පලවෙනියට විදේශ නය ගත්තෙ කොයි අවුරුද්දෙහ්ඩ?
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix May 21, 2022 #1 පලවෙනියට විදේශ නය ගත්තෙ කොයි අවුරුද්දෙහ්ඩ? Reactions: B.Chat
magix Well-known member Nov 1, 2010 3,812 5,993 113 May 21, 2022 #2 කොහොම හරි JR ගේ කාලේ Reactions: B.Chat
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ May 21, 2022 #3 1890 Reactions: TCB Rox and B.Chat
1 1sam Well-known member Mar 25, 2016 2,644 5,722 113 May 21, 2022 #4 Sri lanka external debt 1970-2021 Reactions: B.Chat
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,590 10,148 113 May 21, 2022 #5 1sam said: Sri lanka external debt 1970-2021 View attachment 172153 Click to expand... Rathu patin thiyenne ? Naya deelath thyn da ?
1sam said: Sri lanka external debt 1970-2021 View attachment 172153 Click to expand... Rathu patin thiyenne ? Naya deelath thyn da ?
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 May 21, 2022 #6 Kandy railway hadanna gatte. Eka gewwa tiks tika
TonyMontana83 Well-known member Apr 9, 2022 9,083 19,630 113 Miami May 21, 2022 #7 ඩී එස් සේනානායකල කරපු ගල් ඔය ප්‍රොජෙක්ට් එකද කොහෙදලු අන්තිමට තනිකර ලංකාවෙ සල්ලි වලින් කරපු ප්‍රොජෙක්ට් එක. හරියටම මතක නෑ කොහොම හරි ඩී එස් තමා කරල තියෙන්නෙ. මැතිණි කොමියුනිස්ට් රටවල් ලං කරගත්තා මුත්තා කැපිටලිස්ට් රටවල් ලං කරගත්තා
ඩී එස් සේනානායකල කරපු ගල් ඔය ප්‍රොජෙක්ට් එකද කොහෙදලු අන්තිමට තනිකර ලංකාවෙ සල්ලි වලින් කරපු ප්‍රොජෙක්ට් එක. හරියටම මතක නෑ කොහොම හරි ඩී එස් තමා කරල තියෙන්නෙ. මැතිණි කොමියුනිස්ට් රටවල් ලං කරගත්තා මුත්තා කැපිටලිස්ට් රටවල් ලං කරගත්තා
1 1sam Well-known member Mar 25, 2016 2,644 5,722 113 May 21, 2022 #8 thisNameIsForElakiri said: Rathu patin thiyenne ? Naya deelath thyn da ? Click to expand... අලුත් ණය නොගෙන, පරණ ණය ගෙවීම. Reactions: thisNameIsForElakiri
thisNameIsForElakiri said: Rathu patin thiyenne ? Naya deelath thyn da ? Click to expand... අලුත් ණය නොගෙන, පරණ ණය ගෙවීම.
TonyMontana83 Well-known member Apr 9, 2022 9,083 19,630 113 Miami May 21, 2022 #9 1sam said: Sri lanka external debt 1970-2021 View attachment 172153 Click to expand... කොහොමද මයින ජනාධිපති කාලෙ නැගල තියෙන නැගිල්ල
1sam said: Sri lanka external debt 1970-2021 View attachment 172153 Click to expand... කොහොමද මයින ජනාධිපති කාලෙ නැගල තියෙන නැගිල්ල
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy May 21, 2022 #10 රාමා ඉන්දියාවෙන් සීතව ණයට සුකන්න අරගෙන ආවා ඒ ණය ගෙවන්න බැරි වුණ නිසා මුනුහන්තා කියලා පොරක් ගිනි තියලා ගියා තව ඒකාලෙත් කන්න නැති වුණා නිසා වලගෙම්බත් ණය ගන්න ඇති නේද Reactions: gnilukshi
රාමා ඉන්දියාවෙන් සීතව ණයට සුකන්න අරගෙන ආවා ඒ ණය ගෙවන්න බැරි වුණ නිසා මුනුහන්තා කියලා පොරක් ගිනි තියලා ගියා තව ඒකාලෙත් කන්න නැති වුණා නිසා වලගෙම්බත් ණය ගන්න ඇති නේද