ලන්කාවෙ කුඩු ගෙන්නවා යැයි සැක කරන දේශපාලුවන්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    ලන්කාවෙ කුඩු ගෙන්නවා යැයි මිනිසුන් අතර ප්‍රසිද්ද එනමුත් නීතියෙන් ඔප්පු නොකල දේශපාලුවන්ගේ නම් ලිස්ට් එක කියන් යන්න.

    අර කුඩු බිස්නස් කියල STF එකෙන් ගේ වට කරල ඊට පස්සෙ මයින්ද හෙලිකොප්ටරේ උගෙ ගෙදර ගිහින්, උම්ම එකක් දීල, මයින්ද උට මුක සන්සර්ගයක් දීල, "මම ඉන්නව මගෙ පන ඔයාට කරදරයක් වෙන්න දෙනවද මම" කියල බේරගත්ත එකාගෙ නමත් කියන් පල.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    Nimal lansa nam jeewitheyta oya wage wada karanne na :D

    😂 තව කව්ද ඉන්නෙ කරන්නෙ නැති ලිස්ට් එකේ? නිමලට රෙ|විල ඉන්නෙ මේ ටිකේ. බඩේ ගින්දර තියන් ඉන්නව වගේ දැනෙනව කියල තමයි ආරන්චි.
     
    • Haha
    Reactions: hchri and chinmak

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    දි මු අගමැති වෙලා ඉන්න කොට කුඩු කන්ටේනරයක් නිදහස් කරන්න ලියුමක් ගහලා තිබුනා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    දුමින්ද සිල්වා මහන්තයත් අහිංසකයි එතුමව මේවට ගාවන්න එපා.. ජනාධිපති නිදහසත් ලැබුන පුද්ගලයෙක් එතුමා

    😂 උට එහෙම එකකුත් ලැබුන නේ
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ලන්කාවෙ කුඩු ගෙන්නවා යැයි මිනිසුන් අතර ප්‍රසිද්ද එනමුත් නීතියෙන් ඔප්පු නොකල දේශපාලුවන්ගේ නම් ලිස්ට් එක කියන් යන්න.

    අර කුඩු බිස්නස් කියල STF එකෙන් ගේ වට කරල ඊට පස්සෙ මයින්ද හෙලිකොප්ටරේ උගෙ ගෙදර ගිහින්, උම්ම එකක් දීල, මයින්ද උට මුක සන්සර්ගයක් දීල, "මම ඉන්නව මගෙ පන ඔයාට කරදරයක් වෙන්න දෙනවද මම" කියල බේරගත්ත එකාගෙ නමත් කියන් පල.
    ගොඩක් සම්ප්‍රදායික පක්ශ වල මන්ත්‍රීලට කුඩු පාතාල support තියනවා
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,907
    113
    ලන්කාවෙ කුඩු ගෙන්නවා යැයි මිනිසුන් අතර ප්‍රසිද්ද එනමුත් නීතියෙන් ඔප්පු නොකල දේශපාලුවන්ගේ නම් ලිස්ට් එක කියන් යන්න.

    අර කුඩු බිස්නස් කියල STF එකෙන් ගේ වට කරල ඊට පස්සෙ මයින්ද හෙලිකොප්ටරේ උගෙ ගෙදර ගිහින්, උම්ම එකක් දීල, මයින්ද උට මුක සන්සර්ගයක් දීල, "මම ඉන්නව මගෙ පන ඔයාට කරදරයක් වෙන්න දෙනවද මම" කියල බේරගත්ත එකාගෙ නමත් කියන් පල.
    ithin umba danna tika kiyapanko
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    දුමින්ද සිල්වා මහන්තයත් අහිංසකයි එතුමව මේවට ගාවන්න එපා.. ජනාධිපති නිදහසත් ලැබුන පුද්ගලයෙක් එතුමා

    එතුමා දේශපාලන පලිගැනීමක් විදියට හිරකරලා කියල ගෝටගෙ කොමිටියෙන් වාර්තාවක් දුන්නා. පව් අහිංසකයා මතක් නැතිවෙන ලෙඩ් තියෙන කෙනෙක්ට මෙහම කරන එක හරිද
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    Avenra karaya karanneth nahallu, eth porata ochchara plaenna salli kiyala thama gammunta thiyena prashne.. wedding hall karala ohoma hoyanna puluwanda mithura
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    ලන්කාවෙ කුඩු ගෙන්නවා යැයි මිනිසුන් අතර ප්‍රසිද්ද එනමුත් නීතියෙන් ඔප්පු නොකල දේශපාලුවන්ගේ නම් ලිස්ට් එක කියන් යන්න.

    අර කුඩු බිස්නස් කියල STF එකෙන් ගේ වට කරල ඊට පස්සෙ මයින්ද හෙලිකොප්ටරේ උගෙ ගෙදර ගිහින්, උම්ම එකක් දීල, මයින්ද උට මුක සන්සර්ගයක් දීල, "මම ඉන්නව මගෙ පන ඔයාට කරදරයක් වෙන්න දෙනවද මම" කියල බේරගත්ත එකාගෙ නමත් කියන් පල.
    බිමල් රත්නායක
    වසන්ත
    ලන්සා
    රාජිත
    අනුර
    මුසම්මිල්