ලන්කාවෙ ජනතාව එක කාටුන් එකකින්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවෙ ජනතාව එක කාටුන් එකකින්

    ලංකීය දේශපාලනය ..:D

    17757268_402793423439144_5556046521305528119_n.jpg
     
    • Like
    Reactions: nrjayasinghe

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol::lol:ගෝඨා නේද නරිය කියන ඵකෙන් අදහස් කරේ කුකුල්ලු තමා බයියො:lol:.පට්ට අැත්ත..:lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :lol::lol:ගෝඨා නේද නරිය කියන ඵකෙන් අදහස් කරේ කුකුල්ලු තමා බයියො:lol:.පට්ට අැත්ත..:lol::lol:

    තමන් දාන කණ්ණාඩියේ පාට අනුව තමා නරිය පේන්නේ. ඕක තමා රටේ කරුමේ

    සමහරුන්ට නරියා ,මහින්ද සමහරුන්ට ගෝඨා, තව සමහරුන්ට රවියා, රනිලා, ජොනියා, රාජිත, පාටලී ලිස්ට් එක සෑහෙන්න දිගයි
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    :lol::lol:ගෝඨා නේද නරිය කියන ඵකෙන් අදහස් කරේ කුකුල්ලු තමා බයියො:lol:.පට්ට අැත්ත..:lol::lol:

    oka rajapakshalada ranil da, jeppo da kiyala adala naha! hugak ewun nariyo! katah whal karanna epa! hari nan hari waradi nan waradi kiyanda puruduwemu! :D
     
    • Like
    Reactions: malakadss