Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලන්කාවෙ අපිට ගොඩ යන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

labama wadak eka. okkoma free!

සුද්දා වාස්ප ඇන්ජිම හදල වාස්ප කොච්චි - ට්‍රැක්ටර් හදද්දි 1800 සියවසෙ අග බාගෙ ලන්කාවෙ කලෙ කරත්ත-තිරික්කල හදන එක සහ හරක බාන යොදාගෙන ගොවිතැන!

සුද්දා -ජපන ඩීසල් එන්ජිම හොයාගෙන එකෙන් කරන්ට් එක හදල බලුප් දාද්දි - රෙඩියො හදද්දි - එකෙන් වාහන හදද්දි ලන්කාවෙ කලෙ හරකා බාන යොදාගෙන ගොවිතැන සහ කරත්ත - තිරික්කල හදන එක! මෙ 1900 සියවසෙ මුල බාගෙ!

1920-1940 සුද්දා එක්ක ගෙමක් ගහල උන්ගෙ තාක්සනෙ රටට ගෙන එක වෙනුවට මෙහෙ උන් අලෙ සුද්දො මර මර උන්ව එලවගන්න දගලන එක! ඇමරිකාව ලොකෙ මූල්‍ය ප්‍රතිපත්ති හදදි ලන්කාවෙ සිහලු කලෙ ඇමරිකාවට බැන බැන උන්ගෙන් නිදහස ගන්න දගලන එක!

ජර්මනිය ට්‍රාන්සිස්ටර් - රොකට් - ජෙට් - න්ය්සස්ටික බලය හදන කාලෙ - ජපානෙ අහස් ය්‍රාත්‍රා - එයාක්‍රාෆ්ට් කැරියර් හදල යුද්ද කරද්දි සිහලු කලෙ සුද්දා එලවගන්න ප්ලැන් කරන එක! සුද්දා එලවගත්තාට පස්සෙ කලෙ එල හරක් මිහරක් දක්ක දක්ක ගොවිතැන් කරන එක! 1940-1950

1960-1970 බටහිර රටවල් - ජපානය යන්ත්‍ර සූත සහිත කර්මාන්ත සාලා හද්දි , විදිලි බලය හදන්න න්‍යස්ටික බලාගාර - සන්නිවෙදනයට චන්දිරිකා හදද්දි / සිහලු කලෙ වී ගොවිතැන ජනපිරිය කරන්න වාරිමාර්ග හදන එක! උක් වගාව දාන්න ආසියාවෙ ලොකුම සීනි කම්හල අටවන එක! ගමකින් ගමකට වී මලු ගෙනියන එක තහනම් කරන එක. රටෙ තිබ්බ එකම කාර් එකලස් කරන කම්හලටත් කෙලොලා දාන්න නිති හදන එක!

1970-1980 සුද්දා  පරිගනක හදද්දි - රොබො ගැන හීන මවද්දි - රොක් සන්ගීතය හදද්දි සිහලු කලෙ ආයෙ වී වවන්න මහා වාරිමාර්ග හදන එක! යාන්තම් ජලවිදිලි බලාගාරෙයක් අටොගන්න එක! කොහෙදො යන ගන් කබරයෙක් සමාජ වාදි ලෙඩෙ උස්සන් ඇවිල්ල රටම හාද දාන්න ට්‍රයි කරන එක! උඩහ දෙමලු රටෙන් කැල්ලක් ගලව ගන්න ට්‍රයි කරන්න පටන් ගන්න එක!

1980-1990 යාන්තම් ජෙ-ආර් ගොයිය්යා නිදහස් ආර්තිකෙ ගෙනල්ල රටට ඔන තාක්සනෙ සුට්ටක් ගෙන්න උත්සාහ කරා! එත් උන්දැගෙ සනික රැකියා පස්න විසදන්න දාපු නිදහස් වෙලද කලාප වලින් රටට වැඩක් උනෙ නැහැ! රටෙ කර්මාන්ත හැදුනෙ නැහැ! මෙ කාලෙ ජපන්නු-ඇමරිකන් කාරෙයො සෙමිකන්ඩක්ටර් පස්සෙ යද්දි අපි උන්ට අදින්න ඩෙනිම් කලිසම් - ජන්ගි මැහිම පස්සෙ ගියා!

1990-2000 - මෙතනින් පස්සෙ ලන්කාවෙ කිසිම නිශ්පාදන සන්වර්දනයක් වෙලා නැහැ! උනෙ සෙවා ආර්තිකෙකට යන්න රූපවාහිනි චැනල් - රෙඩියො චැනල් - පුත්ගලික දුරකතන සන්නිවෙදන ආයතන - බැන්කු - රක්ශන - ෆිනැන්ස් කම්පැනි / හොටෙල් වර්දනය කරන එක! රටට ඔන විදෙස් විනිමය සොයාගන්න රටෙ මිනිස්සු වහල් වැඩට විකුනන්න පටන් ගන්න එක , සුද්දො ලන්කාවට ගෙන්නල රටෙ ඉස්තරම්ම කැම බීම උන්ට කවල ඩොලර් ගරාගන්න හදන එක!

2000-2010 - අර්දසන්නායක යුගයෙ ආරම්බය! මෙ කාලෙත් සිහලු එවා ගැන හිතන්නෙ නැතිව අලි මර මර කැලැ කප කප එක එක අටමගල වවන්න උතසාහ කරන එක කලෙ! ඩොලර් ගරන්න ටුවරිසම් ප්‍රොමොට් කරන එක! රටෙ ගැනු මැදපෙර්දිගට විකුනන එක! අඩුම ගානෙ මෙ වගෙ තාක්සනයන් උගන්නන - පරීක්ශන කරන්න පුත්ගලික ආයතන ප්‍රමොට් කරන්න - රටින් ගෙන්න ගන්නවත් උත්සාහ කරන්නෙ නැහැ! එක කරන්නෙ චීන්නු සහ වියට්නාම් කාරෙයො!

2010-2020 - මෙක ගැන අමුතුවෙන් කතා කරනන් දෙයක් නැනෙ! සිහලුන්ට වාහන පිස්සුව - කාර්පට් පාරවල් පිස්සුව තද විම පටන් ගැනිම - එවා කරන්න එ එ ආන්ඩු මහාපරිමාන ණය ගැනිම සිද්ද උනා මිසක් රටෙ අද්යාපන්ය හො වෙනත් දෙ සන්වර්දනයට බැලුවෙවත් නැහැ! මෙදසකය තමයි ලොකෙ පරිගනක මුරුදුකාන්න වෙලදපල මහාපරිමාන්න්න් වර්දනය වෙනෙන්! ගෙම් ඉන්ඩස්ට්‍රි එක ඩොලර් බිලියන 200-300 උපයන මට්ටමට එනෙන්! එත් සිහලු කියන්නෙ ගෙම් ගහනකොට කොල්ලො නරක් වෙන්වා - චිත්‍රපටි බල්ද්ඩි කොල්ලො නරක් වෙනවා කියන එක!

2020-2030 - දැන් ලොකෙ නිස්පාදන ආර්තිකෙ අවසාන බාගෙ ඉන්නෙ- සියලු නිස්පාදන කටයුතු සම්පූරන්ට ස්වයන්ක්‍රිය ක්‍රීරිම් සිදු කරගෙන යනවා- ගොවි තැනෙ ඉදන් - අගහරුලොකෙට යන්න හදන රොකට් එකවෙනකම් ස්වය්න්ක්රීයව සිදු කරගන්න - කෘතීම බුද්දිය - රොබොලා යොදාගන්න උත්සාහ කරන දසකය! බොහො දෙ දැනට අති සාර්තකයි - ඉදිරි වසර 20 - 30 දි මෙවා සියල්ල ඉවර වෙයි! පරස්නෙ එන්නෙ ඉට පස්සෙ මිනිස්සු මොකද කරන්නෙ කියන එක! එකට පිලියම් විදියට ජනගහනය අඩු කරන්න - සන්ක්‍රමන අඩු කරන්න නීති රිටී ගෙන්න - දන්වත් ජනගනහට වෙනම නගර හදන්න දැනටම කටයුතු කරගෙන යනවා! මිනිස්සුට තියෙන්නෙ රොබොලා වැඩ කරන කර්මාන්ත වල ආයොජනය කරල සැපෙ ඉන්න! මෙකට ලෙසි වෙන්න ප්‍රදාන රටවල් උන්ගෙ කොටස් වෙල්දපල පුත්ගලීකරනය කරල - බ්ලොක් චෙන් හරහා ලොකෙ ඔනම කෙනෙක්ට ආයොජනය කරන්න අවසතව ලබාදෙන්න යනවා! කොටින්ම මුදල් පුත්ගලික අන්සෙට බාරදෙන්න යන්නෙ! දැන් වැඩෙ පටන් අරන් ඉවරයි! සිහලු මෙ ගැන හිතලාවත් නැහැ වගෙම හිතන්න ගනිදි ලොකය තවත් වසර ගනනවක් ඉදිරියට ගිහින් තියෙවි!

------ Post added on [DATETIME="UT"]1758554249[/DATETIME]

[QUOTE="nppcheguevara, post: 30977013, member: 583073"] [B][SIZE=6]labama wadak eka. okkoma free![/SIZE][/B] [HR][/HR] [B]සුද්දා වාස්ප ඇන්ජිම හදල වාස්ප කොච්චි - ට්‍රැක්ටර් හදද්දි 1800 සියවසෙ අග බාගෙ ලන්කාවෙ කලෙ කරත්ත-තිරික්කල හදන එක සහ හරක බාන යොදාගෙන ගොවිතැන! සුද්දා -ජපන ඩීසල් එන්ජිම හොයාගෙන එකෙන් කරන්ට් එක හදල බලුප් දාද්දි - රෙඩියො හදද්දි - එකෙන් වාහන හදද්දි ලන්කාවෙ කලෙ හරකා බාන යොදාගෙන ගොවිතැන සහ කරත්ත - තිරික්කල හදන එක! මෙ 1900 සියවසෙ මුල බාගෙ! [B]1920-1940 [/B]සුද්දා එක්ක ගෙමක් ගහල උන්ගෙ තාක්සනෙ රටට ගෙන එක වෙනුවට මෙහෙ උන් අලෙ සුද්දො මර මර උන්ව එලවගන්න දගලන එක! ඇමරිකාව ලොකෙ මූල්‍ය ප්‍රතිපත්ති හදදි ලන්කාවෙ සිහලු කලෙ ඇමරිකාවට බැන බැන උන්ගෙන් නිදහස ගන්න දගලන එක! ජර්මනිය ට්‍රාන්සිස්ටර් - රොකට් - ජෙට් - න්ය්සස්ටික බලය හදන කාලෙ - ජපානෙ අහස් ය්‍රාත්‍රා - එයාක්‍රාෆ්ට් කැරියර් හදල යුද්ද කරද්දි සිහලු කලෙ සුද්දා එලවගන්න ප්ලැන් කරන එක! සුද්දා එලවගත්තාට පස්සෙ කලෙ එල හරක් මිහරක් දක්ක දක්ක ගොවිතැන් කරන එක! 1940-1950[/B] 1960-1970[B][B] [/B]බටහිර රටවල් - ජපානය යන්ත්‍ර සූත සහිත කර්මාන්ත සාලා හද්දි , විදිලි බලය හදන්න න්‍යස්ටික බලාගාර - සන්නිවෙදනයට චන්දිරිකා හදද්දි / සිහලු කලෙ වී ගොවිතැන ජනපිරිය කරන්න වාරිමාර්ග හදන එක! උක් වගාව දාන්න ආසියාවෙ ලොකුම සීනි කම්හල අටවන එක! ගමකින් ගමකට වී මලු ගෙනියන එක තහනම් කරන එක. රටෙ තිබ්බ එකම කාර් එකලස් කරන කම්හලටත් කෙලොලා දාන්න නිති හදන එක! [B]1970-1980 [B]සුද්දා [/B][/B] පරිගනක හදද්දි - රොබො ගැන හීන මවද්දි - රොක් සන්ගීතය හදද්දි සිහලු කලෙ ආයෙ වී වවන්න මහා වාරිමාර්ග හදන එක! යාන්තම් ජලවිදිලි බලාගාරෙයක් අටොගන්න එක! කොහෙදො යන ගන් කබරයෙක් සමාජ වාදි ලෙඩෙ උස්සන් ඇවිල්ල රටම හාද දාන්න ට්‍රයි කරන එක! උඩහ දෙමලු රටෙන් කැල්ලක් ගලව ගන්න ට්‍රයි කරන්න පටන් ගන්න එක! 1980-1990[B] යාන්තම් ජෙ-ආර් ගොයිය්යා නිදහස් ආර්තිකෙ ගෙනල්ල රටට ඔන තාක්සනෙ සුට්ටක් ගෙන්න උත්සාහ කරා! එත් උන්දැගෙ සනික රැකියා පස්න විසදන්න දාපු නිදහස් වෙලද කලාප වලින් රටට වැඩක් උනෙ නැහැ! රටෙ කර්මාන්ත හැදුනෙ නැහැ! මෙ කාලෙ ජපන්නු-ඇමරිකන් කාරෙයො සෙමිකන්ඩක්ටර් පස්සෙ යද්දි අපි උන්ට අදින්න ඩෙනිම් කලිසම් - ජන්ගි මැහිම පස්සෙ ගියා! 1990-2000 - මෙතනින් පස්සෙ ලන්කාවෙ කිසිම නිශ්පාදන සන්වර්දනයක් වෙලා නැහැ! උනෙ සෙවා ආර්තිකෙකට යන්න රූපවාහිනි චැනල් - රෙඩියො චැනල් - පුත්ගලික දුරකතන සන්නිවෙදන ආයතන - බැන්කු - රක්ශන - ෆිනැන්ස් කම්පැනි / හොටෙල් වර්දනය කරන එක! රටට ඔන විදෙස් විනිමය සොයාගන්න රටෙ මිනිස්සු වහල් වැඩට විකුනන්න පටන් ගන්න එක , සුද්දො ලන්කාවට ගෙන්නල රටෙ ඉස්තරම්ම කැම බීම උන්ට කවල ඩොලර් ගරාගන්න හදන එක! 2000-2010 - අර්දසන්නායක යුගයෙ ආරම්බය! මෙ කාලෙත් සිහලු එවා ගැන හිතන්නෙ නැතිව අලි මර මර කැලැ කප කප එක එක අටමගල වවන්න උතසාහ කරන එක කලෙ! ඩොලර් ගරන්න ටුවරිසම් ප්‍රොමොට් කරන එක! රටෙ ගැනු මැදපෙර්දිගට විකුනන එක! අඩුම ගානෙ මෙ වගෙ තාක්සනයන් උගන්නන - පරීක්ශන කරන්න පුත්ගලික ආයතන ප්‍රමොට් කරන්න - රටින් ගෙන්න ගන්නවත් උත්සාහ කරන්නෙ නැහැ! එක කරන්නෙ චීන්නු සහ වියට්නාම් කාරෙයො! 2010-2020 - මෙක ගැන අමුතුවෙන් කතා කරනන් දෙයක් නැනෙ! සිහලුන්ට වාහන පිස්සුව - කාර්පට් පාරවල් පිස්සුව තද විම පටන් ගැනිම - එවා කරන්න එ එ ආන්ඩු මහාපරිමාන ණය ගැනිම සිද්ද උනා මිසක් රටෙ අද්යාපන්ය හො වෙනත් දෙ සන්වර්දනයට බැලුවෙවත් නැහැ! මෙදසකය තමයි ලොකෙ පරිගනක මුරුදුකාන්න වෙලදපල මහාපරිමාන්න්න් වර්දනය වෙනෙන්! ගෙම් ඉන්ඩස්ට්‍රි එක ඩොලර් බිලියන 200-300 උපයන මට්ටමට එනෙන්! එත් සිහලු කියන්නෙ ගෙම් ගහනකොට කොල්ලො නරක් වෙන්වා - චිත්‍රපටි බල්ද්ඩි කොල්ලො නරක් වෙනවා කියන එක! 2020-2030 - දැන් ලොකෙ නිස්පාදන ආර්තිකෙ අවසාන බාගෙ ඉන්නෙ- සියලු නිස්පාදන කටයුතු සම්පූරන්ට ස්වයන්ක්‍රිය ක්‍රීරිම් සිදු කරගෙන යනවා- ගොවි තැනෙ ඉදන් - අගහරුලොකෙට යන්න හදන රොකට් එකවෙනකම් ස්වය්න්ක්රීයව සිදු කරගන්න - කෘතීම බුද්දිය - රොබොලා යොදාගන්න උත්සාහ කරන දසකය! බොහො දෙ දැනට අති සාර්තකයි - ඉදිරි වසර 20 - 30 දි මෙවා සියල්ල ඉවර වෙයි! පරස්නෙ එන්නෙ ඉට පස්සෙ මිනිස්සු මොකද කරන්නෙ කියන එක! එකට පිලියම් විදියට ජනගහනය අඩු කරන්න - සන්ක්‍රමන අඩු කරන්න නීති රිටී ගෙන්න - දන්වත් ජනගනහට වෙනම නගර හදන්න දැනටම කටයුතු කරගෙන යනවා! මිනිස්සුට තියෙන්නෙ රොබොලා වැඩ කරන කර්මාන්ත වල ආයොජනය කරල සැපෙ ඉන්න! මෙකට ලෙසි වෙන්න ප්‍රදාන රටවල් උන්ගෙ කොටස් වෙල්දපල පුත්ගලීකරනය කරල - බ්ලොක් චෙන් හරහා ලොකෙ ඔනම කෙනෙක්ට ආයොජනය කරන්න අවසතව ලබාදෙන්න යනවා! කොටින්ම මුදල් පුත්ගලික අන්සෙට බාරදෙන්න යන්නෙ! දැන් වැඩෙ පටන් අරන් ඉවරයි! සිහලු මෙ ගැන හිතලාවත් නැහැ වගෙම හිතන්න ගනිදි ලොකය තවත් වසර ගනනවක් ඉදිරියට ගිහින් තියෙවි![/B][/B] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1758554249[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom