ලඟකදී දැක්ක අලුත්ම එක

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලඟකදී ඉඳන් දැක්ක අලුත්ම එක තමයි මේ සීන් එක.

    email signature එකේ නමට එහා පැත්තෙන් ගහනව (She/her)

    මෙන්න මෙහෙම

    Angela Merkel (She/her)
    Scott Morrison (He/Him)

    Gender-neutral pronouns include:

    they/them

    Some people use neo-pronouns, such as:

    xe/xem
    ze/hir
    ey/em
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඉස්සර නම් ඕක ගොඩක් කරේ gender eka convert කරගත්තු අය / වෙනස් gender එකක් විදිහට identify වෙන්න ඕන අය
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කකුල් දෙක මැද්දෙ පිහිටල තියෙන අවයවය ලොකුම ප්‍රශ්නෙ කරන් ඉන්නෙ උන්ට අපිට වගෙ එදාවේල හොයාගන්න ප්‍රශ්න නැති නිසා වෙන්න ඇති.

    first world problems!
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කකුල් දෙක මැද්දෙ පිහිටල තියෙන අවයවය ලොකුම ප්‍රශ්නෙ කරන් ඉන්නෙ උන්ට අපිට වගෙ එදාවේල හොයාගන්න ප්‍රශ්න නැති නිසා වෙන්න ඇති.

    first world problems!
    දැන් meeting එකකට ගියත් කතාකරද්දී දහ පාරක් හිතන්න ඕනේ , He/She/Him/Her කියල කිය උනොත් මුන්ට අවුල් යයිද ? එහෙම කතා නොකලොත් අවුල් යයිද ? පිස්සු පීකුදු වෙලා ඉන්නේ.

    ඉස්සර නම් ඕක ගොඩක් කරේ gender eka convert කරගත්තු අය / වෙනස් gender එකක් විදිහට identify වෙන්න ඕන අය
    දැන් මේක කරන්නේ Gender Neutral උන්ට වෙන අපහසුව මග අරවන්න. මල වදයක් වෙලා තියෙන්නේ. කතා කරදී 10හා පාරක් හිතන්න ඕනේ.
    ------ Post added on Dec 10, 2021 at 11:03 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් meeting එකකට ගියත් කතාකරද්දී දහ පාරක් හිතන්න ඕනේ , He/She/Him/Her කියල කිය උනොත් මුන්ට අවුල් යයිද ? එහෙම කතා නොකලොත් අවුල් යයිද ? පිස්සු පීකුදු වෙලා ඉන්නේ.
    ඕවාමොනාද මල්ලි සිනගප්පූරුවේ මැලෙශියාවේ prostitute කෙනෙක් ගන්නකොට මුණ නෙමේ අවයවය බලලා හරි අහලා හරි ගන්න සීන් එකක් නේ තියෙන්නේ... :lol::lol::rofl::rofl:
    නැත්තන් ගලෝලා බලනකොට තමා හම්බෙන්නේ බලාපුරොත්තු උනේ නැති වැඩිපුර කූරකුත් එක්ක 😂😂🤣🤣🤣😁😆
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උබේ එතකොට මොකක්ද තියේද නික්ජොක්ස් Shemale/Pons කියලද :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොන්නයො හින්ද හැමතැනම ප්‍රශ්ණ. පොන්නයන්ටත් ප්‍රශ්ණ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    අප්පෝ ලොකු දේයක්. පෙලක් නම් ගෑනුද පිරිමිද කියලා හොයන්න බෑ. දැන් ලන්කාවේ ගොඩක් ගැනු අය ඔක කරනවා. නැත්තන් අපිම කී දේනේක්ට Mr. කියලා ගහලා යවනවාද. :lol: :lol::lol:
     
    • Like
    Reactions: nicjosh83

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    දැන් meeting එකකට ගියත් කතාකරද්දී දහ පාරක් හිතන්න ඕනේ , He/She/Him/Her කියල කිය උනොත් මුන්ට අවුල් යයිද ? එහෙම කතා නොකලොත් අවුල් යයිද ? පිස්සු පීකුදු වෙලා ඉන්නේ.

    දැන් මේක කරන්නේ Gender Neutral උන්ට වෙන අපහසුව මග අරවන්න. මල වදයක් වෙලා තියෙන්නේ. කතා කරදී 10හා පාරක් හිතන්න ඕනේ.
    ------ Post added on Dec 10, 2021 at 11:03 AM

    name eken witarakma katha karanna tiyenne.