ලන්කාවෙ වෙබ් සය්ට්වල හැටි

Dec 22, 2010
31
4
0
ලන්කාවෙ වෙබ් සය්ට්වල හැටි

මම මෙ කියන්න යන දෙ ඔගොල්ලො බාර ගන්නම වෙනවා.

මම දැන් කියන්න යන්නෙ හෙල්ප් ගැන.

ඉස්සර කට්ටිය නම් ගොඩක් help කිව්වම තමය් දුවන් එන්නෙ තමන්ටත් ඒ ප්‍රශ්නයම පස්සෙ ආවොත් පෙර සූදානමක් හරි වෙවි කියල.හැබැය් දැන් help කිව්වොත් ගනන් ගන්නෙත් නැහැ.මාතෘකාව ලස්සනට තිබුනොත් විතර‍ය්.එන්නෙ.ඒ ඇය්? මීට පස්සෙවත් හෙල්ප් කියල තිබ්බොත් අවිල්ල බම්ප් එකක්වත් දාලා යන්න.

කරුණාකරලා ඇවිල්ල උදව් කරන්න. සාමාන්යයන් මිනිහෙක් උදව් ඉල්ලන්න හඩිස්සියකට.
 
Madusanka0777

Member
Apr 2, 2010
175
13
0
Sri Lanka

hariyata hari