ලජ්ජා_නැද්ද_මහින්ද

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ලජ්ජා_නැද්ද_මහින්ද

මහින්ද රාජපක්ෂ වෙනම පක්ෂයකින් වෙනම ලකුණකින් අගමැතිකමට තරග කරන්න යයි.
( පුවතක් )

mahinda-look2.jpg

අයිසේ මහින්ද තමුසෙට ලජ්ජා නැද්ද ඕයි. කොටින්ම කියනවනම් මහින්ද උබ තනිකරම පෙරේතයෙක්. උබට කොච්චර ගසා කෑවත් ඇතිවීමක් වෙන්නේ නැද්ද. ලජ්ජා නැද්ද ඕයි ආපහු වෙන පක්ෂයකින් අගමැතිකමට තරග කරන්න. තුක් නොදකින්. කලින් හිටපු ජනාධිපතිවරු දෙපාරක් කරලා ගියා. උබනම් අමුම අමු පෙරේතයෙක් මහින්ද. දැන්වත් පලකො. ඉන්න බැරිනම් ලංකාවේ චුත වෙලා අපිට තවත් පවු නොදී පලකො තෝගේ පවුලේ හැත්තත් එක්ක. පලකො බන් කිවම.
 
Last edited:

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඇයි බන් පොනිලා 29 පාරක් පැරදී පැරදී ඔය තම ඉන්නේ .:lol::lol:
    unp උන්ම උ එලවන්ට ඕනි කිවේ.එත් ඔය බුතය වගේ ඉන්නේ :lol::lol:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අමුතුවෙන් පරාද කරන්න දෙයක් තියෙනවද දැන් මදිද පැරදුනා. ලැජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි කියල කතාවක් තියෙනවනේ ඒ කතාව මේ යකා එකෙන්ම ඔපුපු කරන්න යන්නේ. අවුරුදු 10 ක් විධායක ජනාධිපති කෙනෙක් වෙලා ඉදලා අයේ අගමැති වෙලා එන්න චන්දේ ඉල්ලන්න යනේනේ ඇත්තටම ලැජ්ජා නැති කමට තමා. ඒත් මේකේ ප‍්‍රධාන උවමනාව තියෙන්නේ දේශපාලන වශයෙන් අනාගතය අනාත වෙන්න යන ගොන් රංචුවකට උදවු වෙන්න තමා යන්නේ. එක දෙයක් මහින්ද ආයේ එන එක හොදයි පරාද වෙලා අයෙ ගෙදර යන්න.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇයි බන් පොනිලා 29 පාරක් පැරදී පැරදී ඔය තම ඉන්නේ .:lol::lol:
    unp උන්ම උ එලවන්ට ඕනි කිවේ.එත් ඔය බුතය වගේ ඉන්නේ :lol::lol:
    ටොයියන්ට ඒවා පෙන්නේ නෑ. එකපාරක් පැරදුන එකට එන්න බෑලු. 29 පාරක් පැරදිල හින්ගමනට අගමැතිකම හම්බ උන එකා ඉල්ලුවට කමක් නෑ. ටොයි ලොජික්:lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අමුතුවෙන් පරාද කරන්න දෙයක් තියෙනවද දැන් මදිද පැරදුනා. ලැජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි කියල කතාවක් තියෙනවනේ ඒ කතාව මේ යකා එකෙන්ම ඔපුපු කරන්න යන්නේ. අවුරුදු 10 ක් විධායක ජනාධිපති කෙනෙක් වෙලා ඉදලා අයේ අගමැති වෙලා එන්න චන්දේ ඉල්ලන්න යනේනේ ඇත්තටම ලැජ්ජා නැති කමට තමා. ඒත් මේකේ ප‍්‍රධාන උවමනාව තියෙන්නේ දේශපාලන වශයෙන් අනාගතය අනාත වෙන්න යන ගොන් රංචුවකට උදවු වෙන්න තමා යන්නේ. එක දෙයක් මහින්ද ආයේ එන එක හොදයි පරාද වෙලා අයෙ ගෙදර යන්න.

    Anna oyaata theruna eakane apith kiyanne
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒ සදහා පිලිගත් ක්‍රමවේදයක් පවතී. ඔබ බුද්ධිමතෙකු නම් එය භාවිතා කරන්න. කෙසේ වුවද රටට අයහපතක් කල යමෙක් ජනතා හදවත්වලින් ඉබේම ප්‍රතික්ෂේප වී යයි. රටට දැනෙන යමක් කල අයෙකු නම් ඔහු ජනතා හදවතේ ගැඔුරැ තැනක ජීවත් වන බව සිතට ගන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ආ එතකොට සොන්නවංශ වේස බල්ලාගේ ජාතික සොන්න පෙරමුණෙන් නෙවි ද එන්නේ ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    රාජපකසට තමන්ගේ පක්සෙන් චන්දෙ ඉල්ලන්න කියල American.S.P ලියනගේ කියල
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ලැජ්ජ නෑ...:yes::yes::yes:....දැං හරි නේ...:lol::lol::lol:

    යකෝ මහින්ද වැඩක් නැති එකෙක් නම් මිනිස්සු චන්දෙ නොදී පරාද කරලා දාවි...ඒකට මේ ගිනි මද්දහනෙ ත්‍රෙඩ් දාන්න ඕනද ලැජ්ජාව තියෙද කියලා බලන්න...? අතගාලා බලාපං උබගෙ ලැජ්ජාව තියෙද කියලා ඉස්සෙල්ලා....:lol::lol::lol:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    අමුතුවෙන් පරාද කරන්න දෙයක් තියෙනවද දැන් මදිද පැරදුනා. ලැජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි කියල කතාවක් තියෙනවනේ ඒ කතාව මේ යකා එකෙන්ම ඔපුපු කරන්න යන්නේ. අවුරුදු 10 ක් විධායක ජනාධිපති කෙනෙක් වෙලා ඉදලා අයේ අගමැති වෙලා එන්න චන්දේ ඉල්ලන්න යනේනේ ඇත්තටම ලැජ්ජා නැති කමට තමා. ඒත් මේකේ ප‍්‍රධාන උවමනාව තියෙන්නේ දේශපාලන වශයෙන් අනාගතය අනාත වෙන්න යන ගොන් රංචුවකට උදවු වෙන්න තමා යන්නේ. එක දෙයක් මහින්ද ආයේ එන එක හොදයි පරාද වෙලා අයෙ ගෙදර යන්න.

    Ithin ban janathawama ne mahindawa one kiyanne
    Thope ranil wageda pakshe unuth kamathi ne rate janatawat kemathi ne.
    Mahindabera gatta rata thope ranil nohot pin gona pAwaladunna
    Toyyo bayawela :lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ඇයි බන් පොනිලා 29 පාරක් පැරදී පැරදී ඔය තම ඉන්නේ .:lol::lol:
    unp උන්ම උ එලවන්ට ඕනි කිවේ.එත් ඔය බුතය වගේ ඉන්නේ :lol::lol:
    Mekane Ponil janadipathi une nane... janadipathikama kiyanne rate thiyena usasma thanathura..ithin ethana giyata passe ethanin pahala thanakata yana harima lajja sahagathai neh ekai,man kiyanne mahindata sudusu naha kiyala...hariyata nikan company ekaka aythikaraya wela hitapu manussaya office eke පියන් una wage thama:confused::confused: