ලට්ට ලොට්ට වගයක් විකුනන්න

dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ෆෝන් හදාන්ට පුරුදුවෙන උන් කව්ද ඉන්නේ.....
    විසික්ක කරාන්ට බඩු වගයක් තියෙයි...
    අවස්ස නම් සෙනිකෙන් කියාන්ට..
    ඇබැයි සෙනිකෙන් දෙන්ට බෑ...
    සොයාන්ට ඕනේ....
    බඩු තියනව සුඅර් හරිය....
    තියන බඩු..
    මදර් බෝඩ්..
    හූසින්...
    චාජර් පරන ලඩි සහ කටු...
    ඔන් නොවෙන ෆූන් කෑලි හරිය...
    පෙට්ටියක දාල තියන්නම් ..
    ඇවිත් අරගෙන යන්න......

    යනවානම් මේව ඔබ අරන්... න්.... න්
    මට හරි පහසුවක් රත්තරන්..................


    machan mama me tike tikak study karanawa.. first course eka nam kala .. puluwan nam mata tikak hari deepan ko
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    machan mama me tike tikak study karanawa.. first course eka nam kala .. puluwan nam mata tikak hari deepan ko

    මේඩ් ඉන් ඉන්ඩියා...මේඩ් ඉන් ඉන්ඩියා....චුකු බුකු මේකත් මේඩ් ඉන් ඉන්ඩියා ....

    පරක් අල් බාබු....
    මට මසේජස් එකක් දාපන් උඹැහැ අඔකෙ....හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Elama broo..
    :love::love::love:

    ටිකින් ටිකින් ටුන්
    කස්ස මේ....
    හෙට වටේට කොඩ් කොප්ටර් එක යවල බලන්නම් කොතනද බඩු කැප්ච වෙන්නෙ කියල රායිට්.....
    පොඩි සීන් එකක් වගේ නම් උබට හදා ගන්න තරම් පුලුවන් ද?