ලන්කාවෙ මන්තර කාරයො පස්සෙ යන මෝඩහැත්ත වැඩිවෙන්නෙ ඇයි?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලන්කාවෙ මන්තර කාරයො පස්සෙ යන මෝඩහැත්ත වැඩිවෙන්නෙ ඇයි?

    මොලේ තියෙන එකෙක්ට වත් තේ රෙන්නෙ නැද්ද මුන්ගෙ බොරුව,

    මුන් මිනිස්සු අන්දන්න කරන මෝඩ් බාල මැජික්,

    පොල් කොලයක් දෙව බලයෙන් නැවිම

    තැබිලි ගෙඩියෙන් කිරි ගෙන පෙන්වීම

    පොල්ගෙඩියක් රෝල් කිරිම

    කනප්පු ඇවිද්ද වීම


    යකෝ උගෙ යකා හරි දෙයියො හරි බලගතුනම් කරල පෙන්නපන්කෝ හිතා ගන්න බැරි දෙයක්. පොල් කොලයක් නවාගන්න දෙවිකෙනෙක් මොකො පොන්නයෙක් ඇතිනෙ,

    එක්කො උන්ගෙ දෙය්‍යොන්ට කරන්න පුලුවන් සුලු මැජික් ට්‍රික්ස් ටිකක්, පොන්න ලාමක් දෙයියො තියන් පු* ගහපන්,
     
    • Haha
    Reactions: vito

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    හරක් මසේ, ඌරු මසේ, රා කට්ටේ රස නොදන්න නිසා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මෙහෙමයි . මිනිස්සු ආස ඇස්පනා පිට පේන දේටම නෙමේ...පේන් නැති දේට.
    හරියට නිකන් උඹ ආස දේ උඹට පෙන්නන කෙනාට උඹ කැමැති වෙනවා වගේ දෙයක්
     
    • Like
    Reactions: nppcheguevara

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    නොපෙනෙන තාර්කික නොවන එක එක වචන අල්ලන මිනීමරාගන්න ලොකේ..... ඔය තව ඉතාසුලු දෙයක් විතරයි බන්.
     
    • Like
    Reactions: War Fighter

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    ඕක සැරටම යන්නෙ ටික්ටොල් එකෙන්
    දැන් කට්ටඬි හෙනට ටික්ටොක් එකෙන් ඕක ප්‍රමෝට් කරනව
    ඕක වැඩිපුරම රීච් වෙන්නෙ පිටරට ඉන්න (ලේබර් ජොබ්ස් කරන ) පිරිසර, විශේශයෙන් ගෑනු උදවිය
    ඒ මිනිස්සුන්ට කොහොමත් ජීවිතේ ප්‍රශ්න තියෙනව නෙ, ඔය රට ගිහිල්ලත් සොච්චන් පඩි තමා හම්බෙන්නෙ,
    හැබැයි මෙහෙට සාපේක්ශව අතේ සල්ලි ගැවසෙනව
    ඔය පිරිසගෙ උගත් කම ගොඩක් අඩුයි
    ඉතින් කට්ටඬින්ට ගැලපෙන මාකට් එක.
    සල්ලි තියෙන උදවියට ඔන්ලයින් ම විසඳුම් දෙනව

    කනගාටුදායක තත්වයක්





     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,151
    2,286
    113
    Question, you should try to figure out is why every culture in the modern world, still have these ancient beliefs towards rituals...

    Watch Exorcism movie for a start

    Do you think every culture believes in the existence of the God and the Devil

    A healing touch of a priest, during times of trouble, could be more assuring than a Psych's opinion...