පට්ට ෆිල්ම් එකක් බලමුද?
මේ ෆිල්ම් එක මට ලැබුනේ අහම්බෙන් වගේ.. ඒත් හරිම ලස්සන සහ ආදර්ශමත් ෆිල්ම් එකක්.
නම මොකක්ද දන්නවද? "තවත් ප්‍රුතුවියක්". ("Another Earth")
මේකේ ඉන්න නිළිය වගේම.. කතාවත් හරිම ලස්සනයි.
ඔන්න ඉතින් මම කෙටියෙන්ම කියන්නම්කෝ පොඩ්ඩක් මේ ගැන. හැබයි මුලු කතාවම කියන්නේ නැහ, මොකද එතකොට ඔයාලට බලන්න වැඩක් වෙන්නේ නැහනේ?
මේ කතාව මූලික වෙන්නේ 'රෝඩා විලියම්ස්' කියන තරුණිය වටේ. අවුරුදු 17ක් වැනි පොඩි වයසකදී ඇයගෙ දක්ශකම් මත ඇයව තේරෙනවා විශ්ව විද්‍යාලයට. ඉතින් මේ සතුටට ඇය කාලා බීලා, ඩාන්ස් කරලා එක රැයක (යාලුවොත් එක්ක).. තනිවම ජීප් එක එලවගෙන ගෙදර යනවා.
මේ යනකොට රෝඩා ට රථයේ රේඩියෝවෙන් ඇසෙනවා තවත් ප්‍රුතුවියක් (ප්‍රුතුවිය 2) කියලා අලුත් ග්‍රහලෝකයක් සොයාගෙන ඇතිබව. අනික රාත්‍රී අහස බැලුවොත් හොදට තමුන්ගේ ඇසින්ම මේ ලස්සන ප්‍රුතුවිය දැකගන්න ඇහැකයි නිවේදකයා පවසනවා.
ඉතින් රෝඩා වේගයෙන් ගමන් කරන රතයෙන් එලියට ඔලුව දමා මේක බලන්න යනවා. අවාසනාවක මහත.. ඇයගේ රතය වේගයෙන් ගොස් හතරමන් හන්දියක නවත්වා තිබුණු තවත් රතයක හැප්පෙනවා.
මේ රතයේ සිටින්නේ විශ්ව විද්‍යාලයක මහාචාර්‍යවරයෙක් සහ ඔහුගේ එකම කුඩා පුතු සහ ආදරණීය බිරිදයි. මහාචාර්‍ය තුමා ඇරෙන්න අනික් දෙදෙනාම අනතුරෙන් මිය යනවා.
රොන්ඩා අවුරුදු 4කට බරපතල වැඩ ඇතිව සිරගෙදරට යනවා.
ඉතින් අවුරුදු 4කට පස්සේ ඇය නිදහස් වෙලා එනවා. ඒත් ඒ එනකොට ඇයගේ සියලුම බලාපොරොත්තු සුන්වෙලා. ගෙදරට ගියත් ඇය හුදෙකලාවම ඉන්න බලන්වා.
මිනිස්සුන්ගෙන් ඇත්වී සිටින්න ඇය ඉස්කෝලයක් පවිත්‍ර කරන රැකියාවකට යනවා. ඇයගේ මුහුනේ අර ලස්සන කෙලිලොල් සිනහව දැන් නැහ.
ඉතින් කොහොම හරි රොන්ඩා අර මහාචාර්‍ය තුමාගේ ගෙදර තියෙන තැන සොයා ගන්නවා. දැන් ඔහුගේ රස්සාවත් නැතිවෙලා. බේබදු ජීවිතයක්, මිහිපිට අපායක මවාගෙන ඔහු ගතකරනවා ඉතා සිත් තැවොලෙන්.
රොන්ඩා ගිහින් ඔහුගෙන් සමාව ඉල්ලාගන්න කිහිප විටක් උත්සාහ කරනවා. (මහාචාර්‍ය තුමා ඇය, ඔහුගේ පවුල නැතිකල බව ඔහු දන්නේ නැහ.)
ඒත් රොන්ඩා ට මෙය කර්ගන්න ධයිරයයක් නැහ. පස්සේ ඇය ඔහුගේ නිවස පිරිසිදු කරන්නියක් ලෙස කෙසේ හෝ ඔහු කැමති කරවා ගන්නවා.
ටිකෙන් ටික ඇය ඔහු වෙනස් මාරගයකට ගන්න සමත් වෙනවා.
මේ අතර, ලගදී අර සොයාගත්ත ප්‍රුතුවිය 2ට යන ගමනකට ප්‍රුකෝටිපති ව්‍යාපාරිකයෙක් නොමිලේ අවස්තාවක් ලබාදෙනවා තෝරාගත් කන්ඩායමකට. මේ සදහා තේරේන්න නම් වචන 500ක රචනාවක් වෙබ් සයිට් එකක් ලියා යවන්න ඕනා.
ඉතින් රොන්ඩාත් එයාගේ කුඩා කාලයේ පටන් තිබූ අභ්‍යවකාශය ගැන හැදැරීමේ ආශාව මුදුන් පමුනුවාගන්න මේකට ලියනවා. ඉතින් ඔයාලා බලලම හොයාගන්නකෝ ඇය තේරෙනවද කියලා?
ඔන්න තවත් එකක් කියන්න ඕනා. අර සොයාගත්ත ප්‍රුතුවිය-2, ග්‍රහයලෝකය ගැන කිව්වොත්... එහි ඉන්නෙත් අපිමයි. ඒත් ප්‍රුතුවිය-1 (ඒ කියන්නේ අපි) හිතන් ඉන්නේ ඒක අපි දැන් ඉන්නවට වඩා හොද තැනක් කියලා. ඒවගේ අපේ ජීවිත වල අපි කරපු වැරදි කිසිවක් එහෙ ඉන්න අපි කරලා නැහ කියලා තමයි ප්‍රුතුවිය-1 ඉන්නෙ අපි හිතන් ඉන්නේ. අන්න ඒකමයි රොන්ඩාටත් මේකට යන්න ආස හිතෙන්නෙ.
මේ අතර රොන්ඩා සහ මහාචාර්‍ය තුමා අතර සරාගී ආදර බැදීමක්ද හටගන්නවා.
මීට වඩා මම කියන්න යන්නේ නැහ. ඔයලාට නැත්තම් බලන එකේ වැඩක් නැතිවේවි.
එකක් කියන්න ඕනා... මේක හොදට ලස්සනට බලන්න ඕනනම් 1080P හයි ඩෙෆිනිශන් බ්ලූ රේ වර්ශන් එක හොයාගන්න.
හරිම ආදර්ශමත් කතාවක්.. බලන්නකෝ..

Last edited: