උබලට හිතෙන්නෙ නැද්ද , මේ පක්ශ විපක්ශ බහුතරය චීන , ඉන්දියන් , ඇමරිකන් නාට්‍යවල නලු නිලියෝ කියලා. කාලෙන් කාලෙට දුශ්ටයෝ වීරයෝ මවලා එක එකා බලයට ගේන. දැන් ඔය ගොඩක් විරොදතා ගත්තොත් අන්තිමට වෙලා තියෙන්නෙ . කොහේවත් ඉදලා ආපූ සෙට් එකක් ඒක අතට අරන් උනට ඕනෙ විදියට සටන ඉවර කරගන්නවා.
දැන් මේ එල් එන් ජී උනත් විමල් ඇතුලු අය ආන්ඩුව පෙරලන්න අගේ ගිහින් අන්තිමට , කියයි මේක සම්පූර්නයෙන් නවත්තන්න බැහැ, නමුත් අපිට පුලුවන් උනා ගිවිසුම අපිට ඕනේ විදියට වෙනස් කර ගන්න ජනාදිපතිතුමත් පිලිගත්තා මේක වැරදියි කියලා .
එතකොට අර විරෝදය සන්විදානය කරපු ජවිපෙ හෝ වෘත්තීය සමිති ඒක සද්ද නැතිව නවත්තලා , වෙන එකක් හොයා ගන්නවා.මන් හිතෙන්නෙ ඔය ගිවිසුම ගේන්නෙත් ඕකට විරෝදතා සන්විදානය කරන්නෙත්, අන්තිමට ඒකට මැදට පනින දේශප්‍රේමීන් මෙහෙයවන්නෙත් එකම පිරිසක් කියලා.