ලන්කාවෙ තාමත් ඉන්න හොඳද

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    පින්කෙත හෙළ රන්දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා...//
     
    • Like
    Reactions: sonic911

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නයිජීරියාවේ ටිකක් අවුට්ගොයින්ග් ගෑනු හරි ඉන්නවා. ලකේ පංකාවේ එහෙමවත් නැහැ. අනික මේක මේ චුච්චන් රටක්නේ! ජීවිත කාලයක් පුරා බලන්න පුළුවන් දේවල් මේකේ නැහැ. අඩු තරමේ මම හැමවෙලාවෙම කියනවා වගේ සවුත් ඒෂියන් යූනියන් එකක් හරි හැදෙනවා නම් අපිට බලන්න ගොඩක් තැන් තියෙයි!
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    uba campaign bayyek wath da?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ardcollegeno000!-god!-no-god.gif
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    hamatanama recession, job losses , high inflation. lankawee kiyana taram loku awulak nane shape job ekak tiyenwanm. light kapilla tamai danata awulakata tiyenne
     
    • Like
    Reactions: sonic911