ලඟකදි පිටරට දේශයෙන් එන උත්තමයෙක් නැතිද...

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    අනේ නෑ කොල්ලො, මම .net සයිඩ් එකේ තමා වැඩ කරන්නෙ, අමාරු වෙයි වැඩ කරන්න :(

    Self Research ekak kalaada me gena chuttak? Youtube reviews wagayak thyenwa, poddak balanna.

     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    Self Research ekak kalaada me gena chuttak? Youtube reviews wagayak thyenwa, poddak balanna.



    යූස් කරන අයියා කෙනෙක් ඉන්නවා, මිනිහා කිව්වෙත් අපි වින්ඩොස් වල වැඩ කරනවා වගේ අරවා මේවා දදා වැඩ කර්නන බෑ බන් , ඒ නිසා ඌත් වින්ඩෝස් එකක් අරන් ඉන්නවා කියලා ඇපලට අමතරව. .net core එහෙම කරද්දිනම් ශේප්ලු. මම මේක බලන්නම් Thanks bro
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    යූස් කරන අයියා කෙනෙක් ඉන්නවා, මිනිහා කිව්වෙත් අපි වින්ඩොස් වල වැඩ කරනවා වගේ අරවා මේවා දදා වැඩ කර්නන බෑ බන්
    Me kiyanne .net genada? Maath use karanne 2019 Macbook Pro ekak, One wedak karanna puluwan mage context ekedi nam.