ලන්කාවෙන් එලියෙ සල්ලි තැබිම

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගොඩ දෙනෙක් ටැක්ස් වලින් බෙරෙන්නෙ කොහොමද කියලා අහලා පොස්ට් දාල තිබ්බ නිසා මෙක මම දාන්නෙ.

    ඇත්තටම රටෙ හැම දෙම යහපත්නම් - නීතිය සැමට පොදුනම් මිනිස්සුට ඔන දෙවල් රටෙ කෙරෙනවානම් මිනිස්සු කැමත්තෙන් ගිහින් ටැක්ස් ගෙවයි කියලා මම හිතන්නෙ, එත් එක එහෙම නැති නිසා ගොඩ දෙනෙක් තමුන් මහන්සියෙන් උපයන මුදල් නාස්ති කරනන් මෙ ඉන්න පිස්සො රැලට දෙන්න කැමැත්තක් නෑ කියලා මගෙ මතෙ,

    ඉතින් කොහොමද සල්ලි හන්ගන්නෙ,

    1. ක්‍රිප්ටො කරන්සි - ස්ටෙබල් කොයින් එකක හන්ගන්න පුලුවන්
    2.පිට රට - ටැක්ස් නැති රටක - බැන්කු ගිනුමක සල්ලි දාල තියන්න පුලුවන්.
    3. ව්‍යාපාරෙයක් පටන් අරන් එක පාඩු පිට හො යන්තම් අල්ලන් යනවා කියලා පෙන්නනා පුලුවන්,

    මුල් ක්‍රමෙ අත බායානක වෙන්න පුලුවන්, රිස්ක් එක වැඩි

    දෙවනි ක්‍රමෙ සැහෙන්න සාර්තකයි, ටැක්ස් ෆ්‍රි රටවල් ඔනැ තරම් තියෙනවා,

    මෙක ඉතින් ලනකවෙ ඉන්න උන්ට ජරාව දිලා - ජාමෙන් කරන්නොන ගෙමක්

    FTX.com (sam bankman-fried) කියන්නෙ ක්‍රිප්ටො කරන්සි එක්චෙන්ජ් එකක්, එකෙ අපිට පුලුවන් USD වලින් සල්ලි තියලා තියනන (USDT නෙවෙයි USD), එත් එහෙම කරනන් කෙ.වයි.සි එකක් කරන්න ඔන, එ කියන්නෙ අපෙ අනන්‍යතාවය එයාල ගාව තියෙනවා, ලන්කා රජයෙන් ඉල්ලුවොත් දෙන්න පුලුවන්,

    පාස්පොර්ට් තියෙන අයට ස්විස් බැන්කු තියෙනවා අකවුන්ට් අරින්න දෙන, එවායෙ ශාකා ලොකෙ පුරාම තියෙනවා, ඔනැම ශාකාවකට ගොඩ වෙලා ගිනුමක් ඇර්ගන්න පුලුවන්, ගන්න පඩිය කෙලින්ම එ බැන්කු ගිනුමට යොමු කරන්න පුලුවන්, එවා මෙහෙ ආන්ඩුවට දෙන්න එ බැන්කු බැදිලා නැ, සමහර එවා තියෙනවා ඔන්ලයින් අකවුන්ට් එක ඔපන් කර්ලා - කොහෙ හරි ශාකාවකට ගිහිල්ලා කෙ.වයි.සි එක සම්පුරන කරන්න පුලුවන් බැන්කු, එතකොට ගිනුම ඇරෙන්නෙ ස්විස්ටර්ලන්තෙ, උන්ගෙන් එ ඩෙටා යක්සෙයා ඉල්ලුවත් ලැබෙන්නෙ නැ, ගොතා ස්විස් එක්ක ඇරගනිපු නිසා ලොවෙත් හම්බ වෙන්නෙ නැ.

    open swiss bank account online non resident ගුගල් කරානම් වෙනත් රටක කෙනෙක්ට ඔන්ලයින් ඔපන් කරන්න පුලුවන් බැන්කු එනවා, රිවිව්ස් කියලා බලල ඔපන් කරගන්න

    මම එකක් ඔපන් කරන්න ගියා, මට පාස්පොර්ට් නැ, මෙහෙ වගෙ නෙවි, අකවුන්ට් එක ෆිල් කර්ලා පැය 3ක් යන්න කලින් බැන්කුවෙන් එජන්ට් කෙනෙක් මට අසයින් කලා, උ මට සියලු විස්තර කොල් එකක අරන් කියල දුන්නා ( හිතම සිවිස් වල ඉදන් ලන්කාවට ඉන්ටර්නැශනල් කොල් එකක් අරන්) අඩුම ගානෙ මම ඇක ඔපන් කරනවා කියලා සුවර් කරෙත් නෑ, මම උට එක කියලාත් පොර කත කරා, එ අස්සෙ තමයි කොවිඩ් ආවෙ, උන් කොවිඩ් අස්සෙත් මට කීප පාරක් කොල් කරා පාස්පොර්ට් එක හදාගත්තාද අහන්න, මම මෙ ඩොලර් 1000ක් දාන්න කතා කලෙ, කොවිඩ් ඉවර් උනාම යක්ක පුත්තු පාස්පොර්ට් පොලිමෙ ඉන්නවා දැකලා මට එක එපා උනා,

    මෙහෙ බැන්කු වගෙ නෙවි එ බැන්කු, ආයෙ ෆුල් කස්ටර්මර් කෙයා, සල්ලි දානවානම් උන් නිකම් රජවරුන්ට වගෙ සලකන්නෙ, මෙහෙ උන්ගෙන් අපෙම සල්ලි ගන්න ගියාත් බලන්නෙ බැන්කුව මන්කොල්ල කන්න ආවා වගෙ,

    තව ක්‍රමෙයක් තියෙනවා, පිටරට ස්ටොක් ට්‍රෙඩින් කරම්පැනි එකක් දාල තියෙන එක, ස්ටොක්ස් ගන්නෙ නෑ, එත් සල්ලි හොල්ඩ් කරල තියන්න පුලුවන්,මම හිතන්නෙ, ජාත්‍යන්තර වෙලදපලට ඇමරිකන් ස්ටොක් ට්‍රෙඩින් ආයතනක් චාල්ස් ඇන්ස් ස්වාබ් ( ස්පෙලින් වැරදි) එකෙ ලන්කාවට සහය නෑ, එත් එයාලාගෙම වෙන බ්‍රාන්ච් එකක් තියෙනවා TD AMERITRADE.com කියලා, මෙක ලන්කාවට සපොර්ට්, එත් පාස්පොර්ට් ඔන, ඔයාලා වෙනත් රටක බැන්කුවකින් මෙකට සල්ලි ට්‍රාන්ස්ෆර් කර්ලා ස්ටොක් ඇමරිකන් ස්ටොක් ට්‍රෙරෙඩින් කරන්න පුලුවන්,,

    ඉට අමතරව කන්ට්‍රැක්ට් ෆොර් ඩිෆර්න්ස් (CFD) කියලා ස්ටොක් ජාතියක් තියෙනවා, එවායෙ ආයොජනය කරනන් පුලුවන් ආය්නත ලොකෙ වටෙ ඔන තරම් තියෙනවා, හැඹැයි එ ස්ටොක් තියාගන්නවාට එ ආයතන අපෙන් පොලියක් ගන්නවා, FTX.com , Robinhood.com වගෙ ඔන තරම් එවා තියෙනවා, එවා කරන ස්විස් බැන්කු කිපෙකුත් තියෙනවා

    මෙකට රෙප්ලයි දානන් මට කම්මැලි, පුලුවන් දෙ ලියන්නම්. මම මෙවා ගුගල් එකෙන් සර්ච් කර්ලා, එ එ ආයතන වල පාරිබොගික සෙවා සමග ඉමෙල් ගනුදෙනු කර්ලා ඉගෙන ගනිපුවා, මම වටහා ගනිපු එක දෙයක් තියෙනවා, ලන්කාවෙ හොදම පාරිබොගික සෙවා සැපයිමට වඩා පිලිගත් රට වල නරකම පාරිබොගික සෙවා සැපයිම හොදයි,,

    මිට අමතරව යුරොපා සන්ගමෙ රටවල් කිපෙයක් තියෙනවා, එ රටෙ දෙපලක් මුදලට ගත්තොත් එ රටෙ පුරවැසිබාවය ලබා දෙන, අඩුම එක සෙට් උනෙ චෙක් ජනරජය - පොලන්තය වගෙ රටවල්, යුරො ලක්ස 2 - 2.5ක වගෙ ඉඩමක් මිලයට ගැනිමෙන් එ රටවල පුරවැසි බාවය ලබාගන්න පුලුවන්.. ග්‍රිසියෙ ඩොලර් ලක්ස 5.5ක් ඔන කරා 2020 දි, එවා නම් මම ෆොලො කරෙ නෑ, මොකද එ වගෙ ගානක් මට හිනෙන්වත් සෙට් වෙන්නෙ නැති නිසා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ටැක්ස් ගෙවන්න කැමති නැත්නන් වැඩිපුර නිදාගෙන මාසෙට 100,000 ට වඩා අඩුවෙන් හම්බ කරන්න.

    නැත්තන් වෙන රටකට යන්න. :)
    මහදැනමුත්තා කොහොමද ඔයාට නෑයෝ වෙන්නෙ :rolleyes:

    Payoneer දැම්ම නම් කිසි කරදරයක් නෑ නෙ :)
    ------ Post added on Oct 13, 2022 at 11:00 PM
     
    • Like
    Reactions: RottenCOLT

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    I’m holding money in forex brokers, skrill, payoneer , wise , munta tax gewanne nam ne hoda ratak set wenakam dubai hari yanawa
     
    • Like
    Reactions: RottenCOLT

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    රුපියල් USD කරන්නත් පඩිය හම්බ වෙන්න එපැයි එතකොට tax එක ගහල ඉවරයි .... අනිත් එක තමයි රුපියල් වලින් වෙන රට වල බැංකු වලට දාන්න බැහැනේ මෙහෙන් USD කරලා අරන් යන්න එපැයි එක කරන්න ඔච්චර dollar නැහැනේ අපේ රටේ හැමෝටම ගන්න .
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Passport එකත් බ්ලැක් ලිස්ට් කර ගන්න හදන්නේ ඔය 😂 passport එක හදාගත්තා නම් මෙහෙන් පලයව් යන්න.😁
     
    • Like
    Reactions: RottenCOLT

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇත්තටම රටෙ හැම දෙම යහපත්නම් - නීතිය සැමට පොදුනම් මිනිස්සුට ඔන දෙවල් රටෙ කෙරෙනවානම් මිනිස්සු කැමත්තෙන් ගිහින් ටැක්ස් ගෙවයි කියලා මම හිතන්නෙ, එත් එක එහෙම නැති නිසා ගොඩ දෙනෙක් තමුන් මහන්සියෙන් උපයන මුදල් නාස්ති කරනන් මෙ ඉන්න පිස්සො රැලට දෙන්න කැමැත්තක් නෑ කියලා මගෙ මතෙ,
    exact point ppl thinks
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Donald Trump GIF by Election 2020
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මහදැනමුත්තා කොහොමද ඔයාට නෑයෝ වෙන්නෙ :rolleyes:

    ටිකක් හිතන්න ඔයාල ගොඩාක් මහන්සිවෙලා ගොඩාක් සල්ලි හම්බ කරන නිසා නේද ටැක්ස් වලට බය වෙලා හිතේ සාමය නැති කරන් ඉන්නෙ.

    ඔයාල වැඩිය මහන්සි නොවී සල්ලි ටිකක් හම්බ කරා නන් ටැක්ස් වලට අහුවෙන්නෙ නෑ. ස්ට්‍රෙස් ෆ්‍රී ජීවත් වෙන්න පුලුවන්. :)
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ටිකක් හිතන්න ඔයාල ගොඩාක් මහන්සිවෙලා ගොඩාක් සල්ලි හම්බ කරන නිසා නේද ටැක්ස් වලට බය වෙලා හිතේ සාමය නැති කරන් ඉන්නෙ ඉන්නෙ.

    ඔයාල වැඩිය මහන්සි නොවී සල්ලි ටිකක් හම්බ කරා නන් ටැක්ස් වලට අහුවෙන්නෙ නෑ. ස්ට්‍රෙස් ෆ්‍රී ජීවත් වෙන්න පුලුවන්. :)
    ලක්සෙට අඩුවෙන් හම්බ කරලා කාල ඇදල ඉන්න පුලුවන් ද යකෝ 😆 tax ගෙවන එක නම් අවුලක් නෑ මේ හොර නඩේ නඩත්තු නොවෙනවා නම්.. එහෙම නෙවෙයි නේ වෙන්නෙ ඒකයි අවුල..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,832
    113
    සේදවත්ත
    මේ ත්‍රෙඩ් දාන උන් තමා රටට සල්ලි එන ක්‍රම නතර කරන්නෙ. භල්ලො තොපි වෙන රටවල පලයව් කෝ . මෙහෙ ඉන්නත් ඕනේ ටැක්ස් ගේවන්න ආසත් නෑ හැබැයි රට දියුණු වෙන් නෑ කියලා ආඩාපාලි කියනවා .
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Sinhalu thiyena salli tikatai passport ekatai keloganna hadanne. Heta anidda thilini wage thawa ekek pahala wei kohenhari ape company ekata salary harewwoth tax gewanna one ne kiyala 😂 gon peretha huttala bn thopith