ලඟදි vehicle lease ගත්ත අය කවුද ඉන්නේ?

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    දවස් කීයකින් වගේ වැඩේ කර ගන්න පුළුවන් උනාද?
    ඕන කරපු documents මොනවද?
    ඉක්මනින් කරදරයක් නැතුව වැඩේ කර ගන්න පුළුවන් recommend කරන finance company හෝ banks මොනවද?