The gentlemen- 2024
https://www.imdb.com/title/tt13210838/
නම ජෙන්ටල්මන් වුනාට කතාව යන්නේ ඩ්රග්ස් , පහර දීම් , මරා ගැනිලි එක්ක....හැබැයි දෙබස්, හැසිරීම් එහම බොහොම හයි ස්ටෑන්ඩර්ඩ් .....පොඩි කොමඩි ගතියකුත් තියෙනවා...
මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ ගයි රිචී (Guy Ritchie) ...
ස්නැච් (Snatch -2000 Brad Pitt,Jason Statham,Vinnie Jones) මූවි එකත් මෙයාගේ...ඒක නිසාම තමයි මේ සීරිස් එක බලන්න හිතුනේ...
(Giancarlo Esposito -Gus Fring of Breaking Bad )ඉන්නවා අර වගේම චරිතයකට ....
https://www.imdb.com/title/tt1112285/
(පරණ එකක්...2009)
නමේම තියෙන විදිහටම බය හිතෙන, ෂොක් වෙලා යන කතා සෙට් එකක් තියෙන්නේ... සමහර එපිසෝඩ් වලදී දැනෙන කම්පනය බලලා ඉවර වෙලා සෑහෙන වෙලාවක් යනකම් දැනෙනවා... (එපිසෝඩ් එකකට එකක් සම්බන්ධ නැහැ..)

Fear Itself (2008/09)