ලන්කාවට ගහන්න ප්ලේන් එනවලු - ඉරානෙ ජනාදිපතිව එලියට දාපන් 🧨

tarson

Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    ඉරානෙ ජනපති ලන්කාවට පැනල ඇවිල්ල හැන්ගිල ඉන්නවලු. ඇමරිකාවෙන් ලන්කාවෙ වටේ ප්‍රහාරක යානා කැරකෙනවලු.

    ඇත්තද ඒක. අපි ඉන්නෙ ලන්කාවෙන් පිට. උබල දැක්කද එහෙම යනව? 🤔

    ඉරාන ජනපති නම් ලන්කාවෙ හැන්ගිලා කියන කතාව නම් ඇත්තක් කියල දැක්ක.

    මොනා උනත් පරිස්සමින් හිටපල්ල,

    ඔය උඩින් කැරකෙන ප්‍රහාරක යානාවක, බෝම්බ හයි කරල තියෙන එකේ ඇනයක් බුරුල් වෙලා, ගහන මිසයිලෙ උබලගෙ ගෙවල් වලට කඩන් වැටුනොත් වල්ල ඉල්ලෙ උබලගෙ

    🚀🧨💣
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    muwa hangapalla

    1772353249598.jpeg