ලන්කාවෙ අපිට ගොඩ යන්න!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    ජෙට් - යොත් පෙෆ්‍රාරියක් පැදන් ගොඩ යන ලෙවල් එකට යන්න!
    ඉගෙන ගෙන බැහැ! ඉගෙන ගන්න තැන් ඇත්තෙත් නැහැ!

    නවීන තාක්සනෙ උගන්නන්නෙ නැහැ! රජයෙ ඉස්කොල වල - කැමපස් වල තියෙන්නෙ නූතන යුගෙට නොගැලපෙන පට්ට පරන සිස්ටම් වලට උගන්නන යල් පැන ගිය තාක්සන සහ සිලබස්! එවායෙ උගන්නන ගොඩ උන්ට කිසිම ෆිල්ඩ් එක්පීරියන්ස් එකක් නැහැ!

    රටෙ තියෙන ටෙක් ඉට එහා!

    පුත්ගලික විස්ව විද්යාල නවීන පන්නෙ එවා නැහැ! තියෙන එවාත් අස්ප ගනන්!

    ගෙමක් ගහල සුපිරි ඩොකෙක් උනත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් බැහැ! කරත් ගන්න වෙන්නෙ සොච්චම් ගනන්! බුගාටි නට්ටක් ගන්නත් එක මදි!

    දෙසපාලනෙ කරල හොරා කන්නත් දැන් බැහැ! රජයෙ රස්ස කරල හොරා කන්නත් බැහැ!

    මොකක් හරි ජාවාරමක් කරල අපනයන බිස්නස් එකක් පටන් ගත්තාත් හරි හමන් ආදායමක් එන දෙවල් ලන්කාවෙ හැදෙන්නෙ නැහැ! ඔය එක එක එවා යවන උන් ඔන තරම් ඉන්නෙ! සුගතියක් නැහැ!

    නැව් සමාගමක් වගෙ එකක් ලොවෙත් පටන් ගන්න රටම වික්කත් බැහැ!

    කොමශල් බැන්කුවට ඩොලර් බිලියනයක වටිනාකමක් එන්න අවුරුදු 100කට වඩා ගීන් තියෙනවා- බැන්කු දාලත් බැහැ!

    එන එන ආන්ඩුවට ජැක ගහල දම්මිකල වගෙ ගෙමක් ගහන්න හැමොටම බැහැ! පොඩි මාර්කට් එකකට හැමොම තරක කරන්න ගියොත් හැමොම වලෙ!

    කුඩු - ගන්ජා - අයිස් එවාත් බැහැ! දැන් ක්‍රිප්ටොත් බැරිලු!

    ලන්කාවෙ ස්ටොක් මාර්කට් එකට සල්ලි දාල් දාල ඩොලර් මිලියන 100ක ලෙවල් එකට ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ් එකක් හදාගන්න අවුරුදු 50-60ක් වත් යන්න ඉඩ තියෙනවා!

    හොටෙල් එකක් හරි චෙන් එකක් හරි දාගන්න හොද මූලික අත්තිවාරමක් එක්ක එන එන ආන්ඩුවට ජැක ගැසීමෙ අරුම පුදුම හැකියාව තියෙන්න ඔන! ප්‍රතිපත්ති පුක සියල්ල විකුනන්න ඔන! නැත්නම් කොතලාවලල වගෙ කෙල වෙන සින් එකක් වෙන්නෙ!

    උබලාට කල්පනා වෙන ගෙමක් තීයෙද?
     
    • Sad
    • Love
    Reactions: Erzo and jennt

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152

    monawa karath kamak ne Tax welawata gewapan 🤭🤭

    පන්සලක්/දේවාලයක් දාගනින්

    ටැක්ස් ගහන්නෙත් නෑ
    සල්ලි තමයි
    pablo-escobar-cheers-my-nigga-oue6yujzygxom9vx.gif
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    වියලි කලාපෙ ටාකට් කරන බිස්නස් එකක් රටටම කරන්න.

    එලකිරි යෙ උන්ට හැබැයි ජොබ් දෙන්න නැත්තම් expose කරලා වන කරනවා.😂
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,843
    113
    Abyss
    හොටෙල් චේන් එකක වැඩට ගියොත් මොකද? ගොඩ යන්නනම් නෙවෙයි ඇවිදලා කරල ආතල් එකේ කාල බීල බඩුවක් ගහන් ඉන්න
     
    • Like
    • Love
    Reactions: Erzo and Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හොටෙල් චේන් එකක වැඩට ගියොත් මොකද? ගොඩ යන්නනම් නෙවෙයි ඇවිදලා කරල ආතල් එකේ කාල බීල බඩුවක් ගහන් ඉන්න
    Interesting 🥹
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    හොටෙල් චේන් එකක වැඩට ගියොත් මොකද? ගොඩ යන්නනම් නෙවෙයි ඇවිදලා කරල ආතල් එකේ කාල බීල බඩුවක් ගහන් ඉන්න
    labama wadak eka. okkoma free!

    සුද්දා වාස්ප ඇන්ජිම හදල වාස්ප කොච්චි - ට්‍රැක්ටර් හදද්දි 1800 සියවසෙ අග බාගෙ ලන්කාවෙ කලෙ කරත්ත-තිරික්කල හදන එක සහ හරක බාන යොදාගෙන ගොවිතැන!

    සුද්දා -ජපන ඩීසල් එන්ජිම හොයාගෙන එකෙන් කරන්ට් එක හදල බලුප් දාද්දි - රෙඩියො හදද්දි - එකෙන් වාහන හදද්දි ලන්කාවෙ කලෙ හරකා බාන යොදාගෙන ගොවිතැන සහ කරත්ත - තිරික්කල හදන එක! මෙ 1900 සියවසෙ මුල බාගෙ!

    1920-1940 සුද්දා එක්ක ගෙමක් ගහල උන්ගෙ තාක්සනෙ රටට ගෙන එක වෙනුවට මෙහෙ උන් අලෙ සුද්දො මර මර උන්ව එලවගන්න දගලන එක! ඇමරිකාව ලොකෙ මූල්ය ප්‍රතිපත්ති හදදි ලන්කාවෙ සිහලු කලෙ ඇමරිකාවට බැන බැන උන්ගෙන් නිදහස ගන්න දගලන එක!
    ජර්මනිය ට්‍රාන්සිස්ටර් - රොකට් - ජෙට් - න්‍ය්සස්ටික බලය හදන කාලෙ - ජපානෙ අහස් ය්‍රාත්‍රා - එයාක්‍රාෆ්ට් කැරියර් හදල යුද්ද කරද්දි සිහලු කලෙ සුද්දා එලවගන්න ප්ලැන් කරන එක! සුද්දා එලවගත්තාට පස්සෙ කලෙ එල හරක් මිහරක් දක්ක දක්ක ගොවිතැන් කරන එක! 1940-1950

    1960-1970 බටහිර රටවල් - ජපානය යන්ත්‍ර සූත සහිත කර්මාන්ත සාලා හද්දි , විදිලි බලය හදන්න න්‍යස්ටික බලාගාර - සන්නිවෙදනයට චන්දිරිකා හදද්දි / සිහලු කලෙ වී ගොවිතැන ජනපිරිය කරන්න වාරිමාර්ග හදන එක! උක් වගාව දාන්න ආසියාවෙ ලොකුම සීනි කම්හල අටවන එක! ගමකින් ගමකට වී මලු ගෙනියන එක තහනම් කරන එක. රටෙ තිබ්බ එකම කාර් එකලස් කරන කම්හලටත් කෙලොලා දාන්න නිති හදන එක!

    1970-1980 සුද්දා පරිගනක හදද්දි - රොබො ගැන හීන මවද්දි - රොක් සන්ගීතය හදද්දි සිහලු කලෙ ආයෙ වී වවන්න මහා වාරිමාර්ග හදන එක! යාන්තම් ජලවිදිලි බලාගාරෙයක් අටොගන්න එක! කොහෙදො යන ගන් කබරයෙක් සමාජ වාදි ලෙඩෙ උස්සන් ඇවිල්ල රටම හාද දාන්න ට්‍රයි කරන එක! උඩහ දෙමලු රටෙන් කැල්ලක් ගලව ගන්න ට්‍රයි කරන්න පටන් ගන්න එක!

    1980-1990 යාන්තම් ජෙ-ආර් ගොයිය්යා නිදහස් ආර්තිකෙ ගෙනල්ල රටට ඔන තාක්සනෙ සුට්ටක් ගෙන්න උත්සාහ කරා! එත් උන්දැගෙ සනික රැකියා පස්න විසදන්න දාපු නිදහස් වෙලද කලාප වලින් රටට වැඩක් උනෙ නැහැ! රටෙ කර්මාන්ත හැදුනෙ නැහැ! මෙ කාලෙ ජපන්නු-ඇමරිකන් කාරෙයො සෙමිකන්ඩක්ටර් පස්සෙ යද්දි අපි උන්ට අදින්න ඩෙනිම් කලිසම් - ජන්ගි මැහිම පස්සෙ ගියා!

    1990-2000 - මෙතනින් පස්සෙ ලන්කාවෙ කිසිම නිශ්පාදන සන්වර්දනයක් වෙලා නැහැ! උනෙ සෙවා ආර්තිකෙකට යන්න රූපවාහිනි චැනල් - රෙඩියො චැනල් - පුත්ගලික දුරකතන සන්නිවෙදන ආයතන - බැන්කු - රක්ශන - ෆිනැන්ස් කම්පැනි / හොටෙල් වර්දනය කරන එක! රටට ඔන විදෙස් විනිමය සොයාගන්න රටෙ මිනිස්සු වහල් වැඩට විකුනන්න පටන් ගන්න එක , සුද්දො ලන්කාවට ගෙන්නල රටෙ ඉස්තරම්ම කැම බීම උන්ට කවල ඩොලර් ගරාගන්න හදන එක!

    2000-2010 - අර්දසන්නායක යුගයෙ ආරම්බය! මෙ කාලෙත් සිහලු එවා ගැන හිතන්නෙ නැතිව අලි මර මර කැලැ කප කප එක එක අටමගල වවන්න උතසාහ කරන එක කලෙ! ඩොලර් ගරන්න ටුවරිසම් ප්‍රොමොට් කරන එක! රටෙ ගැනු මැදපෙර්දිගට විකුනන එක! අඩුම ගානෙ මෙ වගෙ තාක්සනයන් උගන්නන - පරීක්ශන කරන්න පුත්ගලික ආයතන ප්‍රමොට් කරන්න - රටින් ගෙන්න ගන්නවත් උත්සාහ කරන්නෙ නැහැ! එක කරන්නෙ චීන්නු සහ වියට්නාම් කාරෙයො!

    2010-2020 - මෙක ගැන අමුතුවෙන් කතා කරනන් දෙයක් නැනෙ! සිහලුන්ට වාහන පිස්සුව - කාර්පට් පාරවල් පිස්සුව තද විම පටන් ගැනිම - එවා කරන්න එ එ ආන්ඩු මහාපරිමාන ණය ගැනිම සිද්ද උනා මිසක් රටෙ අද්යාපන්ය හො වෙනත් දෙ සන්වර්දනයට බැලුවෙවත් නැහැ! මෙදසකය තමයි ලොකෙ පරිගනක මුරුදුකාන්න වෙලදපල මහාපරිමාන්න්න් වර්දනය වෙනෙන්! ගෙම් ඉන්ඩස්ට්‍රි එක ඩොලර් බිලියන 200-300 උපයන මට්ටමට එනෙන්! එත් සිහලු කියන්නෙ ගෙම් ගහනකොට කොල්ලො නරක් වෙන්වා - චිත්‍රපටි බල්ද්ඩි කොල්ලො නරක් වෙනවා කියන එක!

    2020-2030 - දැන් ලොකෙ නිස්පාදන ආර්තිකෙ අවසාන බාගෙ ඉන්නෙ- සියලු නිස්පාදන කටයුතු සම්පූරන්ට ස්වයන්ක්‍රිය ක්‍රීරිම් සිදු කරගෙන යනවා- ගොවි තැනෙ ඉදන් - අගහරුලොකෙට යන්න හදන රොකට් එකවෙනකම් ස්වය්න්ක්‍රීයව සිදු කරගන්න - කෘතීම බුද්දිය - රොබොලා යොදාගන්න උත්සාහ කරන දසකය! බොහො දෙ දැනට අති සාර්තකයි - ඉදිරි වසර 20 - 30 දි මෙවා සියල්ල ඉවර වෙයි! පරස්නෙ එන්නෙ ඉට පස්සෙ මිනිස්සු මොකද කරන්නෙ කියන එක! එකට පිලියම් විදියට ජනගහනය අඩු කරන්න - සන්ක්‍රමන අඩු කරන්න නීති රිටී ගෙන්න - දන්වත් ජනගනහට වෙනම නගර හදන්න දැනටම කටයුතු කරගෙන යනවා! මිනිස්සුට තියෙන්නෙ රොබොලා වැඩ කරන කර්මාන්ත වල ආයොජනය කරල සැපෙ ඉන්න! මෙකට ලෙසි වෙන්න ප්‍රදාන රටවල් උන්ගෙ කොටස් වෙල්දපල පුත්ගලීකරනය කරල - බ්ලොක් චෙන් හරහා ලොකෙ ඔනම කෙනෙක්ට ආයොජනය කරන්න අවසතව ලබාදෙන්න යනවා! කොටින්ම මුදල් පුත්ගලික අන්සෙට බාරදෙන්න යන්නෙ! දැන් වැඩෙ පටන් අරන් ඉවරයි! සිහලු මෙ ගැන හිතලාවත් නැහැ වගෙම හිතන්න ගනිදි ලොකය තවත් වසර ගනනවක් ඉදිරියට ගිහින් තියෙවි!

    ------ Post added on Sep 22, 2025 at 8:47 PM
     
    • Like
    Reactions: Jihadi john