Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලන්කාවෙන් එලියෙ සල්ලි තැබිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩ දෙනෙක් ටැක්ස් වලින් බෙරෙන්නෙ කොහොමද කියලා අහලා පොස්ට් දාල තිබ්බ නිසා මෙක මම දාන්නෙ.

ඇත්තටම රටෙ හැම දෙම යහපත්නම් - නීතිය සැමට පොදුනම් මිනිස්සුට ඔන දෙවල් රටෙ කෙරෙනවානම් මිනිස්සු කැමත්තෙන් ගිහින් ටැක්ස් ගෙවයි කියලා මම හිතන්නෙ, එත් එක එහෙම නැති නිසා ගොඩ දෙනෙක් තමුන් මහන්සියෙන් උපයන මුදල් නාස්ති කරනන් මෙ ඉන්න පිස්සො රැලට දෙන්න කැමැත්තක් නෑ කියලා මගෙ මතෙ,

ඉතින් කොහොමද සල්ලි හන්ගන්නෙ,

1. ක්‍රිප්ටො කරන්සි - ස්ටෙබල් කොයින් එකක හන්ගන්න පුලුවන්

2.පිට රට - ටැක්ස් නැති රටක - බැන්කු ගිනුමක සල්ලි දාල තියන්න පුලුවන්.

3. ව්‍යාපාරෙයක් පටන් අරන් එක පාඩු පිට හො යන්තම් අල්ලන් යනවා කියලා පෙන්නනා පුලුවන්,

මුල් ක්‍රමෙ අත බායානක වෙන්න පුලුවන්, රිස්ක් එක වැඩි

දෙවනි ක්‍රමෙ සැහෙන්න සාර්තකයි, ටැක්ස් ෆ්‍රි රටවල් ඔනැ තරම් තියෙනවා,

මෙක ඉතින් ලනකවෙ ඉන්න උන්ට ජරාව දිලා - ජාමෙන් කරන්නොන ගෙමක්

FTX.com (sam bankman-fried) කියන්නෙ ක්‍රිප්ටො කරන්සි එක්චෙන්ජ් එකක්, එකෙ අපිට පුලුවන් USD වලින් සල්ලි තියලා තියනන (USDT නෙවෙයි USD), එත් එහෙම කරනන් කෙ.වයි.සි එකක් කරන්න ඔන, එ කියන්නෙ අපෙ අනන්‍යතාවය එයාල ගාව තියෙනවා, ලන්කා රජයෙන් ඉල්ලුවොත් දෙන්න පුලුවන්,

පාස්පොර්ට් තියෙන අයට ස්විස් බැන්කු තියෙනවා අකවුන්ට් අරින්න දෙන, එවායෙ ශාකා ලොකෙ පුරාම තියෙනවා, ඔනැම ශාකාවකට ගොඩ වෙලා ගිනුමක් ඇර්ගන්න පුලුවන්, ගන්න පඩිය කෙලින්ම එ බැන්කු ගිනුමට යොමු කරන්න පුලුවන්, එවා මෙහෙ ආන්ඩුවට දෙන්න එ බැන්කු බැදිලා නැ, සමහර එවා තියෙනවා ඔන්ලයින් අකවුන්ට් එක ඔපන් කර්ලා - කොහෙ හරි ශාකාවකට ගිහිල්ලා කෙ.වයි.සි එක සම්පුරන කරන්න පුලුවන් බැන්කු, එතකොට ගිනුම ඇරෙන්නෙ ස්විස්ටර්ලන්තෙ, උන්ගෙන් එ ඩෙටා යක්සෙයා ඉල්ලුවත් ලැබෙන්නෙ නැ, ගොතා ස්විස් එක්ක ඇරගනිපු නිසා ලොවෙත් හම්බ වෙන්නෙ නැ.

open swiss bank account online non resident ගුගල් කරානම් වෙනත් රටක කෙනෙක්ට ඔන්ලයින් ඔපන් කරන්න පුලුවන් බැන්කු එනවා, රිවිව්ස් කියලා බලල ඔපන් කරගන්න

මම එකක් ඔපන් කරන්න ගියා, මට පාස්පොර්ට් නැ, මෙහෙ වගෙ නෙවි, අකවුන්ට් එක ෆිල් කර්ලා පැය 3ක් යන්න කලින් බැන්කුවෙන් එජන්ට් කෙනෙක් මට අසයින් කලා, උ මට සියලු විස්තර කොල් එකක අරන් කියල දුන්නා ( හිතම සිවිස් වල ඉදන් ලන්කාවට ඉන්ටර්නැශනල් කොල් එකක් අරන්) අඩුම ගානෙ මම ඇක ඔපන් කරනවා කියලා සුවර් කරෙත් නෑ, මම උට එක කියලාත් පොර කත කරා, එ අස්සෙ තමයි කොවිඩ් ආවෙ, උන් කොවිඩ් අස්සෙත් මට කීප පාරක් කොල් කරා පාස්පොර්ට් එක හදාගත්තාද අහන්න, මම මෙ ඩොලර් 1000ක් දාන්න කතා කලෙ, කොවිඩ් ඉවර් උනාම යක්ක පුත්තු පාස්පොර්ට් පොලිමෙ ඉන්නවා දැකලා මට එක එපා උනා,

මෙහෙ බැන්කු වගෙ නෙවි එ බැන්කු, ආයෙ ෆුල් කස්ටර්මර් කෙයා, සල්ලි දානවානම් උන් නිකම් රජවරුන්ට වගෙ සලකන්නෙ, මෙහෙ උන්ගෙන් අපෙම සල්ලි ගන්න ගියාත් බලන්නෙ බැන්කුව මන්කොල්ල කන්න ආවා වගෙ,

තව ක්‍රමෙයක් තියෙනවා, පිටරට ස්ටොක් ට්‍රෙඩින් කරම්පැනි එකක් දාල තියෙන එක, ස්ටොක්ස් ගන්නෙ නෑ, එත් සල්ලි හොල්ඩ් කරල තියන්න පුලුවන්,මම හිතන්නෙ, ජාත්‍යන්තර වෙලදපලට ඇමරිකන් ස්ටොක් ට්‍රෙඩින් ආයතනක් චාල්ස් ඇන්ස් ස්වාබ් ( ස්පෙලින් වැරදි) එකෙ ලන්කාවට සහය නෑ, එත් එයාලාගෙම වෙන බ්‍රාන්ච් එකක් තියෙනවා TD AMERITRADE.com කියලා, මෙක ලන්කාවට සපොර්ට්, එත් පාස්පොර්ට් ඔන, ඔයාලා වෙනත් රටක බැන්කුවකින් මෙකට සල්ලි ට්‍රාන්ස්ෆර් කර්ලා ස්ටොක් ඇමරිකන් ස්ටොක් ට්‍රෙරෙඩින් කරන්න පුලුවන්,,

ඉට අමතරව කන්ට්‍රැක්ට් ෆොර් ඩිෆර්න්ස් (CFD) කියලා ස්ටොක් ජාතියක් තියෙනවා, එවායෙ ආයොජනය කරනන් පුලුවන් ආය්නත ලොකෙ වටෙ ඔන තරම් තියෙනවා, හැඹැයි එ ස්ටොක් තියාගන්නවාට එ ආයතන අපෙන් පොලියක් ගන්නවා, FTX.com , Robinhood.com වගෙ ඔන තරම් එවා තියෙනවා, එවා කරන ස්විස් බැන්කු කිපෙකුත් තියෙනවා

මෙකට රෙප්ලයි දානන් මට කම්මැලි, පුලුවන් දෙ ලියන්නම්. මම මෙවා ගුගල් එකෙන් සර්ච් කර්ලා, එ එ ආයතන වල පාරිබොගික සෙවා සමග ඉමෙල් ගනුදෙනු කර්ලා ඉගෙන ගනිපුවා, මම වටහා ගනිපු එක දෙයක් තියෙනවා, ලන්කාවෙ හොදම පාරිබොගික සෙවා සැපයිමට වඩා පිලිගත් රට වල නරකම පාරිබොගික සෙවා සැපයිම හොදයි,,

මිට අමතරව යුරොපා සන්ගමෙ රටවල් කිපෙයක් තියෙනවා, එ රටෙ දෙපලක් මුදලට ගත්තොත් එ රටෙ පුරවැසිබාවය ලබා දෙන, අඩුම එක සෙට් උනෙ චෙක් ජනරජය - පොලන්තය වගෙ රටවල්, යුරො ලක්ස 2 - 2.5ක වගෙ ඉඩමක් මිලයට ගැනිමෙන් එ රටවල පුරවැසි බාවය ලබාගන්න පුලුවන්.. ග්‍රිසියෙ ඩොලර් ලක්ස 5.5ක් ඔන කරා 2020 දි, එවා නම් මම ෆොලො කරෙ නෑ, මොකද එ වගෙ ගානක් මට හිනෙන්වත් සෙට් වෙන්නෙ නැති නිසා

[QUOTE="king solomon, post: 28255816, member: 155292"] ගොඩ දෙනෙක් ටැක්ස් වලින් බෙරෙන්නෙ කොහොමද කියලා අහලා පොස්ට් දාල තිබ්බ නිසා මෙක මම දාන්නෙ. ඇත්තටම රටෙ හැම දෙම යහපත්නම් - නීතිය සැමට පොදුනම් මිනිස්සුට ඔන දෙවල් රටෙ කෙරෙනවානම් මිනිස්සු කැමත්තෙන් ගිහින් ටැක්ස් ගෙවයි කියලා මම හිතන්නෙ, එත් එක එහෙම නැති නිසා ගොඩ දෙනෙක් තමුන් මහන්සියෙන් උපයන මුදල් නාස්ති කරනන් මෙ ඉන්න පිස්සො රැලට දෙන්න කැමැත්තක් නෑ කියලා මගෙ මතෙ, ඉතින් කොහොමද සල්ලි හන්ගන්නෙ, 1. ක්‍රිප්ටො කරන්සි - ස්ටෙබල් කොයින් එකක හන්ගන්න පුලුවන් 2.පිට රට - ටැක්ස් නැති රටක - බැන්කු ගිනුමක සල්ලි දාල තියන්න පුලුවන්. 3. ව්‍යාපාරෙයක් පටන් අරන් එක පාඩු පිට හො යන්තම් අල්ලන් යනවා කියලා පෙන්නනා පුලුවන්, මුල් ක්‍රමෙ අත බායානක වෙන්න පුලුවන්, රිස්ක් එක වැඩි දෙවනි ක්‍රමෙ සැහෙන්න සාර්තකයි, ටැක්ස් ෆ්‍රි රටවල් ඔනැ තරම් තියෙනවා, මෙක ඉතින් ලනකවෙ ඉන්න උන්ට ජරාව දිලා - ජාමෙන් කරන්නොන ගෙමක් FTX.com (sam bankman-fried) කියන්නෙ ක්‍රිප්ටො කරන්සි එක්චෙන්ජ් එකක්, එකෙ අපිට පුලුවන් USD වලින් සල්ලි තියලා තියනන (USDT නෙවෙයි USD), එත් එහෙම කරනන් කෙ.වයි.සි එකක් කරන්න ඔන, එ කියන්නෙ අපෙ අනන්‍යතාවය එයාල ගාව තියෙනවා, ලන්කා රජයෙන් ඉල්ලුවොත් දෙන්න පුලුවන්, පාස්පොර්ට් තියෙන අයට ස්විස් බැන්කු තියෙනවා අකවුන්ට් අරින්න දෙන, එවායෙ ශාකා ලොකෙ පුරාම තියෙනවා, ඔනැම ශාකාවකට ගොඩ වෙලා ගිනුමක් ඇර්ගන්න පුලුවන්, ගන්න පඩිය කෙලින්ම එ බැන්කු ගිනුමට යොමු කරන්න පුලුවන්, එවා මෙහෙ ආන්ඩුවට දෙන්න එ බැන්කු බැදිලා නැ, සමහර එවා තියෙනවා ඔන්ලයින් අකවුන්ට් එක ඔපන් කර්ලා - කොහෙ හරි ශාකාවකට ගිහිල්ලා කෙ.වයි.සි එක සම්පුරන කරන්න පුලුවන් බැන්කු, එතකොට ගිනුම ඇරෙන්නෙ ස්විස්ටර්ලන්තෙ, උන්ගෙන් එ ඩෙටා යක්සෙයා ඉල්ලුවත් ලැබෙන්නෙ නැ, ගොතා ස්විස් එක්ක ඇරගනිපු නිසා ලොවෙත් හම්බ වෙන්නෙ නැ. open swiss bank account online non resident ගුගල් කරානම් වෙනත් රටක කෙනෙක්ට ඔන්ලයින් ඔපන් කරන්න පුලුවන් බැන්කු එනවා, රිවිව්ස් කියලා බලල ඔපන් කරගන්න මම එකක් ඔපන් කරන්න ගියා, මට පාස්පොර්ට් නැ, මෙහෙ වගෙ නෙවි, අකවුන්ට් එක ෆිල් කර්ලා පැය 3ක් යන්න කලින් බැන්කුවෙන් එජන්ට් කෙනෙක් මට අසයින් කලා, උ මට සියලු විස්තර කොල් එකක අරන් කියල දුන්නා ( හිතම සිවිස් වල ඉදන් ලන්කාවට ඉන්ටර්නැශනල් කොල් එකක් අරන්) අඩුම ගානෙ මම ඇක ඔපන් කරනවා කියලා සුවර් කරෙත් නෑ, මම උට එක කියලාත් පොර කත කරා, එ අස්සෙ තමයි කොවිඩ් ආවෙ, උන් කොවිඩ් අස්සෙත් මට කීප පාරක් කොල් කරා පාස්පොර්ට් එක හදාගත්තාද අහන්න, මම මෙ ඩොලර් 1000ක් දාන්න කතා කලෙ, කොවිඩ් ඉවර් උනාම යක්ක පුත්තු පාස්පොර්ට් පොලිමෙ ඉන්නවා දැකලා මට එක එපා උනා, මෙහෙ බැන්කු වගෙ නෙවි එ බැන්කු, ආයෙ ෆුල් කස්ටර්මර් කෙයා, සල්ලි දානවානම් උන් නිකම් රජවරුන්ට වගෙ සලකන්නෙ, මෙහෙ උන්ගෙන් අපෙම සල්ලි ගන්න ගියාත් බලන්නෙ බැන්කුව මන්කොල්ල කන්න ආවා වගෙ, තව ක්‍රමෙයක් තියෙනවා, පිටරට ස්ටොක් ට්‍රෙඩින් කරම්පැනි එකක් දාල තියෙන එක, ස්ටොක්ස් ගන්නෙ නෑ, එත් සල්ලි හොල්ඩ් කරල තියන්න පුලුවන්,මම හිතන්නෙ, ජාත්‍යන්තර වෙලදපලට ඇමරිකන් ස්ටොක් ට්‍රෙඩින් ආයතනක් චාල්ස් ඇන්ස් ස්වාබ් ( ස්පෙලින් වැරදි) එකෙ ලන්කාවට සහය නෑ, එත් එයාලාගෙම වෙන බ්‍රාන්ච් එකක් තියෙනවා TD AMERITRADE.com කියලා, මෙක ලන්කාවට සපොර්ට්, එත් පාස්පොර්ට් ඔන, ඔයාලා වෙනත් රටක බැන්කුවකින් මෙකට සල්ලි ට්‍රාන්ස්ෆර් කර්ලා ස්ටොක් ඇමරිකන් ස්ටොක් ට්‍රෙරෙඩින් කරන්න පුලුවන්,, ඉට අමතරව කන්ට්‍රැක්ට් ෆොර් ඩිෆර්න්ස් (CFD) කියලා ස්ටොක් ජාතියක් තියෙනවා, එවායෙ ආයොජනය කරනන් පුලුවන් ආය්නත ලොකෙ වටෙ ඔන තරම් තියෙනවා, හැඹැයි එ ස්ටොක් තියාගන්නවාට එ ආයතන අපෙන් පොලියක් ගන්නවා, FTX.com , Robinhood.com වගෙ ඔන තරම් එවා තියෙනවා, එවා කරන ස්විස් බැන්කු කිපෙකුත් තියෙනවා මෙකට රෙප්ලයි දානන් මට කම්මැලි, පුලුවන් දෙ ලියන්නම්. මම මෙවා ගුගල් එකෙන් සර්ච් කර්ලා, එ එ ආයතන වල පාරිබොගික සෙවා සමග ඉමෙල් ගනුදෙනු කර්ලා ඉගෙන ගනිපුවා, මම වටහා ගනිපු එක දෙයක් තියෙනවා, ලන්කාවෙ හොදම පාරිබොගික සෙවා සැපයිමට වඩා පිලිගත් රට වල නරකම පාරිබොගික සෙවා සැපයිම හොදයි,, මිට අමතරව යුරොපා සන්ගමෙ රටවල් කිපෙයක් තියෙනවා, එ රටෙ දෙපලක් මුදලට ගත්තොත් එ රටෙ පුරවැසිබාවය ලබා දෙන, අඩුම එක සෙට් උනෙ චෙක් ජනරජය - පොලන්තය වගෙ රටවල්, යුරො ලක්ස 2 - 2.5ක වගෙ ඉඩමක් මිලයට ගැනිමෙන් එ රටවල පුරවැසි බාවය ලබාගන්න පුලුවන්.. ග්‍රිසියෙ ඩොලර් ලක්ස 5.5ක් ඔන කරා 2020 දි, එවා නම් මම ෆොලො කරෙ නෑ, මොකද එ වගෙ ගානක් මට හිනෙන්වත් සෙට් වෙන්නෙ නැති නිසා [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom