ලඟදිම තිරුපති යන සෙට් එක ගේස් කරමු

Max_r

Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    නාකි සෙට් එක පට්ටම මිත්‍යඩුස්ටිකයොනෙහ් (නීතිහදන තැන ඉන්න සෙට් එක)
    සනා සෙට්ටපෝච්චි උන එක දැන් වයිරල්,

    සොසල් මීඩියා වල "නිවන් සුව" පැතුව එක කියලා නාකි ටික හිතනවා ඇත්තේ?

    ලගදිම තිරුපති ටුවර් කීපයක් බලාගන්න පුලුවන් වෙයි නේද?
    ගෙස් එකක් දාමු බලන්න



    පාස්ට් මෙමරීස්......
    mahinda-education-colombotelegraph.jpg
    images

    1706455431873.jpeg
    1706455446805.jpeg
    141220-slpm.jpg


    lanka-story-650_021915121252.jpg
    PHOTO-2019-04-18-13-11-57%2B%25282%2529.jpg


    07-lanka-pm.jpg
     
    • Haha
    Reactions: hasithayad

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    උන් ටික හයිවේ වලනම් යන එකක් නෑ ආපහු.උන්නේ දන්නේ ගසාකාපු තරම ඕවලින්. ඊළඟට නෙළුම් කුළුණ. කොයි වෙලාවේ හරි රාජපක්ෂයෙක්ගේ ඔලුවට ඕක කඩන් වැටෙනවා