ලඟ පාතක නුඹ සිටියානම් - ශශිකා නිසංසලා [Lyrics Help needed]

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    ලඟ පාතක නුඹ සිටියානම් - ශශිකා නිසංසලා [Lyrics Help needed]

    ශශිකා නිසංසලා මහත්මිය ගායනා කරන "ලඟ පාතක නුඹ සිටියානම්" කියන ගීතයේ පද මාලාව හැකි නම් සොයා දෙන්න...

    Friends.. If you can please find me the lyrics of the song "Langa pathaka nuba sitiyaanam" by Shahika Nisansala".
    Thnx in advance..
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ශශිකා නිසංසලා මහත්මිය ගායනා කරන "ලඟ පාතක නුඹ සිටියානම්" කියන ගීතයේ පද මාලාව හැකි නම් සොයා දෙන්න...

    Friends.. If you can please find me the lyrics of the song "Langa pathaka nuba sitiyaanam" by Shahika Nisansala".
    Thnx in advance..
    ලඟ පාතක නුඹ සිටියා නම්
    රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
    අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
    ලඟ පාතක නුඹ සිටියා නම්

    විඳින කලට දුක සිරියහනේ
    නිදන සිතට නුඹමයි පෙනුනේ
    හීන පෙලක මහ නපුරක් කියලා
    වසන්තයයි අවරට හැරුනේ
    වැරදි කියනවා නොවේ කුමාරයෝ
    වසන්තයයි අවරට හැරුනේ

    ලඟ පාතක නුඹ සිටියා නම්..

    නුඹම දකිනු රිසි ඇස ඇහැරී
    හෙලූ කඳුළු පිනි බිඳු විසිරී
    සොඳුරු උයන හද මුවරද සලනා
    නුඹේ සෙනේමයි මට මිහිරී
    විහිළු කරනවා නොවේ කුමාරයෝ
    නුඹේ සෙනේමයි මට මිහිරී

    ලඟ පාතක නුඹ සිටියා නම්..
     
    • Like
    Reactions: amilabanuka

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    ලඟ පාතක නුඹ සිටියා නම්
    රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
    අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
    ලඟ පාතක නුඹ සිටියා නම්

    විඳින කලට දුක සිරියහනේ
    නිදන සිතට නුඹමයි පෙනුනේ
    හීන පෙලක මහ නපුරක් කියලා
    වසන්තයයි අවරට හැරුනේ
    වැරදි කියනවා නොවේ කුමාරයෝ
    වසන්තයයි අවරට හැරුනේ

    ලඟ පාතක නුඹ සිටියා නම්..

    නුඹම දකිනු රිසි ඇස ඇහැරී
    හෙලූ කඳුළු පිනි බිඳු විසිරී
    සොඳුරු උයන හද මුවරද සලනා
    නුඹේ සෙනේමයි මට මිහිරී
    විහිළු කරනවා නොවේ කුමාරයෝ
    නුඹේ සෙනේමයි මට මිහිරී

    ලඟ පාතක නුඹ සිටියා නම්..

    බොහෝම ස්තූති තිල්.....
    Knew one of our SL OLD Hits thread member will help....
    Thnx a lot