ලඟදි leisure world ගියපු උන් ඉන්නවද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ලඟදි leisure world ගියපු උන් ඉන්නවද?

    leisure world එකේ pool බහින්න අඳින්න ඕනෙ මොන කලිසම්ද බන්

    shorts ගහගෙන බහින්න බැරිද?

    swimming trunksම ඕනෙ නෑනෙ

    Proper nylon swimwear is compulsory to enter this pool.

    උන්ගෙ තියන packages වලින් ගෙවන මුදලට වටින package එක මොකද්ද?

    http://leisureworld.lk/Water_Rides/Kiddies_Pool~1
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    leisure world එකේ pool බහින්න අඳින්න ඕනෙ මොන කලිසම්ද බන්

    shorts ගහගෙන බහින්න බැරිද?

    swimming trunksම ඕනෙ නෑනෙ

    Proper nylon swimwear is compulsory to enter this pool.

    http://leisureworld.lk/Water_Rides/Kiddies_Pool~1

    පුළුවන් නම් බොටමක් ඇඳන් බැහැපන් ,සිරිකොත එකෙක් එහෙම දැක්කොත් විසුමක් වෙන 1ක් නැහැ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පුළුවන් නම් බොටමක් ඇඳන් බැහැපන් ,සිරිකොත එකෙක් එහෙම දැක්කොත් විසුමක් වෙන 1ක් නැහැ

    mata newei ban podi unta
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ෂෝර්ට් පුළුවන් බන් අරක බැහැ මේක බැහැ කියනවා නමුත් ..................ඕනෑ නැහැ උඹ හරි විදියට අරන් පලයං
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    package gannawanm water area ake witarak ganin anith awata awale salli dila palayan.swimming one bn nettan pool akata yanna denne ne
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Swimming trunks nattan silk wage shorts andinna cotton ewanam andinna epa gihilla podi eunta pool ekata bahinna dunne nattan pau wade.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ෂෝර්ට් පුළුවන් බන් අරක බැහැ මේක බැහැ කියනවා නමුත් ..................ඕනෑ නැහැ උඹ හරි විදියට අරන් පලයං

    nathnam ethanath thiyanawalu ban
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඕකට හෙන අසහනකාරයෝ එන්නෙ දවසක් අපි ඉන්නකොට එකෙක් පොල්ල හොල්ල හොල්ල ඉන්නව පුල් එක ඇතුලේ පොඩි කෙල්ලෙක් දිහා බලන්.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    swimming short ekak araganin aniwa. un check krnawa pool ekata bahinna kalin. samaharu horen bahinawa. unta apahu godata katha krnawa.

    7d6abe20b3448c03bd3a3d2889b43f81--men-beach-men-summer.jpg

    me wage ekak aran pala
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඕකට හෙන අසහනකාරයෝ එන්නෙ දවසක් අපි ඉන්නකොට එකෙක් පොල්ල හොල්ල හොල්ල ඉන්නව පුල් එක ඇතුලේ පොඩි කෙල්ලෙක් දිහා බලන්.

    Ape kota nihala ehema newi neda :)