ලඟදි එන පට්ට ෆිල්ම් එකක් - Guzaarish

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලඟදි එන පට්ට ෆිල්ම් එකක් - Guzaarish

    ලඟදිම එන්න තියෙන පට්ට ෆිල්ම් එකක් ගැනයි මේ කියන්න යන්නේ.. මේකෙ නම ගුසාරිෂ්. මේක හරිම ලස්සන ආදර කතාවක්ලු. කවුද ආදර කතා වලට කැමති නැත්තෙ නේද? මේකෙ ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ රිතික් රෝෂන් සහ මිහිපිට දෙවඟනක් වැනි අයිශ්වර්යා රායි. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ඉතාමත් ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක් වන සංජේ ලීලා බන්සාලි. මේක ලෝකයේ තිරගතවීමට සමගාමීව ලංකාවෙත් තිරගත වෙනවා. ඒ ලිබර්ටි සිනමා ශාලාවේ. ඒ නොවැම්බර් මාසේ 19 වැනිදා.
    guzaarish-review.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට හිතෙන්නෙ නම් සාවරියා වගෙම ඇති:eek:
    බලමුකො කොහොමද කියලා:rolleyes:
    ස්තුති මචන්:D