ලන්කාවෙ මිනිස්සු ගොඩක් සන්වේදි ජාතියක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේක 2015 වීඩියෝ එකක්.
    ඒ දවස් වල මේවා වයිරල් , දැන් දවස් පහ හයකට විතර කලින් එෆ්බී හිගන්නෙක් ආයෙත් දාලා



    සින්හලුන්ට දුක හිතිලා

    FB comments-

    Dinesh Pathirana
    ලංකාවට ඔහොම වෙන්න 225 නිසාම නෙවෙයි බං...මේ වගේ කුහක මිනිස්සු නිසා...මහ බුද්දාගම් කාරයො බැලුවොත්

    Vipula Kumara
    ලංකාවේ තිරිසන් ගති

    Nimesh Uditha
    Me wage un Sri lankawe inna hinda thama apita kela will thiyenne kalakanni bm

    Gåyan Fønseka
    Ai bn tamanta nati niza anith kenata irisiya wenna

    තියෙන කමෙන්ට් වලින් 99.9% මෙහෙම තමයි

    කාරෙකේ අයිතිකාරයා


    2030 නාමල්ට ගේමක් ගහන්න බැරිවෙන එකක් නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මතකයි සිද්දිය. ඇයි තව එකක් වැවකටද වගුරකටද කොහෙද වට්ටගෙන තිබ්බේ
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලපයගේ පච, මේක ලම්බෝගිනියක් නෙවෙයිනේ

    සොරි, උගේ එක ඒ දවස් වලම රට පටෙව්වලු