Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලන්කාවේ ගුවන් යානා නිපදවූ වෑඩ්ඩෙක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලන්කාවේ ගුවන් යානා නිපදවූ වෑඩ්ඩෙක්...

1924 අගෝස්තු 24 වන දින උපත ලැබූ දේශමාන්‍ය විද්‍යාජෝති පිලිප් රෙවත විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට විද්‍යාඥයෙකි. ඔහු විසින් මුල්වරට1955 දී අත් ට්රැක්ටරය සැලසුම් කරන ලද්දේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගොවීන්ගේ ප්‍රයොජනය සඳහායි. අවාසනාවට මෙන් එය ශ්රීී ලංකාවේ වාණිජව නිෂ්පාදනය කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එංගලන්තයේ දී එය වාණිජ මට්ටමින් නිපදවා ලොව පුරා බෙදා හරිනු ලැබීය.

ජපානය ප්රමුඛ වෙනත් රටවල එම රෝද දෙකේ ට්රැක්ටරය විවිධ මාදිලිවලින් සහ වෙළෙඳ නම්වලින් ඉන්පසුව නිපදවීම සිදුවිය. මේ සියලු සමාගම් එවකට බෝපිටියට පැමිණ ආචාර්ය රේ. ගෙන් මූලික දැනුම ලබා ගත්තේය.

එයට අමතරව ආචාර්ය රේ. දක්ෂ ගුවන් නියමුවෙක් විය. මෙහිදී වඩාත් වැදගත් කරුණ වූයේ ඔහු සැහැල්ලු ගුවන් යානා හා හෙලිකොප්ටර් ඔහුගේ නිවෙසේ දී සිය අතින්ම නිපදවීමයි.

ඒවායින් ඔහු දිවයින පුරා පියාසර කළ අතර, එහිදී සිදුවූ රසබර සිද්ධීන් රැසකි. එක් අවස්ථාවක රත්මලාන ගුවන් තොටුපළින් පියාසර කිරීම ඇරඹූ සැහැල්ලු ගුවන් යානය, දිවයිනේ වෙනත් ගුවන් තොටුපළකට ගොඩබස්වා නොමැති බවට වාර්තා වූ බැවින් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් කෙළේය.

එය විහාරමහාදේවී උයනට ගොඩබස්වා තිබුණි. හේතුව ලෙස පැහැදිලි කැරුණේ ගුවන් නියමුවාට වැසිකිලි යාමට අවශ්‍ය වූ බැවින් ආචාර්ය රේ. විසින් එය ගොඩබස්සවන ලද බවයි. ඔහුගේ තර්කය වූයේ ඕනෑම ස්ථානයකින් ගුවන්ගත වීමටත්, ගොඩබැස්සවීමටත් හැකි සැහැල්ලු ගුවන් යානා නිපදවීම සිදු විය යුතු බවයි.

වරෙක ඔහු ශ්‍රී ලංකාවේ සැහැල්ලු ගුවන්යානා නිපදවීමට රජයේ අවසරය ඉල්ලා සිටියේය. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි දන්වා එය අත්හිටුවනු ලැබීය. ආචාර්ය රේ. ඒ පිළිබඳව කනගාටු විය. එබැවින් මෙරට ගුවන් යානා නිපදවීම සම්බන්ධයෙන් තිබූ වටිනා අවස්ථාවක් මඟ හැරී ගියේය.

ආචාර්ය රේ.ගේ “සූටික්කා, කූරා” වැනි නම් වලින් යුතු වූ සැහැල්ලු ගුවන් යානා ඒ කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලට යොදා ගනු ලැබීය. එකී ගුවන්යානා ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන්නේය.

නාරාහේන්පිට තිබී හමුවූ ලිහිණියා ගුවන් යානය රේ විජේවර්ධන මහතාගේ ගරාජයේ 1990 වර්ෂයේ නිෂ්පාදනය කරන ආකාරය

නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව රේ විජේවර්ධන ලිහිණියා ගුවන් යානය සමග

නාරාහේන්පිට ගබඩාවක තිබී අද (13) දිනයේ හමුවූ ලිහිණියා ගුවන් යානය

ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වලට පවා ලබාදුන් සූටික්කා ගුවන් යානය

රේ විජේවර්ධන මහතා විසින් නිෂ්පාදනය කරන ලද වෙනත් ගුවන්යානා

උපුටා ගෑනීමකි....

[QUOTE="samee_1987, post: 17736579, member: 175697"] [b]ලන්කාවේ ගුවන් යානා නිපදවූ වෑඩ්ඩෙක්...[/b] [COLOR="Blue"][SIZE="4"]1924 අගෝස්තු 24 වන දින උපත ලැබූ දේශමාන්‍ය විද්‍යාජෝති පිලිප් රෙවත විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට විද්‍යාඥයෙකි. ඔහු විසින් මුල්වරට1955 දී අත් ට්රැක්ටරය සැලසුම් කරන ලද්දේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගොවීන්ගේ ප්‍රයොජනය සඳහායි. අවාසනාවට මෙන් එය ශ්රීී ලංකාවේ වාණිජව නිෂ්පාදනය කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එංගලන්තයේ දී එය වාණිජ මට්ටමින් නිපදවා ලොව පුරා බෙදා හරිනු ලැබීය. ජපානය ප්රමුඛ වෙනත් රටවල එම රෝද දෙකේ ට්රැක්ටරය විවිධ මාදිලිවලින් සහ වෙළෙඳ නම්වලින් ඉන්පසුව නිපදවීම සිදුවිය. මේ සියලු සමාගම් එවකට බෝපිටියට පැමිණ ආචාර්ය රේ. ගෙන් මූලික දැනුම ලබා ගත්තේය. එයට අමතරව ආචාර්ය රේ. දක්ෂ ගුවන් නියමුවෙක් විය. මෙහිදී වඩාත් වැදගත් කරුණ වූයේ ඔහු සැහැල්ලු ගුවන් යානා හා හෙලිකොප්ටර් ඔහුගේ නිවෙසේ දී සිය අතින්ම නිපදවීමයි. ඒවායින් ඔහු දිවයින පුරා පියාසර කළ අතර, එහිදී සිදුවූ රසබර සිද්ධීන් රැසකි. එක් අවස්ථාවක රත්මලාන ගුවන් තොටුපළින් පියාසර කිරීම ඇරඹූ සැහැල්ලු ගුවන් යානය, දිවයිනේ වෙනත් ගුවන් තොටුපළකට ගොඩබස්වා නොමැති බවට වාර්තා වූ බැවින් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් කෙළේය. එය විහාරමහාදේවී උයනට ගොඩබස්වා තිබුණි. හේතුව ලෙස පැහැදිලි කැරුණේ ගුවන් නියමුවාට වැසිකිලි යාමට අවශ්‍ය වූ බැවින් ආචාර්ය රේ. විසින් එය ගොඩබස්සවන ලද බවයි. ඔහුගේ තර්කය වූයේ ඕනෑම ස්ථානයකින් ගුවන්ගත වීමටත්, ගොඩබැස්සවීමටත් හැකි සැහැල්ලු ගුවන් යානා නිපදවීම සිදු විය යුතු බවයි. වරෙක ඔහු ශ්‍රී ලංකාවේ සැහැල්ලු ගුවන්යානා නිපදවීමට රජයේ අවසරය ඉල්ලා සිටියේය. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි දන්වා එය අත්හිටුවනු ලැබීය. ආචාර්ය රේ. ඒ පිළිබඳව කනගාටු විය. එබැවින් මෙරට ගුවන් යානා නිපදවීම සම්බන්ධයෙන් තිබූ වටිනා අවස්ථාවක් මඟ හැරී ගියේය. ආචාර්ය රේ.ගේ “සූටික්කා, කූරා” වැනි නම් වලින් යුතු වූ සැහැල්ලු ගුවන් යානා ඒ කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලට යොදා ගනු ලැබීය. එකී ගුවන්යානා ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන්නේය. [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]නාරාහේන්පිට තිබී හමුවූ ලිහිණියා ගුවන් යානය රේ විජේවර්ධන මහතාගේ ගරාජයේ 1990 වර්ෂයේ නිෂ්පාදනය කරන ආකාරය[/SIZE][/COLOR] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/01/AR10.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/01/AR11.jpg[/IMG] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව රේ විජේවර්ධන ලිහිණියා ගුවන් යානය සමග [/SIZE][/COLOR] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/01/Innovation3.jpg[/IMG] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]නාරාහේන්පිට ගබඩාවක තිබී අද (13) දිනයේ හමුවූ ලිහිණියා ගුවන් යානය[/SIZE][/COLOR] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/01/plane-www.nethfm.com-04.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/01/plane-www.nethfm.com-05.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/01/plane-www.nethfm.com-07.jpg[/IMG] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වලට පවා ලබාදුන් සූටික්කා ගුවන් යානය[/SIZE][/COLOR] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/01/AR1.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/01/AR12.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/01/AR17.jpg[/IMG] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"]රේ විජේවර්ධන මහතා විසින් නිෂ්පාදනය කරන ලද වෙනත් ගුවන්යානා[/SIZE][/COLOR] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/01/AR4.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/01/AR5.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/01/AR9.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/01/AR13.jpg[/IMG] [COLOR="Navy"][SIZE="6"]උපුටා ගෑනීමකි....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom