ලන්කාවටත් වැටුනු ඇමරිකාවේ දේදුනු වැස්ස

akila1988

Member
May 11, 2015
138
46
0
ලන්කාවටත් වැටුනු ඇමරිකාවේ දේදුනු වැස්ස

1545564_1198125456880029_369717490720804258_n.jpg


අද ෆේස්බුක් ලොග් උනා විතරයි නිකන් අහසට ආවා වගේ,හැම තැනම දේදුනු.බැලුමව මාර්ක් අලුත් ඇප් එකක් දාලා.ඉතින් ලස්සනට පාටට තියන නිසා හැමෝම දාලා එක.කියෙන් කී දෙනාද දන්නේ එ මොකක්ද කියලා

ඔය රේන්බෝ ෆ්‍ර්‍රොෆයිල් පික්චර් එක ආවේ ඊයේ ඇමරිකානු අධිකරණය විසින් සමලිංගික විවාහා ඇමරිකාව පුරා සිදු කිරීමට අවසර ලබාදීම නිසයි.ඒක නිසයි ඔය රේන්බෝ ප්‍රොෆයිල් පික්චර් ඇප්ලිකේෂන් එක අද ඉදන් ලෝන්ජ් කරලා තියෙන්නේ.

ඡයාරුප ගැන පැහදිලි කිරීම

1 ඡායරූපය
අන්තර්ජාතික සමලින්ගික පිලිගන්නා අයගේ ධජය
https://en.wikipedia.org/wiki/Rainbow_flag_(LGBT_movement)

2 ඡායරූපය
ඇමරිකානු අධිකරණය විසින් සමලිංගික විවාහා ඇමරිකාව පුරා සිදු කිරීමට අවසර ලබාදීම ගැන මාර්ක් සකර්බග් නිකුත් කර ෆේස්බුක් පණිවිඩය
https://www.facebook.com/photo.php?fbid=10102200854182371&set=a.529237706231.2034669.4&type=1

3 ඡායරූපය
මාර්ක් රේන්ග්බෝ ප්‍රොෆයිල් පිච් ඇප් එක නිකුත් කර පනිවිඩය
https://www.facebook.com/photo.php?...1&set=a.743613136151.2308566.4&type=1&theater

4 ඡායරූපය
ෆේස්බුක් විසින් නිකුත් කර රේන්බෝ ඇප් එක
facebook.com/celebratepride

මේක ගැන නොදන්න අපේ මෝඩයෝ ඒක ක්ලික් කරලා තමන්ගේ ප්‍රොෆයිල් පිංතූරෙත් රේන්බෝ කරගෙන සමලිංගික විවාහා පිළිගන්න බව පෙන්නනවා.

එන එන හැම මගුලක්ම ඔබන්නේ නැතුව පොඩ්ඩක් දැනුවත් වෙලා ඉදපල්ලා!

(සමලිංගිකත්වය පිළිගන්න අය දාගෙන හිටියට ගැටලුවක් නැහැ.එය අභියෝග කලා නොව නොදන්නා අය දැනුවත් කළා පමණි)
 
  • Like
Reactions: jhoncenamama

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සමලිංගිකත්වය පිළිගන්න අය දාගෙන හිටියට ගැටලුවක් නැහැ.එය අභියෝග කලා නොව නොදන්නා අය දැනුවත් කළා පමණි
 

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    මේක ගැන නොදන්න අපේ මෝඩයෝ ඒක ක්ලික් කරලා තමන්ගේ ප්‍රොෆයිල් පිංතූරෙත් රේන්බෝ කරගෙන සමලිංගික විවාහා පිළිගන්න බව පෙන්නනවා.

    :lol::lol: