account එකේ එකතු වෙනවා.

    අවුරුදු 3ක් ගියාම 1,440,000ක් account එකේ එකතු වෙලා. පොලියත් එක්ක 1.6M විතර :) :oo:

    හැබැයි හොඳ ස්වයං විනයක් තියෙන්න ඕනේ :yes::yes:

    මේවා ගැන මගේ දැනුම ගොඩක් අඩුයි. O/L වලටවත් commerce කරලා නෑ. තේරුණ විදියට කිව්වේ :P